ෆ්‍රිජ් එකේ කූලර් කෑල්ලේ නේ ඔය එල්ලන්නේ.... යසයි වැඩේ......
![]()
පත්තර කොල හොදට ගුලි කරලා සපත්තුව අස්සේ දාන්න ඕනා......උදේ වෙනකොට සපත්තුව ශේප්...... හැබැයි අද නම් මගේ සපත්තු දෙක වේලිලා තිබ්බේ නෑ..... තෙමිලා වැඩී..... අළුතෙන් පත්තර කොල ටිකක් ඔබලා..... වෙන දෙකක් දාගෙන ආවා...... දැන් ඒ දෙකත් තෙත බරියන්..... පට්ට වැස්සක් සෙට් උනා......
![]()
මගේ නම් සපත්තු දාන්නම බැ සපත්තුව කපාගෙන බහින්නේ gear shifter එකයි කකුල තියෙන එකයි, එතනට දැන් රෙදි කැල්ලක් ඔතලා තියෙන්නේ
gear shifter එකේ යට දැති වගයක් තියෙනවා

Last edited:
ෆ්‍රිජ් එකේ කූලර් කෑල්ලේ නේ ඔය එල්ලන්නේ.... යසයි වැඩේ......
උදේ වෙනකොට සපත්තුව ශේප්...... හැබැයි අද නම් මගේ සපත්තු දෙක වේලිලා තිබ්බේ නෑ..... තෙමිලා වැඩී..... අළුතෙන් පත්තර කොල ටිකක් ඔබලා..... වෙන දෙකක් දාගෙන ආවා...... දැන් ඒ දෙකත් තෙත බරියන්..... පට්ට වැස්සක් සෙට් උනා......







