මුදා නොගත් ප්රදේශ![]()
rathnapure idala enakota paren pita pannoth davasak vatenva sinhalu.

මුදා නොගත් ප්රදේශ![]()

කන්ග්රෑට්ස් මචෝගිය ටිකේ තිබ්බ පිස්සුව දැන්වත් හොදවෙලාද
![]()








එල එල සුභ පැතුම් කුකුලෝ![]()





THANKU WEWAඑල එල
ඇති යන්තම් දැන්වත් බලමුකෝ මුගේ සිහිය හොඳින් වැඩද කියලා![]()


MEDA PARA THAWA WADI WEIDA DANNE NA....HODA KAVI TIKAK HADANNA ONE ME PARA....








ඉංගිරිය කියල ප්‍රදේශයකට ගියා සිංහලු




ෆ්‍රිජ් එකේ කූලර් කෑල්ලේ නේ ඔය එල්ලන්නේ.... යසයි වැඩේ......
![]()
පත්තර කොල හොදට ගුලි කරලා සපත්තුව අස්සේ දාන්න ඕනා......උදේ වෙනකොට සපත්තුව ශේප්...... හැබැයි අද නම් මගේ සපත්තු දෙක වේලිලා තිබ්බේ නෑ..... තෙමිලා වැඩී..... අළුතෙන් පත්තර කොල ටිකක් ඔබලා..... වෙන දෙකක් දාගෙන ආවා...... දැන් ඒ දෙකත් තෙත බරියන්..... පට්ට වැස්සක් සෙට් උනා......
![]()


machanla , bike eke chain eka , cable ehema oil karanna ona KM kiyakata sarayak da ?
අඩෝ අපරාදෙනේ අහන්න තිබ්බනේ වැල ගම්ලත් ලගේ ගේ කොහෙද කියල....ඌව ගමේ එවුන් හොදට අදුරනව....ඕක 50 GB බාල මුළු කලිසමේම සුදු පුල්ලි පුල්ලි තියනවලු...... ඉතින් මු එහෙ ප්‍රසිද්ධ එකෙක්ලු...වැල පුල්ලියා කිව්වම ඕන එකෙක් දන්නවා...![]()


bump kawruth danne nadda ?
chain - every 500km (open chain) 2500km (with chain case)
cables - when it dry. may be 5000/1000km etc.

ඉංගිරිය කියල ප්‍රදේශයකට ගියා සිංහලු
තෝ කෝල් එකක්වත් දෙන්න එපා පරයා.....



සිංහලු මගේ exam එක පාස් බන්....අද results ආවා.දැන් තියෙන්නෙ ඩිප්ලෝමා එක.....![]()

මගෙ ටැන්කියෙත් සීට් එක හේත්තු වෙන තැන තැන් දෙකක් මලකඩ කාල කොලුවනේ .සීට් කවරෙ හින්ද වතුර රැදිල තියෙනවද කොහෙද![]()
සින්ක් පොස්පේට් ඇන්ටි කොරෝසිව් එකක් ගාපන්..
.ඒක නිසා පරන හොර්න් එකේ live (+) එකෙන්ම line එකක් දුන්නා.බඩු වැඩ.අවුලක් නෑනේ.

සිංහලු මගේ exam එක පාස් බන්....අද results ආවා.දැන් තියෙන්නෙ ඩිප්ලෝමා එක.....![]()
එල එල ටෙරි ඔහොම යන් ඔහොම යන්..... 
ගොඩක්ම උනේ ඕකට ආප ස්ටිකර් එක ගලවල නොතිබ්බ එකතැලනකොට කුට්ටමෙන් ලීක් වෙච්ච ඒව වෙන්න ඇති.සින්ක් පොස්පේට් ඇන්ටි කොරෝසිව් එකක් ගාපන්..
![]()

ඒකෙන් වතුර එකතු වෙලා සින්ක් පොස්ට්පේට් එකක් කීයක් වෙයිද දෙයියෝ 

ඕව හිතන්න එපා කුකුලෝ........කොහොමත් ගෙදරම දිරලා පොලවට පස් වෙන්න තියන බයික්ස් එකනේ![]()
හෆොයි..... ලිද...... ලිද...... 
ගොඩක්ම උනේ ඕකට ආප ස්ටිකර් එක ගලවල නොතිබ්බ එකඒකෙන් වතුර එකතු වෙලා සින්ක් පොස්ට්පේට් එකක් කීයක් වෙයිද දෙයියෝ
![]()

සීට් එක සෙට් වෙන තැන කොරෝසන් එක තදටම යනව වගේ කොලුවනේදැන්මම ක්‍රියාමාර්ගයක් ගන්න වෙයිද
මේකට මොකද කරන්නෙ මගෙ දෙයියෝ
![]()
