පොඩි සිල්වාගේ වාඩිය 23-06-2015

VOTE කරපල්ලා

  • Total voters
    90
  • Poll closed .
පොඩි සිල්වා oya?? :P :P

කොලවෙරි ඔයා

Muta hariyanne Indian national anthem eka dapan podi silva :yes: :P

ඔව් ඔව් ඒකත් හොයලා දාන්න ඕන මුගේ request එකක් කියලා
nice idea ජොකියෝ

පොඩි සිල්වා ගේ වාඩිය කිව්වම මොන වගේ දේවල්ද දාන්න ඉන්නේ මේ පළවෙනි සතියට පස්සේ?:confused:

එක එක ඒව යනවා
අහගෙන හිටපන්කෝ සුදූ

Ow..Podi silva kollage wadakata ithin sup ekak nodi kohomada :P

කොලවෙරි ඔයා
 
ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ලක් වැසියන් කෙරෙහි නැමී සිංදුවත් දැම්මනං හරි..
    දැන් ඒකේ යහපාලන version එකලු දාන්නේ..:oo:
    පර සුද්දන් කෙරෙහි නැමී
    ..:baffled::baffled:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    දග ගෙයි දඩුවම් සින්දුව දේශාභිමානි ගිතයක් ද බන්:oo:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Dakuna_Negenahira

    Hela_Jathika_Abhimane

    Niwahal_Sithuvili_Sithana

    ඔන්න අපි නම් දැන් ඉදලම එන්න සෙට් වෙලා ඉන්නේ හරිය :cool:
     
    nadeera84

    Well-known member
  • Aug 25, 2010
    1,420
    390
    83
    මට හිතෙන තැන
    වෝට් එකත් කළා මචන්,මම නම් හිතන්නේ එදාට උබ මේක දාන්නම ඕනේ කියලා මේක ඇත්තටම ගොඩක් ලස්සනයි

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    වෝට් එකත් කළා මචන්,මම නම් හිතන්නේ එදාට උබ මේක දාන්නම ඕනේ කියලා මේක ඇත්තටම ගොඩක් ලස්සනයි

    අනිවා අනිවා මේක පට්ට :yes:
     
    දග ගෙයි දඩුවම් සින්දුව දේශාභිමානි ගිතයක් ද බන්:oo:

    ඒකෙ මචන් කියන්නේ අරගල කරන්නන් දිරිමත් කිරීමක් වගේනේ ඒක නිසා දැම්මේ
    ඒක අවුල් වගේ ද ??

    ලක් වැසියන් කෙරෙහි නැමී සිංදුවත් දැම්මනං හරි..

    ඔව් තනුජක අයියා ඒක select කරලා තියෙන්නේ ඒක POLL එකට දැම්මේ නෑ :( :(
     
    දැන් ඒකේ යහපාලන version එකලු දාන්නේ..:oo:
    පර සුද්දන් කෙරෙහි නැමී
    ..:baffled::baffled:

    Link Please :P :P

    වෝට් එකත් කළා මචන්,මම නම් හිතන්නේ එදාට උබ මේක දාන්නම ඕනේ කියලා මේක ඇත්තටම ගොඩක් ලස්සනයි

    අඩෝ තෑන්ක්ස් ආහ් :) ;)