ජෙල් බැටරි හොඳද බන්.
අද අපේ ඔෆිස් එකේ පල්සර් 135 එකට දැම්මා ඇමරෝන් ජෙල් බැටරියක්.අවුරුදු 2ක් වොරන්ටිලු.මාස 4න් 4ට ඇවිත් චෙක් කරගන්න කිව්වලු.
මගේ බැටරියත් දැන් කෙලවෙගෙන යන කාලේ.අවුරුදු 2 මාස 3ක් දැන්.සෙල්ෆ් ස්ටාට් වදිදනවා හොරයි.කික් කරලා ස්ටාට් කරන් දුවනවා.තව දුවන්න පුළුවන් නේ
ජෙල් බැට්රියක් ඉතින් සාමාන්‍ය ඇසිඩ් එකකට වඩා ටික කලක් පාවිච්චි කරන්න පුලුවන්







මොනෝ ශොක් ඔයාගෙ ජාතියත් එන්නේ නෑ.... ප්ලෑටිනා සෙල්ෆ් ස්ටාර්ට් තියෙන එකක් ඈවිත්..... ඒත් ඩිස්ක් බ්රේක් නෑ......
මේන්ටේන් කරනවා කියලා කිසිම දෙයක් කලේ නෑ.. බැටරිය තියෙන පැත්ත ඇරලා බලනවා විතරයි 


