ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    :shocked: ෆ්‍රිජ් එකේ කූලර් කෑල්ලේ නේ ඔය එල්ලන්නේ.... යසයි වැඩේ...... :lol:

    පත්තර කොල හොදට ගුලි කරලා සපත්තුව අස්සේ දාන්න ඕනා...... :yes: උදේ වෙනකොට සපත්තුව ශේප්...... හැබැයි අද නම් මගේ සපත්තු දෙක වේලිලා තිබ්බේ නෑ..... තෙමිලා වැඩී..... අළුතෙන් පත්තර කොල ටිකක් ඔබලා..... වෙන දෙකක් දාගෙන ආවා...... දැන් ඒ දෙකත් තෙත බරියන්..... පට්ට වැස්සක් සෙට් උනා...... :growl:

    මගේ නම් සපත්තු දාන්නම බැ සපත්තුව කපාගෙන බහින්නේ gear shifter එකයි කකුල තියෙන එකයි, එතනට දැන් රෙදි කැල්ලක් ඔතලා තියෙන්නේ

    gear shifter එකේ යට දැති වගයක් තියෙනවා :sorry:

    GearShifter.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල එල කුකුලොහ් මම එක දවසක් මඩේ දැන්මා අපේ පානදුර මොරටුව පාර හදනවා තඩි වලවල් වස්සම මඩ වෙනවා අම්බානෙකට, කට්ටිය බය වෙලා බලනවා ලොල්

    බේබි ක්‍රීම් ගාපු බයික් එකක් වතුරට දාද්දි බය වෙන්නෙ නැද්ද?:rofl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මගේ නම් සපත්තු දාන්නම බැ සපත්තුව කපාගෙන බහින්නේ gear shifter එකයි කකුල තියෙන එකයි, එතනට දැන් රෙදි කැල්ලක් ඔතලා තියෙන්නේ

    gear shifter එකේ යට දැති වගයක් තියෙනවා :sorry:

    GearShifter.jpg

    සපත්තුවට බේබි ක්‍රීම් ගාපන්....එතකොට කපාගෙන බහින්නේ නෑ....:dull::dull::dull::dull::dull::dull::dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සිංහලු මගේ exam එක පාස් බන්....අද results ආවා.දැන් තියෙන්නෙ ඩිප්ලෝමා එක.....:cool::cool::cool::cool:
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සිංහලු මගේ exam එක පාස් බන්....අද results ආවා.දැන් තියෙන්නෙ ඩිප්ලෝමා එක.....:cool::cool::cool::cool:

    එල එල සුභ පැතුම් කුකුලෝ :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගෙ ටැන්කියෙත් සීට් එක හේත්තු වෙන තැන තැන් දෙකක් මලකඩ කාල කොලුවනේ .සීට් කවරෙ හින්ද වතුර රැදිල තියෙනවද කොහෙද :frown::frown:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගෙ ටැන්කියෙත් සීට් එක හේත්තු වෙන තැන තැන් දෙකක් මලකඩ කාල කොලුවනේ .සීට් කවරෙ හින්ද වතුර රැදිල තියෙනවද කොහෙද :frown::frown:

    කුට්ටම වදින වෙලාවට ඔයිල් ලීක් වෙලා ගැවෙනවා ඇති :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුට්ටම වදින වෙලාවට ඔයිල් ලීක් වෙලා ගැවෙනවා ඇති :rofl:
    මන් බැලුවෙ වැලි කඩදාසියකින් අල්ලල පේන්ට් පොඩ්ඩක් තියන්න වෙයිද කියල :nerd::nerd: කොරෝසන් එක තදේටම ඇවිල්ල :sorry::sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන් බැලුවෙ වැලි කඩදාසියකින් අල්ලල පේන්ට් පොඩ්ඩක් තියන්න වෙයිද කියල :nerd::nerd: කොරෝසන් එක තදේටම ඇවිල්ල :sorry::sorry:

    ඕව හිතන්න එපා කුකුලෝ........කොහොමත් ගෙදරම දිරලා පොලවට පස් වෙන්න තියන බයික්ස් එකනේ :sorry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    සිංහලු මගේ exam එක පාස් බන්....අද results ආවා.දැන් තියෙන්නෙ ඩිප්ලෝමා එක.....:cool::cool::cool::cool:

    එල එල
    ඇති යන්තම් දැන්වත් බලමුකෝ මුගේ සිහිය හොඳින් වැඩද කියලා :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕව හිතන්න එපා කුකුලෝ........කොහොමත් ගෙදරම දිරලා පොලවට පස් වෙන්න තියන බයික්ස් එකනේ :sorry:
    දැනට ඔහෙ පදිනව :yes::yes: 50000ට විතර ක්ලොක් කරහම ඔය පොඩි පොඩි තැන්වල කොරෝසන් අයින් කරල පේන්ට් පාරක් දෙනව :cool::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සිංහලු මගේ exam එක පාස් බන්....අද results ආවා.දැන් තියෙන්නෙ ඩිප්ලෝමා එක.....:cool::cool::cool::cool:
    කන්ග්‍රෑට්ස් මචෝ :cool::cool::cool: ගිය ටිකේ තිබ්බ පිස්සුව දැන්වත් හොදවෙලාද :dull::eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැනට ඔහෙ පදිනව :yes::yes: 50000ට විතර ක්ලොක් කරහම ඔය පොඩි පොඩි තැන්වල කොරෝසන් අයින් කරල පේන්ට් පාරක් දෙනව :cool::cool:

    ලබන ආත්මේ තමයි එහෙනම් :cool:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    දැනට ඔහෙ පදිනව :yes::yes: 50000ට විතර ක්ලොක් කරහම ඔය පොඩි පොඩි තැන්වල කොරෝසන් අයින් කරල පේන්ට් පාරක් දෙනව :cool::cool:

    50000 සෙට් වෙන කොට ඔකේ engine එක තියන්න ලැහැස්ති වෙන්න
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    50000 සෙට් වෙන කොට ඔකේ engine එක තියන්න ලැහැස්ති වෙන්න

    කොහෙට කියල තියන්නද බං :lol:
    50000 වෙද්දී බයික්ස් එක පොලවට පස් වෙලා :rofl:
     
    Status
    Not open for further replies.