ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඉංගිරිය කියල ප්‍රදේශයකට ගියා සිංහලු

    අඩෝ අපරාදෙනේ අහන්න තිබ්බනේ වැල ගම්ලත් ලගේ ගේ කොහෙද කියල....ඌව ගමේ එවුන් හොදට අදුරනව....ඕක 50 GB බාල මුළු කලිසමේම සුදු පුල්ලි පුල්ලි තියනවලු...... ඉතින් මු එහෙ ප්‍රසිද්ධ එකෙක්ලු...වැල පුල්ලියා කිව්වම ඕන එකෙක් දන්නවා...:dull::dull::dull::dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :shocked: ෆ්‍රිජ් එකේ කූලර් කෑල්ලේ නේ ඔය එල්ලන්නේ.... යසයි වැඩේ...... :lol:

    පත්තර කොල හොදට ගුලි කරලා සපත්තුව අස්සේ දාන්න ඕනා...... :yes: උදේ වෙනකොට සපත්තුව ශේප්...... හැබැයි අද නම් මගේ සපත්තු දෙක වේලිලා තිබ්බේ නෑ..... තෙමිලා වැඩී..... අළුතෙන් පත්තර කොල ටිකක් ඔබලා..... වෙන දෙකක් දාගෙන ආවා...... දැන් ඒ දෙකත් තෙත බරියන්..... පට්ට වැස්සක් සෙට් උනා...... :growl:

    වැඩේ නරකමත් නෑ..
    වතුර ඔක්කොම පත්තරේට උරා ගන්නව :cool::cool:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,108
    113
    Gotland
    අඩෝ අපරාදෙනේ අහන්න තිබ්බනේ වැල ගම්ලත් ලගේ ගේ කොහෙද කියල....ඌව ගමේ එවුන් හොදට අදුරනව....ඕක 50 GB බාල මුළු කලිසමේම සුදු පුල්ලි පුල්ලි තියනවලු...... ඉතින් මු එහෙ ප්‍රසිද්ධ එකෙක්ලු...වැල පුල්ලියා කිව්වම ඕන එකෙක් දන්නවා...:dull::dull::dull::dull:

    :rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සිංහලු මගේ exam එක පාස් බන්....අද results ආවා.දැන් තියෙන්නෙ ඩිප්ලෝමා එක.....:cool::cool::cool::cool:

    සුභ පැතුම් බන්... ඉතුරු ටිකත් එලකිරි වගේ ගොඩ දාගනින්..:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගෙ ටැන්කියෙත් සීට් එක හේත්තු වෙන තැන තැන් දෙකක් මලකඩ කාල කොලුවනේ .සීට් කවරෙ හින්ද වතුර රැදිල තියෙනවද කොහෙද :frown::frown:

    තැලනකොට කුට්ටමෙන් ලීක් වෙච්ච ඒව වෙන්න ඇති. :rofl: සින්ක් පොස්පේට් ඇන්ටි කොරෝසිව් එකක් ගාපන්..:yes:
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle

    හරිදුවා වැඩේ කර ගත්තා එලට වැඩ හොර්න් එක.හැබයි මම බැටරි එකෙන් සප්ලයි ගන්න ගියේ නෑ.මොකද fuse දාන්න ඕන වැඩ ගොඩයිනේ:no:.ඒක නිසා පරන හොර්න් එකේ live (+) එකෙන්ම line එකක් දුන්නා.බඩු වැඩ.අවුලක් නෑනේ.

    ඒකියන්නේ 86 පින් එකයි 30 පින් එකයි cupple කරා:D:D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සීට් එක සෙට් වෙන තැන කොරෝසන් එක තදටම යනව වගේ කොලුවනේ :oo::oo: දැන්මම ක්‍රියාමාර්ගයක් ගන්න වෙයිද :rolleyes::rolleyes: මේකට මොකද කරන්නෙ මගෙ දෙයියෝ :nerd::nerd::love:

    2zz2tjk.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    තැලනකොට කුට්ටමෙන් ලීක් වෙච්ච ඒව වෙන්න ඇති. :rofl: සින්ක් පොස්පේට් ඇන්ටි කොරෝසිව් එකක් ගාපන්..:yes:
    ගොඩක්ම උනේ ඕකට ආප ස්ටිකර් එක ගලවල නොතිබ්බ එක :dull::dull: ඒකෙන් වතුර එකතු වෙලා සින්ක් පොස්ට්පේට් එකක් කීයක් වෙයිද දෙයියෝ :oo::oo:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගොඩක්ම උනේ ඕකට ආප ස්ටිකර් එක ගලවල නොතිබ්බ එක :dull::dull: ඒකෙන් වතුර එකතු වෙලා සින්ක් පොස්ට්පේට් එකක් කීයක් වෙයිද දෙයියෝ :oo::oo:

    ලොකු ගානක් වෙන එකක් නෑ.. පොඩි ටින් එකක් ගනින්. ඔතන පේන්නෙ නැත්නම් ඒක ගාල තියන්න පුලුවන් වෙයි. පේනවනම් ස්ප්‍රේ පාරක් දෙන්න වෙයි මොකද අරක දුඹුරු පාටයි.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සීට් එක සෙට් වෙන තැන කොරෝසන් එක තදටම යනව වගේ කොලුවනේ :oo::oo: දැන්මම ක්‍රියාමාර්ගයක් ගන්න වෙයිද :rolleyes::rolleyes: මේකට මොකද කරන්නෙ මගෙ දෙයියෝ :nerd::nerd::love:

    2zz2tjk.jpg

    දැන්ම ගානකට සුද්ද කරලා ගාපන් සින්ක් පොස්පේට් එක. කාලයක් තියාගන්න පුලුවන් වෙයි. :yes:
     
    Status
    Not open for further replies.