http://www.mediafire.com/download/t66dok1fgra9c6c/buddikahl@elakiri_member.rarPodi Silva - පොඩි සිල්වා;18527514 said:අඩෝ දාපන් මගේ සුදා
ඔයා කියන නන්ස්ටොප් එකේ ඔරිජිනල් සීඩී එක මගේ ළග තියෙනවා.ඕකේ තියෙන්නේ නිහාල් ගම්හේවා ලියලා තනු දාපු සින්දු සෙට් එකක්.ප්‍රින්ස්,චන්දන,වැලිතුඩුව,අතුල ශ්‍රී හතර දෙනාම සින්දු කියනවා.
ටොරානා සීඩී එකක්
Mama kiyana nonstop eka princege sindu witharai thiyenne.oya kiyapu ekath mama ahala thiyanawa macho.mata one princege nonstop eka ban
Mama kiyana nonstop eka princege sindu witharai thiyenne.oya kiyapu ekath mama ahala thiyanawa macho.mata one princege nonstop eka ban
prince ge nonstop ekak awe ne ban.namal ge nam awa.ubata e denna petalila wathda?
prince ge nonstop ekak awe ne ban.namal ge nam awa.ubata e denna petalila wathda?
ප්‍රින්ස්ගේ පට්ට නන්ස්ටොප් එකක් තියෙනවා මචන්.. ඉදපන් ටිකක් මන් අප්ලෝඩ් කරලා ලින්ක් එක දාන්නම්..

Ela kollekne umba.thank u machan.mama asama nonstop ekak.ela ela.hoyaganna baruwa hitiye ban![]()

මෙන්න ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ නන්ස්ටොප් එක..
http://www.elakiri.com/forum/showthread.php?t=1682940
http://youtu.be/1YNGnwXPg70
Meka newei macho

ඔයා කියන නන්ස්ටොප් එකේ ඔරිජිනල් සීඩී එක මගේ ළග තියෙනවා.ඕකේ තියෙන්නේ නිහාල් ගම්හේවා ලියලා තනු දාපු සින්දු සෙට් එකක්.ප්‍රින්ස්,චන්දන,වැලිතුඩුව,අතුල ශ්‍රී හතර දෙනාම සින්දු කියනවා.
ටොරානා සීඩී එකක්
ඕක නෙමෙයිද?
ඉදපන් එහෙනම් මන් හොයලා බලන්නම් මටනම් තාම එහෙම ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ වෙන එකක් සෙට් වුනේ නෑ..
ඒත් ට්‍රයි එකක් දෙන්නම් හොයාගන්න![]()
Machan princege witharak newei nonstop eka. buddikahl kiwwa hari. eke nama ADARA MATHAKAYA. Thanks machan.umbalatath onenam kiyapan.lassanai eka

අහ් ඒකද.. ඉතින් බන් කලින් උබ කිව්වේ ප්‍රින්ස් උදයප්‍රියන්ත තනියම කියන එකක් කියලනේ.. ඒකනේ අවුල වුනේ..
හතර දෙනාම කියන එක මන්ලගත් තියෙනවා මචන්..![]()
අහ් ඒකද.. ඉතින් බන් කලින් උබ කිව්වේ ප්‍රින්ස් උදයප්‍රියන්ත තනියම කියන එකක් කියලනේ.. ඒකනේ අවුල වුනේ..
හතර දෙනාම කියන එක මන්ලගත් තියෙනවා මචන්..![]()
Podi Silva - පොඩි සිල්වා;18536733 said:දාපන්කෝ ඉතින්