Superstars Sangeetha Pilithura

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    පට්ට නන්ස්ටොප් ටිකක් අප්ලෝඩ් වෙමින් පවතිනවා.. ඉක්මනටම සුපිරි සින්දු ටිකක් අහන්න පුලුවන් :yes:
     
    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    ඔයා කියන නන්ස්ටොප් එකේ ඔරිජිනල් සීඩී එක මගේ ළග තියෙනවා.ඕකේ තියෙන්නේ නිහාල් ගම්හේවා ලියලා තනු දාපු සින්දු සෙට් එකක්.ප්‍රින්ස්,චන්දන,වැලිතුඩුව,අතුල ශ්‍රී හතර දෙනාම සින්දු කියනවා.
    ටොරානා සීඩී එකක්

    Mama kiyana nonstop eka princege sindu witharai thiyenne.oya kiyapu ekath mama ahala thiyanawa macho.mata one princege nonstop eka ban
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    Mama kiyana nonstop eka princege sindu witharai thiyenne.oya kiyapu ekath mama ahala thiyanawa macho.mata one princege nonstop eka ban

    prince ge nonstop ekak awe ne ban.namal ge nam awa.ubata e denna petalila wathda?

    ප්‍රින්ස්ගේ පට්ට නන්ස්ටොප් එකක් තියෙනවා මචන්.. ඉදපන් ටිකක් මන් අප්ලෝඩ් කරලා ලින්ක් එක දාන්නම්..
     
    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    prince ge nonstop ekak awe ne ban.namal ge nam awa.ubata e denna petalila wathda?

    Awa ban.umba ahala nahane.patta machan eka

    ප්‍රින්ස්ගේ පට්ට නන්ස්ටොප් එකක් තියෙනවා මචන්.. ඉදපන් ටිකක් මන් අප්ලෝඩ් කරලා ලින්ක් එක දාන්නම්..

    Ela kollekne umba.thank u machan.mama asama nonstop ekak.ela ela.hoyaganna baruwa hitiye ban :cool::cool::):)
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    මෙන්න ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ නන්ස්ටොප් එක.. :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1682940

    http://youtu.be/1YNGnwXPg70
    11.gif
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    Meka newei macho

    ඕක නෙමෙයිද? :rolleyes:
    ඉදපන් එහෙනම් මන් හොයලා බලන්නම් මටනම් තාම එහෙම ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ වෙන එකක් සෙට් වුනේ නෑ.. :D

    ඒත් ට්‍රයි එකක් දෙන්නම් හොයාගන්න :yes:
     
    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    ඔයා කියන නන්ස්ටොප් එකේ ඔරිජිනල් සීඩී එක මගේ ළග තියෙනවා.ඕකේ තියෙන්නේ නිහාල් ගම්හේවා ලියලා තනු දාපු සින්දු සෙට් එකක්.ප්‍රින්ස්,චන්දන,වැලිතුඩුව,අතුල ශ්‍රී හතර දෙනාම සින්දු කියනවා.
    ටොරානා සීඩී එකක්

    Umba kiwwa hari ban mata hambauna.eke oya hathara denama kiyanawa.thanks

    ඕක නෙමෙයිද? :rolleyes:
    ඉදපන් එහෙනම් මන් හොයලා බලන්නම් මටනම් තාම එහෙම ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ වෙන එකක් සෙට් වුනේ නෑ.. :D

    ඒත් ට්‍රයි එකක් දෙන්නම් හොයාගන්න :yes:

    Machan princege witharak newei nonstop eka. buddikahl kiwwa hari. eke nama ADARA MATHAKAYA. Thanks machan.umbalatath onenam kiyapan.lassanai eka
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    Machan princege witharak newei nonstop eka. buddikahl kiwwa hari. eke nama ADARA MATHAKAYA. Thanks machan.umbalatath onenam kiyapan.lassanai eka

    අහ් ඒකද.. ඉතින් බන් කලින් උබ කිව්වේ ප්‍රින්ස් උදයප්‍රියන්ත තනියම කියන එකක් කියලනේ.. ඒකනේ අවුල වුනේ..
    හතර දෙනාම කියන එක මන්ලගත් තියෙනවා මචන්.. :yes:
     
    Redhotchilie

    Member
    Jun 1, 2014
    855
    393
    0
    42
    Nawalapitiya
    අහ් ඒකද.. ඉතින් බන් කලින් උබ කිව්වේ ප්‍රින්ස් උදයප්‍රියන්ත තනියම කියන එකක් කියලනේ.. ඒකනේ අවුල වුනේ..
    හතර දෙනාම කියන එක මන්ලගත් තියෙනවා මචන්.. :yes:

    Ow ban mata mathaka thibune prince kiyanawa witharai.ahala godak kal.sorry machan.
     
    අහ් ඒකද.. ඉතින් බන් කලින් උබ කිව්වේ ප්‍රින්ස් උදයප්‍රියන්ත තනියම කියන එකක් කියලනේ.. ඒකනේ අවුල වුනේ..
    හතර දෙනාම කියන එක මන්ලගත් තියෙනවා මචන්.. :yes:

    දාපන්කෝ ඉතින්