ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආහ් සින්හලිස්. මේ දවස් ටිකේ බිසී. ගෙදර වැඩ අම්බානක. දානෙට ලෑස්ති වෙනව. 23 24 පුලුවන් නම් වරෙව්
    අලුත් පොලිම් ජුලවාලා එක දැක්කද ? ලක්ශ 61ක් වෙනවලු. පොලිස්පති මාමා මාලිගාවක් ගහනව ඇති කොමිස් වලින් :yes::D
    ආහ් මචන් දානෙ ලගද.තාත්තට නිවන්සුව ප්‍රාර්තනා කරනව

    lap එක plug කරා එකෙන්ම tune කරා like a boss
    මෙච්චර කල් පැද්දෙ බයික් එකක්ද කියල හිතුන සින්හලූ
    20d5de9219fbe4668a21af928647fe05.jpeg



    මචන් ලා මම බැලුවේ මේ පොලිසියගෙන් ටිකක් හරි ගැලවෙන්න helmet cam එකක් ගෙන්න කියලා, පප්ප්ලා දැක්ක ගමන් අහන්නේ ඕක record වෙනවද කියලා නේ. "අත්දැකීම් ඇත" එතකොට සද්ද දාන්නේ නැ,වෙලා තියෙන්නේ පට්ට ගණන් නේ බන්
    හොද වෙදර්ශීල්ඩ් කැම් එකක්නම් ගනන් තමා මචෝ :baffled: ඊබේ එකේ අඩුවට තියෙන ඒවගෙ කොලිටිය කොහොමද දන්නෑ :dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කටුගස්තොට කියල ප්‍රදේශයකට ගියා සිංහලු
    තෝ කොහෙද මේ ටිකේ ඔය එහෙ මෙහෙ යන්නෙ ? අවලම් වැඩකට සෙට් වෙනව වගේ මට පේන්නෙ
    thank-you-smiley-animated-scratch-head02-idea-animated-animation-smiley-emoticon-000415-large.gif
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    හොද වෙදර්ශීල්ඩ් කැම් එකක්නම් ගනන් තමා මචෝ :baffled: ඊබේ එකේ අඩුවට තියෙන ඒවගෙ කොලිටිය කොහොමද දන්නෑ :dull:

    ඉස්සර එකක් තිබ්බා එක හදපු එකක්,

    නැවැත්තුව ගමන් අහන්නේ මල්ලි මේක record වෙනවද කියලා එතකොට මම කියනවා ඔව් පට්ට quality එකට record වෙනවා කියලා,
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේකෙ ඉන්න HML කොලුව රේස් පදින කෙනෙක් නේද ? :rolleyes: ඔය පික් වල ඉන්න අයියව දන්නවත් ඇති.මන් සර්ච් පාරක් දාල බැලුව.ටිකක් ෆේමස් කෙනෙක් වගේ :yes:

    රේස් පැද්දෙ මීට අවුරුදු 4කට විතර කලින්.. (දැං නෝ චාන්ස්) :no:
    කවුද බං මදුරංග අයියව දන්නෙ නැත්තෙ..
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචන් ලා මම බැලුවේ මේ පොලිසියගෙන් ටිකක් හරි ගැලවෙන්න helmet cam එකක් ගෙන්න කියලා, පප්ප්ලා දැක්ක ගමන් අහන්නේ ඕක record වෙනවද කියලා නේ. "අත්දැකීම් ඇත" එතකොට සද්ද දාන්නේ නැ,

    වෙලා තියෙන්නේ පට්ට ගණන් නේ බන්

    පරන වෙබ්කැම් එකෙක් අරන් හෙල්මට් එකට අලවපන් බං... 100% වැඩේ සාර්තකයි
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් සින්හලිස්. මේ දවස් ටිකේ බිසී. ගෙදර වැඩ අම්බානක. දානෙට ලෑස්ති වෙනව. 23 24 පුලුවන් නම් වරෙව්

    අලුත් පොලිම් ජුලවාලා එක දැක්කද ? ලක්ශ 61ක් වෙනවලු. පොලිස්පති මාමා මාලිගාවක් ගහනව ඇති කොමිස් වලින් :yes::D

    බඩාවත් සෙට් කරගෙන ට්‍රයි එකක් දෙන්න බලන්නම් මචන් එන්න.:)
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඉසුරුවෝ...:rolleyes:

    අඩෝ අර හැඬ්ල් එක මගෙ තියන එකටත් වඩා ඇදයි බන් දකුණු පැත්ත...:sorry: මගෙ එක දඬු අඬුවට දාලා දුන්නා පොල් පාරවල් ටිකක්.. වැඩේ ෂේප් වුනා බන්.. පස්සෙ හැඬ්ල් එකක් දානවා...:yes:

    ඒක ජපන්ද කියල සැකයි බන් මගෙ තියන එකේ බෑ මහතයි ඊට වඩා. බරත් වැඩී..:dull:

    අය්යෝ මචන් එහෙමද හැන්ඩ්ල් එක ගොඩාක් ඇදයි ද?? අපරාදේ උබ මෙහෙටම ආවනේ..:(:(
    ඒක නෙමෙයි බන්..මට chrome plate කරන තැනක් හොයල දියන්කො..හොදටම කරන තැනක් වෙන්න ඕනෑ..සමහර උන් පරන එක උඩින්ම කරනවා..එතකොට චා වෙනවා..මට ඕනෑ පරන එක යවලා අලුතෙන්ම plate කරන තැනක්..මට මගේ බයික් එකේ මිරර්ස් දෙක කරන්න ඕනෑ..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අය්යෝ මචන් එහෙමද හැන්ඩ්ල් එක ගොඩාක් ඇදයි ද?? අපරාදේ උබ මෙහෙටම ආවනේ..:(:(
    ඒක නෙමෙයි බන්..මට chrome plate කරන තැනක් හොයල දියන්කො..හොදටම කරන තැනක් වෙන්න ඕනෑ..සමහර උන් පරන එක උඩින්ම කරනවා..එතකොට චා වෙනවා..මට ඕනෑ පරන එක යවලා අලුතෙන්ම plate කරන තැනක්..මට මගේ බයික් එකේ මිරර්ස් දෙක කරන්න ඕනෑ..

    ටිකක් ඇදයි බන් ඒක. GN 125H එකේ හැඬ්ල් එකක් දැම්ම බන් කම්පැනි එකක්. දැන් හරි පැත්තට කැපෙන කේස් එක.:yes:

    එකෙක්නම් දන්නව බන් උගෙ වැඩ හොඳයි කියල අහල තියනව. ෂුවර් නෑ හැබැයි මං අර එකපාරක් HID එකේ රිෆ්ලෙක්ටර් එක කෝට් කරගන්න බැලුව දීල හැබැයි වැඩේ හරිගියෙ නෑ ඒකෙ තියන කෝටින් එකක් නිසා. මං උඹට අහල කියන්නම් උගෙ ගෙවල්නම් අපේ පැත්තෙ. වැඩ කරන තැනනම් කොළඹ කිට්ටුව මං හිතන්නෙ.:dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    අඩොව් හරිදුවා මගේ බයික් එකේ lean mixture වගේ කියල කියපු නිසාත් එන්ජිං හිට් ඒක වැඩි වගේ මට හිතෙන නිසාත් ඕනා මගුලක් වෙන්නහ් කියල බැලුව ටියුන් කරන්න කාබ් ඒක.

    මම ඉන්දියන් ෆෝරම් වලත් කියවල බැලුව AF ඇනය සම්පුර්ණයෙන් තද කරල වට 2.5 වගේ ලු කොම්පැනියෙන් එන්නේ. ටියුන් කරද්දී සාමන්යෙන් 2.5 - 3.5 අතරේදී නියම මික්ස්චරය එනවලු.
    මම එජස් කරන්න කලින් තියෙන වට ගාන බැලුව. වට 4 යි. ඊට පස්සේ රත් කොරල හිටං rpm 3000 ට වගේ තියල ටියුන් කරන්න ගට්ට. rpm වැඩි වෙලා ඇවිත් ස්ටේබල් වෙන්නේ වට 5.5-6 ගියාම.

    දැන් අව්ල තමයි මේක නොර්මල් ද ? වට 6ක් එන්න. මම කාබ් ඒක ගලවල ජෙට් & හුලං පාත් හිටං බැලුව බ්ලොක් නෑ. හැබැයි මට සැක මෙන්න මේවා
    කාබ් එකේ ඩයෆ්රම් උඩ කවරේ කලින් කව්රුහරි ගලවල තියෙනව. උ මොනාහරි වෙනසක් කලාද දන්නේ නෑ

    ස්ලයිඩ් එකේ නිඩ්ල් එක එජස් කරලා නං මෙහෙම වෙන්න පුලුවන්ද ? (පාත් කරලා නං)
    පැට්‍රොල් ලෙවල් ඒක වෙනස් කරලා වෙන්න බැරිද ? හැබැයි පේන විදිහට ලෙවල් එකේ අඩුවක් නං නෑ

    ටෙරියගේ බයික් එකේ කාබ් එක බැලුව ඒකෙ වට 2.5-3 වගේ තියෙන්නේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    මම ටිඋන් කලාම (වට 5.5 ට) ප්ලග් සුදු පාට නෑ ලා දුබුරු පාටක් තියෙන්නේ.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වෙන පල්සාර වල වට 3 k වගේ නේ බං
    මොකක්හරි වෙනසක් ද මන්ද

    වට ගානෙන් ටියුන් කිරිල්ල නම් කියන්න බෑ.. ඒක එච්චර ෂුවර් වැඩක් නෙමේ මං හිතන්නෙ.:no:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,493
    17,496
    113
    Auckland
    වට ගානෙන් ටියුන් කිරිල්ල නම් කියන්න බෑ.. ඒක එච්චර ෂුවර් වැඩක් නෙමේ මං හිතන්නෙ.:no:

    :yes::yes::yes:

    බයික් කියන ඒවත් ගෑනු වගේ. එකම ෆැක්ටරියෙන් ආවත් ඇනේ තියන්න ඕනෙ එක එක ගනන් වලට, එක එක බයික් පොඩි හරි වෙනසක් තියනව එකින් එකට එකම මොඩල් එකේ උනත්, මට නම් එහෙමයි දැනෙන්නෙ :dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වෙන පල්සාර වල වට 3 k වගේ නේ බං
    මොකක්හරි වෙනසක් ද මන්ද

    අනික් පල්සාර ගැන හොයන්නේ උඹටත් බඩා සින්ඩ්රොම් හැදීගෙන එනවද?:oo:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    :yes::yes::yes:

    බයික් කියන ඒවත් ගෑනු වගේ. එකම ෆැක්ටරියෙන් ආවත් ඇනේ තියන්න ඕනෙ එක එක ගනන් වලට, එක එක බයික් පොඩි හරි වෙනසක් තියනව එකින් එකට එකම මොඩල් එකේ උනත්, මට නම් එහෙමයි දැනෙන්නෙ :dull:

    eka nan aththa. :cool:
     
    Status
    Not open for further replies.