ආහ් මචන් දානෙ ලගද.තාත්තට නිවන්සුව ප්‍රාර්තනා කරනවආහ් සින්හලිස්. මේ දවස් ටිකේ බිසී. ගෙදර වැඩ අම්බානක. දානෙට ලෑස්ති වෙනව. 23 24 පුලුවන් නම් වරෙව්
අලුත් පොලිම් ජුලවාලා එක දැක්කද ? ලක්ශ 61ක් වෙනවලු. පොලිස්පති මාමා මාලිගාවක් ගහනව ඇති කොමිස් වලින්
මෙච්චර කල් පැද්දෙ බයික් එකක්ද කියල හිතුන සින්හලූlap එක plug කරා එකෙන්ම tune කරා like a boss
හොද වෙදර්ශීල්ඩ් කැම් එකක්නම් ගනන් තමා මචෝමචන් ලා මම බැලුවේ මේ පොලිසියගෙන් ටිකක් හරි ගැලවෙන්න helmet cam එකක් ගෙන්න කියලා, පප්ප්ලා දැක්ක ගමන් අහන්නේ ඕක record වෙනවද කියලා නේ. "අත්දැකීම් ඇත" එතකොට සද්ද දාන්නේ නැ,වෙලා තියෙන්නේ පට්ට ගණන් නේ බන්
ඊබේ එකේ අඩුවට තියෙන ඒවගෙ කොලිටිය කොහොමද දන්නෑ 


ඔය පික් වල ඉන්න අයියව දන්නවත් ඇති.මන් සර්ච් පාරක් දාල බැලුව.ටිකක් ෆේමස් කෙනෙක් වගේ 

මගෙ එක දඬු අඬුවට දාලා දුන්නා පොල් පාරවල් ටිකක්.. වැඩේ ෂේප් වුනා බන්.. පස්සෙ හැඬ්ල් එකක් දානවා...



