3d animation

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,785
    6,344
    113
    මේ මම කරපු 3d වැඩ ටිකක් use කරේ 3d max , mentalray කියන 2 විතරයි. edit කරන්ට photoshop නම් දන්නේ නෑ :(.2010-2012 කාලේ කරපු ටිකක්. ගොඩක් තියෙන්නේ බාගෙට කරපුවා.ආයෙත් පොඩ්ඩක් පටන් ගන්ට කියල බැලුවේ නිකන් ඉන්න එකේ. අඩු පාඩු ගොඩක් ඇති.බලලා අඩුපාඩු ටික පෙන්නලා දෙන්න
    11.gif
    resolution අඩු කරල දැම්මේ load වෙන්ට වෙලා යන හින්ද :sorry:




















     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපිටත් උගන්නපංකො සිංහලයා.. මාත් ආසයි ඕවා හදන්න.. මොකෙන්ද හදන්නෙ.. කොහොමද ඔව්වා ඉගෙනගන්නෙ..:(
     
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,785
    6,344
    113
    patta machan
    අපිටත් උගන්නපංකො සිංහලයා.. මාත් ආසයි ඕවා හදන්න.. මොකෙන්ද හදන්නෙ.. කොහොමද ඔව්වා ඉගෙනගන්නෙ..:(


    3d max කියන soft. එකෙන් හැදුවේ බන්.photoshop නම් දන්නේ නෑ edit කරන්ට. tutorials බලල තමයි ඉගෙන ගත්තේ. හිටහන්කෝ ලගදීම දාන්නම් 3d animation lesson thread එකක්. :cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    3d max කියන soft. එකෙන් හැදුවේ බන්.photoshop නම් දන්නේ නෑ edit කරන්ට. tutorials බලල තමයි ඉගෙන ගත්තේ. හිටහන්කෝ ලගදීම දාන්නම් 3d animation lesson thread එකක්. :cool:
    අන්න ඒවා හොඳ වැඩ..:cool:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,785
    6,344
    113
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සුපිරියි මචෝ.ඩීටේල්ස් වලට ගොඩක් තැන දීල තියෙනව.එලම කිරි.දිගටම දාන්න :)
     
    • Like
    Reactions: Amila llll

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ත්‍රෙඩ් එක දිගටම කරන් පලයන්
    බන් අලුත් ඒවා බලා ගත්තෑකි අපිට :cool: