මේ මම කරපු 3d වැඩ ටිකක් use කරේ 3d max , mentalray කියන 2 විතරයි. edit කරන්ට photoshop නම් දන්නේ නෑ
.2010-2012 කාලේ කරපු ටිකක්. ගොඩක් තියෙන්නේ බාගෙට කරපුවා.ආයෙත් පොඩ්ඩක් පටන් ගන්ට කියල බැලුවේ නිකන් ඉන්න එකේ. අඩු පාඩු ගොඩක් ඇති.බලලා අඩුපාඩු ටික පෙන්නලා දෙන්න
resolution අඩු කරල දැම්මේ load වෙන්ට වෙලා යන හින්ද 