වාසි මදි හින්දද දන්නෙ නෑ මචං over 3.0Mn No. of Remmittance NRFC walin BOC
එකට වැටෙනවා
හාහ් හහ් හා. ඔයා කතාව නියම තැනට ගෙනැල්ල. ගොඩක් රාජ්‍ය බැංකු අච්චර ලාබ ලැබුවා මෙච්චර ලාබ ලැබුවා කියල කෑගහන ලාබයෙන් විශාලම කොටස ගන්නේ International Banking වලින්. ඔයා කියන බැංකුවත් ශාඛා වශයෙන් ගත්තොත් ඒවායේ ගනු/දෙනු වල ශේෂය බැලුවාම 70% කට වඩා ශාඛා පාඩු ලබන ඒවා. සමස්ත බැංකුව ශාඛා වල තියන ලොස් එක වහගන්නේ International Banking වලින් උපයන අතිවිශාල ලාබයෙන් යාළුවා. (නමුත් බොහෝ පුද්ගලික බැංකු ශාඛා වශයෙන් පවා ලාබ ලබන ඒවා). එලෙස ලාබය ලබන්න ඒගොල්ලෝ NRFC දැම්ම වන්න, විනිමය ප්‍රේෂණය කිරීම් කරවන්න නොයෙකුත් විජ්ජා පෙන්නනවා. කැරට් අල දෙනවා. එහෙම නැතුව අනේ අපේ කොල්ලෝ, කෙල්ලෝ මැද පෙරදිග දුක් විදලා හම්බ කරන පනම් හතරට, Bank එකේ ACඑකේ ඉන්න බැංකු කරුවොන්ගේ හිත උණුවෙලා නෙමෙයි ලොකු උන්නැහේ. ඔයා කියන බැංකුව ලොකු ලාබයක් ගන්න තව හේතුවක් තමා පුද්ගලික බැංකු වලට විදේශ වල ඉන්න ලාංකිකයන්ට ලංවෙන්න බාධා දාල තියන එක (උදා: විදේශ රැකියාවට යනකොට රාජ්‍ය බැංකු අදාළ රාජ්‍ය ආයතනයට ගොස් NRFC එක ඇරලම දෙනවා. පුද්ගලික බැංකුවලට no chance). කෙසේ වෙතත් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ දුප්පත් මිනිස්සු හම්බ කරන තුට්ටු දෙක, පොලි වැඩි ගිණුම් තිබියදී පොලි අඩු ගිනුමකට යොමු කරල කොහෙවත් ඉන්න උන් ලොකු ලාභ උපයන එක මහ සවුත්තු වැඩක්. මිනිස්සුන්ගේ නොදන්නා කමින් අයුතු ප්‍රයෝජන ගැනීමක්.
උදා : මිට මාස ගණනාවකට කලින් ජපන් යෙන් එකේ ගානට වඩා දැන් ජපාන යෙන් එක අඩුයි බන්. 




එකවුන්ට් 3ක් වහාලා දැම්මා පවුලේ අයගේ.HNB එකෙ බලන්ඩ සල්ලි රුපියල් වලට මාරු වෙන එකකට දාන්ඩ එව්ව්වහාම. නැත්නම් නොර්මල් එකවුන්ට් එකක් හදලා ගෙදරට සල්ලි එවලා කාට හරි මාරු කරලා දාන්ඩ කියන්න.