Dream or Life. Sri Lanka ( hot girls )

LHasindu

Member
May 27, 2015
1,209
104
0
ලංකාවට ආපු බල්ගේරියන් ටුවරිස්ට් කෙනෙක් හදපු සෙක්සි කෙල්ලෝ ඉන්න මේ වීඩියෝ එක දැක්කද? :cool::cool::cool:

LHasindu

Member
May 27, 2015
1,209
104
0
එකෙක් හොරෙන් ටැගක් දාල ගිහින් රිප්ලයි දාන් නැතිව :)
 
LHasindu

Member
May 27, 2015
1,209
104
0
Lankawa nikan gothrikayo inna ratak wage ban me video eka karala thiyenne :baffled: kellonge passawal tika nam maru habai :P
ලංකාවේ කෙල්ලෝ නෙවෙයි බන්. ඔය වීඩියෝ කරන උන් එක්ක ආපු කෙල්ලෝ ටිකක්
 
Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවේ කෙල්ලෝ නෙවෙයි බන්. ඔය වීඩියෝ කරන උන් එක්ක ආපු කෙල්ලෝ ටිකක්
    ලංකාවෙ ගෑනුන්ව දාල මෙහෙම ඒව කරන්න මොනාද බන් අපේ ගෑනුන්ට තියෙන්නෙ. ජෙල් පුරෝගත්තත් මේ වගේ ස්වභාවික හැඩයක් ගන්න බෑ ලංකාවෙ ගෑනුන්ට.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ලංකාවෙ ගෑනුන්ව දාල මෙහෙම ඒව කරන්න මොනාද බන් අපේ ගෑනුන්ට තියෙන්නෙ. ජෙල් පුරෝගත්තත් මේ වගේ ස්වභාවික හැඩයක් ගන්න බෑ ලංකාවෙ ගෑනුන්ට.
    ලස්සන ඇඟවල් තියෙන කෙල්ලොත් ඉන්නවා බන්. ගොඩක් උන් නං out of shape. කොල්ලොත් ඉතින් දිරච්ච පොල් අතු වගේ නැත්තන් හාල් ගෝනි වගේ
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලස්සන ඇඟවල් තියෙන කෙල්ලොත් ඉන්නවා බන්. ගොඩක් උන් නං out of shape. කොල්ලොත් ඉතින් දිරච්ච පොල් අතු වගේ නැත්තන් හාල් ගෝනි වගේ
    ඔන්න ඉතිං උඹේ නොදන්නකම පෙන්නල. ලංකාවෙ කලාතුරකින් හොඳ ඇඟවල් තියන කෙල්ලො හිටියත් හමේ පාටින් සේරම ඉවරයි. ඒත් ඒ අපේ පාට කොල්ලන්ට ලස්සනයි. සුද්දන්ට වඩා ලංකාවෙ කොල්ලන්ට ඉල්ලුම වැඩියි පිටරට වලදි. ලංකාවෙ උන් ඇති තරං සුද්දියන්ව බඳිනව. ලංකාවෙ කෙල්ලෙක් බැඳපු සුද්දෙක් බේතකටවත් හොයන්න ඉන්නවද?
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඔන්න ඉතිං උඹේ නොදන්නකම පෙන්නල. ලංකාවෙ කලාතුරකින් හොඳ ඇඟවල් තියන කෙල්ලො හිටියත් හමේ පාටින් සේරම ඉවරයි. ඒත් ඒ අපේ පාට කොල්ලන්ට ලස්සනයි. සුද්දන්ට වඩා ලංකාවෙ කොල්ලන්ට ඉල්ලුම වැඩියි පිටරට වලදි. ලංකාවෙ උන් ඇති තරං සුද්දියන්ව බඳිනව. ලංකාවෙ කෙල්ලෙක් බැඳපු සුද්දෙක් බේතකටවත් හොයන්න ඉන්නවද?
    මොකද්ද බන් නොදන්න කම කියන්නේ.
    මන් නං ආස නෑ සුද්දියන්ගේ කලර් එකට. ලංකාවේ තලෙළු කලර් එක තමා හොට්ම කලර් එක මට නං. ඊට පස්සේ ලටිනා, බ්ලැක්. අන්තිමට තමයි වයිට්.
    අපිට වැඩක් ද බන් ලංකාවේ කෙල්ලෝ බැඳපු සුද්දෝ ඉන්නවද නැද්ද කියල. සුද්දොන්ට ලස්සන උන්ද අපිටත් ලස්සන වෙන්න ඕනේ? අනේ පලයන් යන්න :cool:

    අපේ කෙල්ලොන්ගේ තියෙන ලොකුම අඩුපාඩුව තමා ගොඩක් උන්ගේ @#@ පිහිටලා තියෙන්නේ නළලේ. ඉතින් කතා කරන්න හිතන්නේ නෑ. පිටරට කෙල්ලෝ අපේ උන්ට වඩා ෆ්‍රෙන්ඩ්ලි
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මේකේ මුලින්ම පෙන්නන පාලම වැලිගම අතුරු පාරක (පොල්වත්ත පරේ) තියෙන පාලමක්:)
    location සක්වල ගලේ ගල පල්ලේ කිව්වට උඹ ඉන්නේ වැලිගම නේ?:)
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මොකද්ද බන් නොදන්න කම කියන්නේ.
    මන් නං ආස නෑ සුද්දියන්ගේ කලර් එකට. ලංකාවේ තලෙළු කලර් එක තමා හොට්ම කලර් එක මට නං. ඊට පස්සේ ලටිනා, බ්ලැක්. අන්තිමට තමයි වයිට්.
    අපිට වැඩක් ද බන් ලංකාවේ කෙල්ලෝ බැඳපු සුද්දෝ ඉන්නවද නැද්ද කියල. සුද්දොන්ට ලස්සන උන්ද අපිටත් ලස්සන වෙන්න ඕනේ? අනේ පලයන් යන්න :cool:

    අපේ කෙල්ලොන්ගේ තියෙන ලොකුම අඩුපාඩුව තමා ගොඩක් උන්ගේ @#@ පිහිටලා තියෙන්නේ නළලේ. ඉතින් කතා කරන්න හිතන්නේ නෑ. පිටරට කෙල්ලෝ අපේ උන්ට වඩා ෆ්‍රෙන්ඩ්ලි
    මන් ඒ කතාව කිව්වෙ නං මචන් ලංකාවෙ කෙල්ලන්ට කවුරුත් කැමති නෑ කියල පෙන්නන්න විතරයි. අපිට වැඩක් නෑ තමා. ඒත් සුද්දියන්ගෙ කලර් එකට කැමති නැති එකම කෙනා උඹ. වෙන ඕන කොල්ලෙක් කැමතියි ඒ පාටට.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මන් ඒ කතාව කිව්වෙ නං මචන් ලංකාවෙ කෙල්ලන්ට කවුරුත් කැමති නෑ කියල පෙන්නන්න විතරයි. අපිට වැඩක් නෑ තමා. ඒත් සුද්දියන්ගෙ කලර් එකට කැමති නැති එකම කෙනා උඹ. වෙන ඕන කොල්ලෙක් කැමතියි ඒ පාටට.
    මන් හිතන්නේ උඹට ලංකාවේ කොල්ලෝ නෑ යාළුවො විදියට . යකෝ මන් දන්න ගොඩක් උන් ඉන්නවා සුද්දියෝන්ගේ කලර් එකට කැමති නැති. ලංකාවේ කෙල්ලොන්ට කවුරුත් කැමති නැද්ද කියල අහපන්කෝ උඹ එළකිරි එකේ උන්ගෙන් උන් මොකද කියන්නේ බලන්න. මන් නං හිතන්නේ අපේ උන්ට එකම වගේ ෆිගර් එකක් තියෙන ලංකාවේ කෙල්ලෙකුයි, සුද්දියෙකුයි දුන්නොත් වැඩි දෙනෙක් තෝර ගන්නේ ලංකාවේ එක. සිය රට දේ සිරි සැප දේ