ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අවශ්‍ය නෑ. දැනට බයික් එකේ කිසි අව්ලක් නෑ. efi අරං කුට්ටං උගස් කරන්න අපිට බෑ මචෝ
    ටෘත් හර්ට්ස් :( අනේ ඉතින් කවද EFI බයික් එකක් පදින්නද :(

    අනිවා :yes:
    10,000km වලින් පොම්පේ තියන්න විතරයි ඕනේ :rofl:
    පලඩෝ යන්ඩ දැන් 15000 දුවල තියෙන්නෙ.කිසි ගින්නක් නෑ.වට කරකවන්න ඇත්තෙම නෑ
    :lol::lol:ප්ලග් සුදුද රතුද බලන්න ඕනෙත් නෑ.අනිව 60kmpl සුවර්.පානදුරේ ගොයියටනම් ගොඩක් රිදෙයි මේකට :(

    ඔව් ඔව් කුට්ටම තලා ගත්තම පොම්පෙ අලුතින් දාන්න විතරයි තියෙන්නේ...:lol::lol:
    පොම්පෙ සුද්ද කරන්න ඕන බන් අපේ උන බයට ගලවන්නෑ.ඉතින් නරක් නොවී තියේද :dull::dull:ඩෝටේට මොන EFI ද කුකුලොහ් :sorry::sorry:

    ලොකු ලොකු අය කිව්වේ තඩි තඩි අයද බන්???:dull::dull::dull::dull::dull:
    ඔව් බන් බොරු ශෝ එක බන්.කෙලින්ම කිව්වනම් ඉවරයිනෙ ලොකු ලොකු අය අදුරනව කියල :dull::dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    පොම්පෙ සුද්ද කරන්න ඕන බන් අපේ උන බයට ගලවන්නෑ.ඉතින් නරක් නොවී තියේද :dull::dull:ඩෝටේට මොන EFI ද කුකුලොහ් :sorry::sorry:
    :dull:

    උඹ දවස ගානේ පොම්පේ සුද්ද කරනවද බං ?

    Electronically Failed Injection
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පලඩෝ යන්ඩ දැන් 15000 දුවල තියෙන්නෙ.කිසි ගින්නක් නෑ.වට කරකවන්න ඇත්තෙම නෑ
    :lol::lol:ප්ලග් සුදුද රතුද බලන්න ඕනෙත් නෑ.අනිව 60kmpl සුවර්.පානදුරේ ගොයියටනම් ගොඩක් රිදෙයි මේකට :(

    15000?:lol:
    ඔව් වට කරකවන්න දෙයක් නෑ හෙට අනිද්දම පොම්පේ දාන්න උනාම වල්ල කරකුවා වගේ සනීපයක් දැනෙයි :rofl:

    පොම්පෙ සුද්ද කරන්න ඕන බන් අපේ උන බයට ගලවන්නෑ.ඉතින් නරක් නොවී තියේද :dull::dull:ඩෝටේට මොන EFI ද කුකුලොහ් :sorry::sorry:

    බය වෙන්නේ නැද්ද යකෝ ඔකේ ගණන් ඇහුවම :rofl:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,490
    17,495
    113
    Auckland
    එන්ජිම රිම් ස්විං ආර්ම් පේන්ට් කොරල නේද බන්...:rolleyes:

    එන්ජිමයි ෆ්‍රරේම් එකයි ටැන්කියයි පේන්ට් කරාට කමක් නෑ බන්. මේකෙ කැලිපර් ස්වින් ආම් හිටන් පේන්ට් කරල. :dull::dull::baffled:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    කුකුලනි,
    EXAM එකක් තිබුනා පසුගිය කාලේ....
    ඒක නිසයි මේ පැත්තට නාවේ.....

    ආවට කමක් නැහැ..හැබයි කස බේබිගෙන් පරිසන් වෙලා ඉදපන්....ඉන්දියන් කස වගේ නෙමේ ජපන් කස.....අර හරිදුවට ගහල දැන් ඇවිදගන්නත් බැලූ....:dull::dull::dull::dull::dull::dull:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ආවට කමක් නැහැ..හැබයි කස බේබිගෙන් පරිසන් වෙලා ඉදපන්....ඉන්දියන් කස වගේ නෙමේ ජපන් කස.....අර හරිදුවට ගහල දැන් ඇවිදගන්නත් බැලූ....:dull::dull::dull::dull::dull::dull:

    හෑ,කව්ද බන් ඔය කස බේබි..දැක්ක විදියට speed malli වගේ
     
    Last edited:

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    e03llj.jpg

    fork බටේ දාන්න වෙලා.:(
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඹ දවස ගානේ පොම්පේ සුද්ද කරනවද බං ? Electronically Failed Injection
    10k වලදි සුද්ද කරාද කොහෙද.උබලට මොන පොම්පද බන්ස්zz :sorry::sorry:

    15000?:lol:ඔව් වට කරකවන්න දෙයක් නෑ හෙට අනිද්දම පොම්පේ දාන්න උනාම වල්ල කරකුවා වගේ සනීපයක් දැනෙයි :rofl:බය වෙන්නේ නැද්ද යකෝ ඔකේ ගණන් ඇහුවම :rofl:
    එහෙම නරක් වෙන්නෑ බන්.බය නැතුව පැදහන් එකක් අරන් මන් වගේ :dull::nerd:

    ආවට කමක් නැහැ..හැබයි කස බේබිගෙන් පරිසන් වෙලා ඉදපන්....ඉන්දියන් කස වගේ නෙමේ ජපන් කස.....අර හරිදුවට ගහල දැන් ඇවිදගන්නත් බැලූ....:dull::dull::dull::dull::dull::dull:
    ලගදි ජප්පෙක් අරන් පොර ටෝක් දෙන ගොයිය ගැනද ඔය කියන්නෙ ?:lol::rofl:

    OHwSvxywmxJ0ko_W9qsmxOXdNdVkgfodNQds6ZZoz8aRCvddahnjH_8A9QnnjnamydgL6ZiAAYV9EA=w1342-h539-rw

    fork බටේ දාන්න වෙලා.:(
    මොකක්ද මචන් ෆෝර්ක් බටේ දාන්න තරම් උන කෙලිය :dull::dull:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මොකක්ද මචන් ෆෝර්ක් බටේ දාන්න තරම් උන කෙලිය :dull::dull:

    bike එක ගන්නකොටම තිබ්බ බන් ඕක.fork cover නොදා තිබුන නිසා,වැලි කැටයකට කැපිලද කොහෙද. දැන් oil seal ගිහිල්ල,බටේ දාන්නැතුව oil seal ගහල වැඩක් නැ,අයෙත් කැපෙනෝ:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    genuin ma danna onada? kukulani,
    duplicate damata awlak nadda?duplicate nam fork tube 2 ma ganna onalu

    කැපිලනම් දෙකම දාපන්.. ඕකට ඩුප්ලිකේට් වුනාට අවුලක් නැතිවෙයි. දැන් එන හීරෝ පාර්ට්ස් පජාත කොලිටි එන්නෙ.:dull:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    කැපිලනම් දෙකම දාපන්.. ඕකට ඩුප්ලිකේට් වුනාට අවුලක් නැතිවෙයි. දැන් එන හීරෝ පාර්ට්ස් පජාත කොලිටි එන්නෙ.:dull:

    ඔව් බන් අද යනවා ගේන්න, අනිත් පැත්තේ බටේ නම් හොදයි බන්,බට 2 ම ගන්නව උනාට එකත් මාරුකරන්න ඕනද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් අද යනවා ගේන්න, අනිත් පැත්තේ බටේ නම් හොදයි බන්,බට 2 ම ගන්නව උනාට එකත් මාරුකරන්න ඕනද?:rolleyes:

    මං නම් කියන්නෙ මාරුකරපන්.. අනිකත් කොයිවෙලේ හරි මාරු කරන්න වෙයි. දෙකම දාල දාපන් උඹට පාඩුවක් වෙන්නෙ නෑ..:dull:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මං නම් කියන්නෙ මාරුකරපන්.. අනිකත් කොයිවෙලේ හරි මාරු කරන්න වෙයි. දෙකම දාල දාපන් උඹට පාඩුවක් වෙන්නෙ නෑ..:dull:
    බඩු ගෙනාවා.2000/- බ්‍රෑන්ඩ් එක polo
     
    Status
    Not open for further replies.