ටෘත් හර්ට්ස්අවශ්ය නෑ. දැනට බයික් එකේ කිසි අව්ලක් නෑ. efi අරං කුට්ටං උගස් කරන්න අපිට බෑ මචෝ
අනේ ඉතින් කවද EFI බයික් එකක් පදින්නද
පලඩෝ යන්ඩ දැන් 15000 දුවල තියෙන්නෙ.කිසි ගින්නක් නෑ.වට කරකවන්න ඇත්තෙම නෑඅනිවා
10,000km වලින් පොම්පේ තියන්න විතරයි ඕනේ![]()

ප්ලග් සුදුද රතුද බලන්න ඕනෙත් නෑ.අනිව 60kmpl සුවර්.පානදුරේ ගොයියටනම් ගොඩක් රිදෙයි මේකට
පොම්පෙ සුද්ද කරන්න ඕන බන් අපේ උන බයට ගලවන්නෑ.ඉතින් නරක් නොවී තියේදඔව් ඔව් කුට්ටම තලා ගත්තම පොම්පෙ අලුතින් දාන්න විතරයි තියෙන්නේ...![]()

ඩෝටේට මොන EFI ද කුකුලොහ් 

ඔව් බන් බොරු ශෝ එක බන්.කෙලින්ම කිව්වනම් ඉවරයිනෙ ලොකු ලොකු අය අදුරනව කියලලොකු ලොකු අය කිව්වේ තඩි තඩි අයද බන්???![]()






