Hi, I’m Cortana.
දන්න දෙයකින් elakiri.com එකේ යුසර්ලට උදව් කරන්න හිතුනා..
*මේ ත්‍රෙඩ් එකේ අහන ගැටළු වලට පිළිතුරු දන්නා හැමෝම උත්තර දෙන්න ..... දන්න හැටියට හැමෝටම උදව් කරමු ..
දන්න දෙයකින් elakiri.com එකේ යුසර්ලට උදව් කරන්න හිතුනා..
ඔයාලගේ ෆෝන් වල ඇතිවෙන සියලුම ගැටළු මෙතනින් අහන්න (software ,hardware,) හැම දෙයක්ම , ඒ වගේම ,අලුතින් ෆෝන් ගන්න ඉන්න අයට හොද දුරකථනයක් මිලදී ගැනීමට උපදෙස් දෙන්නත් පුළුවන් .කැඩුණු දුරකථනයක් කාර්මිකයෙකුට කියලා අලුත්වැඩියා කරගැනීමට පෙර තමන්ගේ දුරකතනයේ තියෙන ගැටළුව මොකක්ද කියන එක හරියටම දැනගැනීමට හා නිවැරදි මිල ගණන් ගැන අවබෝධයක් ලබාගැනීමට මේ ත්‍රෙඩ් එක ඔයාලට උදව්වෙයි , ඒ වගේම ඔයාලට සාමාන්‍ය කාර්මික දැනුමක් තියෙන කෙනෙක්ට මේ ත්‍රෙඩ් එකෙන් අහගෙන තමන්ටම දුරකථනය අලුත්වැඩියා කරගැනීමටත් මේ ත්‍රෙඩ් එක උදව් වෙයි ..
*මේ ත්‍රෙඩ් එකේ අහන ගැටළු වලට පිළිතුරු දන්නා හැමෝම උත්තර දෙන්න ..... දන්න හැටියට හැමෝටම උදව් කරමු ..

මේක නෙමේ කෝර්ඩ් එක ..ඔයාගේ ෆෝන් එකට එන කෝර්ඩ් එකයි ගහන්න ඕනේ ..