***EK-Mobile phone repair guides.***

cortana

Member
Jun 23, 2015
35
4
0
windows
Hi, I’m Cortana.

දන්න දෙයකින් elakiri.com එකේ යුසර්ලට උදව් කරන්න හිතුනා..

ඔයාලගේ ෆෝන් වල ඇතිවෙන සියලුම ගැටළු මෙතනින් අහන්න (software ,hardware,) හැම දෙයක්ම , ඒ වගේම ,අලුතින් ෆෝන් ගන්න ඉන්න අයට හොද දුරකථනයක් මිලදී ගැනීමට උපදෙස් දෙන්නත් පුළුවන් .කැඩුණු දුරකථනයක් කාර්මිකයෙකුට කියලා අලුත්වැඩියා කරගැනීමට පෙර තමන්ගේ දුරකතනයේ තියෙන ගැටළුව මොකක්ද කියන එක හරියටම දැනගැනීමට හා නිවැරදි මිල ගණන් ගැන අවබෝධයක් ලබාගැනීමට මේ ත්‍රෙඩ් එක ඔයාලට උදව්වෙයි , ඒ වගේම ඔයාලට සාමාන්‍ය කාර්මික දැනුමක් තියෙන කෙනෙක්ට මේ ත්‍රෙඩ් එකෙන් අහගෙන තමන්ටම දුරකථනය අලුත්වැඩියා කරගැනීමටත් මේ ත්‍රෙඩ් එක උදව් වෙයි ..​

*මේ ත්‍රෙඩ් එකේ අහන ගැටළු වලට පිළිතුරු දන්නා හැමෝම උත්තර දෙන්න ..... දන්න හැටියට හැමෝටම උදව් කරමු ..

mrmobile3.jpg
 
  • Like
Reactions: Leb and T h u s h

kasu22

Junior member
  • Jan 1, 2007
    50
    1
    8
    මචන් මගේ නොකියා phone එකේ සිම් එක දැම්මම phone restricted කියලා වැටෙනවා.මොකක් වෙන්න ඇතිද අවුල ????????????????:sorry::sorry::sorry::sorry::(:(:(:(:(:(
     
    cortana

    Member
    Jun 23, 2015
    35
    4
    0
    windows
    මචන් මගේ නොකියා phone එකේ සිම් එක දැම්මම phone restricted කියලා වැටෙනවා.මොකක් වෙන්න ඇතිද අවුල ????????????????:sorry::sorry::sorry::sorry::(:(:(:(:(:(

    nokia mokakda phone eka ? hama sim ekakma dapuwama restricted cord ekak illanawada? wena sim ekak dala balanna,

    oyage phone eke sim lock ekak wetila.. pass cord ekak illanawa neda?
     
    Last edited:

    kasu22

    Junior member
  • Jan 1, 2007
    50
    1
    8
    nokia 208.හැම සිම් එකකටම වැඩ නැහැ.කෝඩ් එකක් ඉල්ලනවා මචං.....
     
    Last edited:

    cortana

    Member
    Jun 23, 2015
    35
    4
    0
    windows
    nokia 208.හැම සිම් එකකටම වැඩ නැහැ.කෝඩ් එකක් ඉල්ලනවා මචං.....

    Code #pw+123456789012345+1# type in the following way:
    1. Turn on the phone without sim card
    2. Select character # on the keypad
    3. Characters p, w, + get by choosing few times STAR *
    4. Press # button to approve code
    5. Message "SIM restriction OFF" appears, Your phone is now unlocked

    WARNING!!!
    You have only 3 attempts to enter the code. The last failed attempt will block the counter.
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63
    machan huawei vision ekata custom rom ekak daganna one puluwannam karana hati kiyala denna hoda custom rom ekak hoyagannath one please help
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    මචන් මම ලග තියෙන්නෙ ඩයලොග් එකෙන් ගනිපු i35 (innos A35) එකක්. එකේ ස්ක්‍රීන් එකේ වම් පැත්තෙ ලයින් එකේ ටච් එක වැඩ කරන්නෙ නෑ. a , w අකුරු ටයිප් කරන්න බෑ. රෙපෙයාර් කරන තැනකින් ඇහුව ටච් එක ගිහින් එක දාන්න 1800.00ක් විතර යයි කිවුව. කොළඹ ගියපු වෙලාවක ටච් එක ගේන්නම් කිවුව.
     
    ටච් එක දාගන්න ඔය කියලා තියෙන ගාන අවුලක් නැහැ ..
     
    cortana

    Member
    Jun 23, 2015
    35
    4
    0
    windows
    CODE ERROR කියලා message එකක් එනවා මචං......:(:(:(:(:(:(

    Code #pw+123456789012345+1# type in the following way

    මේ කෝර්ඩ් එකද ගැහුවේ :shocked: මේක නෙමේ කෝර්ඩ් එක ..ඔයාගේ ෆෝන් එකට එන කෝර්ඩ් එකයි ගහන්න ඕනේ ..
     
    cortana

    Member
    Jun 23, 2015
    35
    4
    0
    windows
    nokia 1280 ekaka display eka maru karana hati kiyando

    1280 eka galawanna parissamin meke display eka podi clip wage ekakin join karala tiyenne..oya kaden 1280 display ekak genath parana display eka galawala aluth eka ekata sambanda karanna..amaru naha wede..
    nokia-1280-lcd-display-screen-sparepart-repair-service-lcd-nokia-1280-wapinteleshop-1205-10-WapInTeleshop@9.jpg

    hqdefault.jpg

    18122009038.jpg
     
    Last edited:

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ

    machan owage tool set ekai display ekatai kiyak withara yaida :dull::dull:
     
    cortana

    Member
    Jun 23, 2015
    35
    4
    0
    windows
    machan owage tool set ekai display ekatai kiyak withara yaida :dull::dull:

    ඩිස්ප්ලේ එකනම් 300 වගේ වෙන්නේ ටුල් කිට් එකකුත් 350 /450 හෝ එයිටත් අඩුවෙන් තියෙනවා ,
    කොලබ ට්‍රාන්ස්ඒෂියා එකේ බලන්න
     
    • Like
    Reactions: AnuradhaRa

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මචන් මගේ නොකියා phone එකේ සිම් එක දැම්මම phone restricted කියලා වැටෙනවා.මොකක් වෙන්න ඇතිද අවුල ????????????????:sorry::sorry::sorry::sorry::(:(:(:(:(:(

    country lock ekak .. ooka ohoma normally kadanna be software box ekakin tamai karanna wenne etakota hari

    tawa deyak

    mechara kal weda karala eka paarata num ooka aawe ooka software neway hardware
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ඩිස්ප්ලේ එකනම් 300 වගේ වෙන්නේ ටුල් කිට් එකකුත් 350 /450 හෝ එයිටත් අඩුවෙන් තියෙනවා ,
    කොලබ ට්‍රාන්ස්ඒෂියා එකේ බලන්න
    thanks machan:):):)
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මචන් මම ලග තියෙන්නෙ ඩයලොග් එකෙන් ගනිපු i35 (innos A35) එකක්. එකේ ස්ක්‍රීන් එකේ වම් පැත්තෙ ලයින් එකේ ටච් එක වැඩ කරන්නෙ නෑ. a , w අකුරු ටයිප් කරන්න බෑ. රෙපෙයාර් කරන තැනකින් ඇහුව ටච් එක ගිහින් එක දාන්න 1800.00ක් විතර යයි කිවුව. කොළඹ ගියපු වෙලාවක ටච් එක ගේන්නම් කිවුව.

    touch pad fault