මයිත්රීටත් කොන්ද පණ මදි, වටේ ඉන්න උන් බලන්නේ උන්ට ඕනේ ඕනේ විදියට නටවන්න




මයිත්රීටත් කොන්ද පණ මදි, වටේ ඉන්න උන් බලන්නේ උන්ට ඕනේ ඕනේ විදියට නටවන්න




ඔහොම හිතුවොත් නම් මේ රට හදන්න වෙන්නෙ නැහැමරුසිරා;18557111 said:එකෙක්ටවත් දෙන්නේ නැහැ ...එන්නත් එපා ඉල්ලගෙන
![]()

කාටවත් නොදී ඉන්න එපා. ඒකෙන් වෙන්නේ ඔක්කොටම වඩා නරක දෙයක්. කාටවත් දෙන්නේ නැත්තන් උඹ චන්දෙ ඉල්ලපන්.මරුසිරා;18557111 said:එකෙක්ටවත් දෙන්නේ නැහැ ...එන්නත් එපා ඉල්ලගෙන
![]()

මුලින්ම විස්ස කාගෙද කියපන්අනේ මන්ද බන්. මට නම් ශුවර් නෑ මෛත්‍රීව. මෛත්‍රී 20 සම්මත කර ගන්න පට්ට කට්ටක් කෑවා. හදිස්සි කාරයෙක් නෙවෙයි. ඒ නිසා 20 සම්මත කරගන්න තව අවුරුදු 5ක් උනත් පොරට ඉවසන් ඉන්න පුලුවන් බව නම් ශුවර්![]()

කවුද කියන්නෙ?aathal ekak dunne wage denna plan karala,wisuruwana 1k na bn 20 goda dagannakan

තව පැය කීපයයිනේ. බලමුකෝaathal ekak dunne wage denna plan karala,wisuruwana 1k na bn 20 goda dagannakan
මුලින්ම විස්ස කාගෙද කියපන්![]()
ඔව් බන්. වෙන එකෙක් නැති නිසානේ මයිත්‍රිට දුන්නේ. මහින්දට දීලත් බෑ වටේ ඉන්න උන් නිසාMY3 ta dunna uh hariyanne na bung :| Aith mahindata ma denawa
සත පහකට ශුවර් නෑ. මෛත්‍රී තමයි දන්නේ.
ඡන්දේ දෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශන බලලා, ඒවා ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව මතයි.
උදාහරණයක් විදියට මහින්ද මහත්තයා වෙනම පක්ෂකින් ඇවිල්ලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබ්බොත්
* වංචාවෙන්, දූශනයෙන්, මතෙන් තොර ලංකාවක් කියලා. මම ඒක විශ්වාස කරන්නේ නෑ.

අවජාතක බබාල අපිට එපා. ඉන්න බබා හොඳයිබබා කාගේ උනත් වැඩක් නෑ බන්. හදාගන්න/හදන්න උවමනාව තියෙන්නේ කාටද/කව්ද කියන එකයි වැදගත්.
උවමනාව තියෙන්න කාටද කියන එක අපි හැමෝම දැක්කා
e gon wadenam epaMY3 ta dunna uh hariyanne na bung :| Aith mahindata ma denawa
උඹට තමා දෙන්න වෙන්නේ.e gon wadenam epa