Parliament Wisurwanawa Ada rata.

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    පිස්සුද බන්, මහින්දට දුන්නොත් මෛත්‍රීට මිනිස්සු ගූ වලින් ගහයි. අනික තමයි බුද්ධිමත් වැදගත් නිර්පාක්ෂික පාවෙන ඡන්ද එකක් වත් වැටෙන්නේ නෑ. පාරම්පරික ශ්‍රිලනිප පවුල්, දුමියා ජොනී රත්තරං සරනේ වගේ කට්ටියගේ ඡන්ද වැටෙයි. මහින්දට කැමති තරුණ කොල්ලෝ කෙල්ලෝ දෙයි එච්චරයි.
    :yes:මහින්ද ඉල්ලන්නෙ නැහැ
     
    May 29, 2015
    612
    45
    0
    මේ වගේ සෙට් එකක් වැටුනොත් හොදයි. ශ්‍රීලනිපයෙන් සුදුසු එකෙක් නැති තරම්.

    සජිත්
    සුසිල්
    කරු
    අනුර ප්‍රියදර්ශන
    අනුර කුමාර
    චම්පික

    සජිත්ගේ සෙට් එකකුයි ජේවීපී සෙට් එකයි චම්පිකගේ සෙට් එකයි මහින්දට එකතු උනොත් කෝමද? සෙට් ගොඩක් නිසා මහින්දට තනි මතේටම නටන්නත් බැහැ. මහින්ද වටේ ඉන්න හොරු සහ කුඩ්ඩො ටික පරදින්නත් ඕනේ හැබැයි. සජිතුත් හම්බන්තොට පොරක්නේ.

    මෙන්න දැන් ලැබුන නිව්ස් එකක්

    YKSdB6f.png

    මෙහෙම උනොත් මහින්ද වටේ ඉන්න හොරු කුඩ්ඩොන්ට කෙළ වෙනවා.
    මයිත්‍රිට කරන්න පුළුවන් නං රටට කරන වගේම මයිත්‍රීටත් කර ගන්න ලොකුම සේවය තමයි මේක ස්ථිර වශයෙන් කෙරෙන තැනට පියවර ගන්න එක.

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    සජිත්ගේ සෙට් එකකුයි ජේවීපී සෙට් එකයි චම්පිකගේ සෙට් එකයි මහින්දට එකතු උනොත් කෝමද? සෙට් ගොඩක් නිසා මහින්දට තනි මතේටම නටන්නත් බැහැ. මහින්ද වටේ ඉන්න හොරු සහ කුඩ්ඩො ටික පරදින්නත් ඕනේ හැබැයි. සජිතුත් හම්බන්තොට පොරක්නේ.

    මෙන්න දැන් ලැබුන නිව්ස් එකක්

    මෙහෙම උනොත් මහින්ද වටේ ඉන්න හොරු කුඩ්ඩොන්ට කෙළ වෙනවා.
    මයිත්‍රිට කරන්න පුළුවන් නං රටට කරන වගේම මයිත්‍රීටත් කර ගන්න ලොකුම සේවය තමයි මේක ස්ථිර වශයෙන් කෙරෙන තැනට පියවර ගන්න එක.

    වෙන්නැති දේවල් ගැන කතාකරල හිනස්සන්න එපා බන්. ඔය කට්ටිය එකට ඉන්නෙ නෑ කියන එක බලපු ගමන් කියන්න පුලුවන්:P
     
    May 29, 2015
    612
    45
    0
    පිස්සුද බන්, මහින්දට දුන්නොත් මෛත්‍රීට මිනිස්සු ගූ වලින් ගහයි. අනික තමයි බුද්ධිමත් වැදගත් නිර්පාක්ෂික පාවෙන ඡන්ද එකක් වත් වැටෙන්නේ නෑ. පාරම්පරික ශ්‍රිලනිප පවුල්, දුමියා ජොනී රත්තරං සරනේ වගේ කට්ටියගේ ඡන්ද වැටෙයි. මහින්දට කැමති තරුණ කොල්ලෝ කෙල්ලෝ දෙයි එච්චරයි.
    මහින්ද ස්වාධීනව ඉල්ලුවත් හම්බන්තොටින් දිනනවනේ බන්. එහෙම ඉල්ලලා පස්සේ සන්ධානයක් හදා ගනීවි. අනික මයිත්‍රීට නොදී බැරි වෙන තැනට වැඩ සැලැස්වීගෙන එන්නේ. සෑහෙන පිරිසක් මහින්ද වටේ ඉන්නවා. මහින්දට නොදී තරහ කරන්, පස්සේ ස්වාධීනව ඉල්ලලා සන්ධානයක් ගැහුවොත් මයිත්‍රීගෙන් එලව එලව පළි ගනියි ජනාධිපති කමෙන් අයින් උනාට පස්සේ. ඒවාට මයිත්‍රී බයයි මන් හිතන්නේ
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    විසුරුවයි බන් අද. අද නැත්තන් හෙට. MAHINDA ta thama denna tiyena.. apahu rata mahindatama yanwa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    සජිත්ගේ සෙට් එකකුයි ජේවීපී සෙට් එකයි චම්පිකගේ සෙට් එකයි මහින්දට එකතු උනොත් කෝමද? සෙට් ගොඩක් නිසා මහින්දට තනි මතේටම නටන්නත් බැහැ. මහින්ද වටේ ඉන්න හොරු සහ කුඩ්ඩො ටික පරදින්නත් ඕනේ හැබැයි. සජිතුත් හම්බන්තොට පොරක්නේ.

    මෙන්න දැන් ලැබුන නිව්ස් එකක්

    http://i.imgur.com/YKSdB6f.png

    මෙහෙම උනොත් මහින්ද වටේ ඉන්න හොරු කුඩ්ඩොන්ට කෙළ වෙනවා.
    මයිත්‍රිට කරන්න පුළුවන් නං රටට කරන වගේම මයිත්‍රීටත් කර ගන්න ලොකුම සේවය තමයි මේක ස්ථිර වශයෙන් කෙරෙන තැනට පියවර ගන්න එක.

    මහින්ද එක්ක 2005දි එකතු උන දෙන්නක් තමයි අනුර චම්පික කියන දෙන්නම. දෙන්නම දූශනයට විරුද්ද වැදගත් මිනිස්සු. මහින්ද ඔය දෙන්නවම ප්‍රතික්ශේප කරා. ඒ මිනිස්සු කියන විදියට රට දියුනු කරේ නෑ. හොරුන්ව දූශකයන්ව කප්පම් කුඩ්ඩෝ තමයි ලන් කර ගත්තේ.

    අනික තමයි විදායක් ජනදිපති කෙනෙක්ව කාටවත් පාලනය කරන්න පුලුවන් චරිතයක් නෙවෙයි. හේතුව අසීමිත බලය නිසා. ජනධිපතිගේ පොඩි හරි නම්‍යශීලී බවක් නැත්නම් වෙඩිකාපු ඌරා වගේ තමයි. හොදට ගියොත් හොදයි. මහින්දගියේ වැරදි යාලුවො එක්ක වැරදි පාරේ.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,589
    40,145
    113
    මහින්ද ස්වාධීනව ඉල්ලුවත් හම්බන්තොටින් දිනනවනේ බන්. එහෙම ඉල්ලලා පස්සේ සන්ධානයක් හදා ගනීවි. අනික මයිත්‍රීට නොදී බැරි වෙන තැනට වැඩ සැලැස්වීගෙන එන්නේ. සෑහෙන පිරිසක් මහින්ද වටේ ඉන්නවා. මහින්දට නොදී තරහ කරන්, පස්සේ ස්වාධීනව ඉල්ලලා සන්ධානයක් ගැහුවොත් මයිත්‍රීගෙන් එලව එලව පළි ගනියි ජනාධිපති කමෙන් අයින් උනාට පස්සේ. ඒවාට මයිත්‍රී බයයි මන් හිතන්නේ

    මෛත්‍රීට ආසන 1ක් ලැබුනත් මහින්දට දෙන එකක් නෑ කියලා මට හිතෙනවා. මෛත්‍රී කැමතියි මහින්ද එක්ක මුක්කුවක් ගහන් පක්ෂේ දිනවන්න.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    ඉතින් කවුද බන් අගමැතිට සුදුසු. රනිලා නං හරි යන්නේ නෑ. එක්කෝ මහින්ද නැත්තන් පාඨලී චම්පික, නැත්තන් සජිත්. සජිත්ට ප්ලේස් නෑ රනිලා ඉන්න කන්. වැඩක් කරන එකෙක් එපැයි බන් බලය තියෙන්න. ගෑනු වගේ උන්ට බලය ලැබිලා වැඩක් තියෙනවද

    පොනිල පරදිනවා බං
    මහින්දයට නොමිනේෂන් නෑ
    සජිත් ට පොනිල නිසා බෑ
    චම්පිකයට ඒ තරම් නෑ

    කොහොමත් සෙට් 2ක් එක්කහුවෙලා තමයි ආණ්ඩුවක් පිහිටුවන්න වෙන්නේ

    සිරිනිප මය්ට්‍රි පිල + මහින්ද පිල --?
    සිරිනිප මය්ට්‍රි පිල + unp --?
    unp + පොඩි පක්ස --?
    සිරිනිප මය්ට්‍රි පිල + පොඩි පක්ස --?
    මහින්ද පිල + පොඩි පක්ස --?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    මෛත්‍රීට ආසන 1ක් ලැබුනත් මහින්දට දෙන එකක් නෑ කියලා මට හිතෙනවා. මෛත්‍රී කැමතියි මහින්ද එක්ක මුක්කුවක් ගහන් පක්ෂේ දිනවන්න.

    මහින්දයා දිනලා ආණ්ඩුවේ බහුතරය ගට්ට කියමුකෝ -- දෝෂාබියෝගයක් ගෙනෙයි මට්‍රිට
    මට්‍රි unp එකට පිටුපාල වැඩ කරල unp ආණ්ඩුවක් ආවොත් උන් -- දෝෂාබියෝගයක් ගෙනෙයි මට්‍රිට

    I like that warfare :cool:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පොනිල පරදිනවා බං
    මහින්දයට නොමිනේෂන් නෑ
    සජිත් ට පොනිල නිසා බෑ
    චම්පිකයට ඒ තරම් නෑ

    කොහොමත් සෙට් 2ක් එක්කහුවෙලා තමයි ආණ්ඩුවක් පිහිටුවන්න වෙන්නේ

    සිරිනිප මය්ට්‍රි පිල + මහින්ද පිල --?
    සිරිනිප මය්ට්‍රි පිල + unp --?
    unp + පොඩි පක්ස --?
    සිරිනිප මය්ට්‍රි පිල + පොඩි පක්ස --?
    මහින්ද පිල + පොඩි පක්ස --?

    :eek:
     
    Last edited:

    මහින්ද හීනෙ තාවකාලිකයි:sorry:
     
    මෙහෙම වෙයි කියලා මට හිතෙනවා. slfp unp මරා ගන්නවා බන් මුන්ට එකට ඉන්න බෑ.

    මහින්දයා දිනලා ආණ්ඩුවේ බහුතරය ගට්ට කියමුකෝ -- දෝෂාබියෝගයක් ගෙනෙයි මට්‍රිට
    මට්‍රි unp එකට පිටුපාල වැඩ කරල unp ආණ්ඩුවක් ආවොත් උන් -- දෝෂාබියෝගයක් ගෙනෙයි මට්‍රිට

    I like that warfare :cool:

    :yes::yes:

    unp + පොඩි පක්ස --?

    අයි jvp tna slmc රනිල්ගේ හොද යාලුවෝනේ බන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    මහින්ද හීනෙ තාවකාලිකයි:sorry:

    හැබැයි මහින්දයා මය්ට්‍රි පිලත් සමග සහයෝගයෙන් ඉල්ලුවොත් දිනනවා

    ජනවාරි 8 මහින්දයා උතුරු නැගෙනහිර හැර අනිත් දිස්ට්‍රික්ක දිනුවනේ බං මහා චන්දෙදි එහෙමනේ බලන්නේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    unp + පොඩි පක්ස --?
    සිරිනිප මය්ට්‍රි පිල + පොඩි පක්ස --?

    මෙහෙම වෙයි කියලා මට හිතෙනවා. slfp unp මරා ගන්නවා බන් මුන්ට එකට ඉන්න බෑ.

    :yes::yes:

    අයි jvp tna slmc රනිල්ගේ හොද යාලුවෝනේ බන්

    ජවිපෙ යාලුවො කියල මහින්දද කිව්වෙ? :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    unp + පොඩි පක්ස --?
    සිරිනිප මය්ට්‍රි පිල + පොඩි පක්ස --?

    මෙහෙම වෙයි කියලා මට හිතෙනවා. slfp unp මරා ගන්නවා බන් මුන්ට එකට ඉන්න බෑ.

    :yes::yes:

    අයි jvp tna slmc රනිල්ගේ හොද යාලුවෝනේ බන්

    jvp + unp එකට ඉන්නත් බෑ

    tna, slmc මේ පාරත් තීරණාත්මක වෙනව

    හැබැයි දකුණෙන් unp කාරයොන්ට ලොකු ගානක් ගන්න බෑ

    ආණ්ඩුවක් මොකා පිහිටවුවත් ටයි ටයි එන්නේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    හැබැයි මහින්දයා මය්ට්‍රි පිලත් සමග සහයෝගයෙන් ඉල්ලුවොත් දිනනවා

    ජනවාරි 8 මහින්දයා උතුරු නැගෙනහිර හැර අනිත් දිස්ට්‍රික්ක දිනුවනේ බං මහා චන්දෙදි එහෙමනේ බලන්නේ
    මහින්ද අගමැති වුනොත් සුදු වෑන් නෙමෙයි මේ පාර සුදු කෝච්චි එවන්නෙ :angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,414
    22,065
    113
    Gotland
    මහින්ද අගමැති වුනොත් සුදු වෑන් නෙමෙයි මේ පාර සුදු කෝච්චි එවන්නෙ :angry:

    ගෝට කැරියා අනිවා අපිව උස්සනවා 100% සුවර් වගකීමෙන් කියන්නේ. පනින්න වෙනව රට.