2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචං මට පොඩි ප්‍රශ්නක් තියනවා පුලුවන්නම් උත්තරයක් දෙන්න.

    මම ගාව තියනවා 252 113 ඩොල්ෆින් 1 ක්
    චෑසි 1 කෙ දිරුම් තියනවා .
    මචන් මම හිතන්නේ අලුත් චෑසි 1 ක් තියන්න .
    මේක නිතියනුකුලව ලාබෙට කොහොමද කරගන්නේ ?
    IDG ගාවට අරන් පල‍යන්........තහඩුවක් අලුතෙන් අටවලා දෙ‍යි.........:lol:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    smileys-dancing-176278.gif

    2z6dpgz.jpg
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පිස්සෙක් පොඩ්ඩක් බැනපං හොන්ඩා වලට බලාගත්තැකි වෙන දේ:lol:

    මේක රෙකෝර්ඩ් කරපු එකක්ලුනේ... ඒක නිසා කොච්චර බැන්නත් අවුලක් නෑ... :lol:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මචං මට පොඩි ප්‍රශ්නක් තියනවා පුලුවන්නම් උත්තරයක් දෙන්න.

    මම ගාව තියනවා 252 113 ඩොල්ෆින් 1 ක්
    චෑසි 1 කෙ දිරුම් තියනවා .
    මචන් මම හිතන්නේ අලුත් චෑසි 1 ක් තියන්න .
    මේක නිතියනුකුලව ලාබෙට කොහොමද කරගන්නේ ?

    http://www.elakiri.com/forum/member.php?u=411624

    මුව අල්ලපන් හැබැයි පරිස්සමෙන් මු ගේ කුරුල්ලෙක් :shocked::shocked: