IDG ගාවට අරන් පලයන්........තහඩුවක් අලුතෙන් අටවලා දෙයි.........මචං මට පොඩි ප්රශ්නක් තියනවා පුලුවන්නම් උත්තරයක් දෙන්න.
මම ගාව තියනවා 252 113 ඩොල්ෆින් 1 ක්
චෑසි 1 කෙ දිරුම් තියනවා .
මචන් මම හිතන්නේ අලුත් චෑසි 1 ක් තියන්න .
මේක නිතියනුකුලව ලාබෙට කොහොමද කරගන්නේ ?

පිස්සෙක් පොඩ්ඩක් බැනපං හොන්ඩා වලට බලාගත්තැකි වෙන දේමේ මහේෂ් එක දෙක නවය හත හොන්ඩ පිස්සෙක් ද ....![]()

ඔව් ඔව්.....
දැන් කසාද බැදලත් සෑහෙන කලක් නේහ්.....
අනික ඩ්රයි සීසන් එකකටත් අහුවුනා නේහ්![]()




උම කරන්න ඉන්න ප්රෝග්රෑම් කන්සෙප්ට් එක හීනියට ලියල මට පීඑම් කරපංඅනිවා කරමු එකක්

IDG ගාවට අරන් පලයන්........තහඩුවක් අලුතෙන් අටවලා දෙයි.........![]()
පිස්සෙක් පොඩ්ඩක් බැනපං හොන්ඩා වලට බලාගත්තැකි වෙන දේ![]()

මචං මට පොඩි ප්රශ්නක් තියනවා පුලුවන්නම් උත්තරයක් දෙන්න.
මම ගාව තියනවා 252 113 ඩොල්ෆින් 1 ක්
චෑසි 1 කෙ දිරුම් තියනවා .
මචන් මම හිතන්නේ අලුත් චෑසි 1 ක් තියන්න .
මේක නිතියනුකුලව ලාබෙට කොහොමද කරගන්නේ ?


ජපන්නු බොහොම වැදගත් විදිහට වාහන පාවිච්චි කරන්නේ...![]()

පශ්චාත් භාග බෙල්ට් එකක්.....
ඇයි අවුල් ද?
උඹට ඕව පුරුදුයි නේහ්!
අර ඉබ්බා එක්ක.........