2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
වාහනේ එලවන පැත්ත අනුව හෙඩ් ලයිට් සකස් කරලා තියෙන්නෙ... දකුනෙන් එලවන වාහනේකට ඒ ජාතියෙම වමෙන් එලවන වාහ්නේක හෙඩ් ලයිට් සෙට් කරොත් බීම් එක හරියට සෙට් වෙන්නේ නෑ.. මොකද ඩ්‍රයිවර් සයිඩ් එකේ බීම් එක අනිත් පැත්තට වඩා ටිකක් low කරලා හදලා තියෙන්නෙ..

වාව් තෑන්ක්ස්....

33bjtp1.jpg
 
isuruimantha

Member
May 15, 2009
1,114
18
0
අද එදාට වඩා හැම අතින්ම විශිෂ්ටයි.
සින්දුත් සුපිරී..
සෑහෙන්න යමක් දැනටම අලුතෙන් ඉගෙන ගත්තා.

ඒක හරි බන්. අර headlight case එක මන් ජීවිතේට අහල තිබ්බේ නෑ. මහේෂ් ගෙවල් ගාව වගේ උනා නම් වාහනේ පිච්චිච්ච බල්බ් එකකට බල්බ් එකක් ගන්නත් මන් එක්කන් යනවා.:yes::yes: (මහේෂ් අයිය්යට හිතෙනවා ඇති වෙලාවට ,උගේ ගෙවල් ගව නොවුනේ කියල:lol::lol::lol:)
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අහලා තියෙන විදියට වාහන ඔස්තාර් කෙනෙක්. හැබැයි කොලිෆයිඩ් පොරක්ලු. කියන්න බැරිවුණා ඔන්න මමත් ගොඩ වුනා.​
    ඔස්තාර්ල එක්ක බැ බං.....
    වාහන පකීර් කෙනෙක් හොයන්නේ....

    හොදා හොදා...
    වැඩි වුනා නං හතර පස් පොළකින්...
    බෝතලේ ගෙනාව ද?:oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක හරි බන්. අර headlight case එක මන් ජීවිතේට අහල තිබ්බේ නෑ. මහේෂ් ගෙවල් ගාව වගේ උනා නම් වාහනේ පිච්චිච්ච බල්බ් එකකට බල්බ් එකක් ගන්නත් මන් එක්කන් යනවා.:yes::yes: (මහේෂ් අයිය්යට හිතෙනවා ඇති වෙලාවට ,උගේ ගෙවල් ගව නොවුනේ කියල:lol::lol::lol:)

    :lol: එහෙනම් ඌ වසල හමාරයි