මගේම ප්රෝග්රෑම් එකේ ත්රෙඩ් එක මමම බම්ප් කරන එක හෙන කුජීතයි නේ බන් . . .
අහලා තියෙන විදියට වාහන ඔස්තාර් කෙනෙක්. හැබැයි කොලිෆයිඩ් පොරක්ලු. කියන්න බැරිවුණා ඔන්න මමත් ගොඩ වුනා.

ඒක කුජීත ද?මගේම ප්රෝග්රෑම් එකේ ත්රෙඩ් එක මමම බම්ප් කරන එක හෙන කුජීතයි නේ බන් . . .
වාහනේ එලවන පැත්ත අනුව හෙඩ් ලයිට් සකස් කරලා තියෙන්නෙ... දකුනෙන් එලවන වාහනේකට ඒ ජාතියෙම වමෙන් එලවන වාහ්නේක හෙඩ් ලයිට් සෙට් කරොත් බීම් එක හරියට සෙට් වෙන්නේ නෑ.. මොකද ඩ්රයිවර් සයිඩ් එකේ බීම් එක අනිත් පැත්තට වඩා ටිකක් low කරලා හදලා තියෙන්නෙ..
අද එදාට වඩා හැම අතින්ම විශිෂ්ටයි.
සින්දුත් සුපිරී..
සෑහෙන්න යමක් දැනටම අලුතෙන් ඉගෙන ගත්තා.

(මහේෂ් අයිය්යට හිතෙනවා ඇති වෙලාවට ,උගේ ගෙවල් ගව නොවුනේ කියල

)ඔස්තාර්ල එක්ක බැ බං.....
අහලා තියෙන විදියට වාහන ඔස්තාර් කෙනෙක්. හැබැයි කොලිෆයිඩ් පොරක්ලු. කියන්න බැරිවුණා ඔන්න මමත් ගොඩ වුනා.


ඒක හරි බන්. අර headlight case එක මන් ජීවිතේට අහල තිබ්බේ නෑ. මහේෂ් ගෙවල් ගාව වගේ උනා නම් වාහනේ පිච්චිච්ච බල්බ් එකකට බල්බ් එකක් ගන්නත් මන් එක්කන් යනවා.(මහේෂ් අයිය්යට හිතෙනවා ඇති වෙලාවට ,උගේ ගෙවල් ගව නොවුනේ කියල
)
එහෙනම් ඌ වසල හමාරයි