2015 Jun 25 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
කාඩ් එක ඉල්ල ගත්ත කෙල්ල කතා කරල

අඩෝ ඔව් බන්. ඔය කියන්නේ පුංචි නංගිල ගැනත්. සීන් එක හරි. ඒ කෙල්ල 93 නෙහ්.හුරේ හුරේ හුරේ හුරේ හුරේ හුරේ.. පාටි පාටි පාටි.;);););):love::love::love:
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
TrollFaceDancing.gif
 

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    අඩෝ ඔව් බන්. ඔය කියන්නේ පුංචි නංගිල ගැනත්. සීන් එක හරි. ඒ කෙල්ල 93 නෙහ්.හුරේ හුරේ හුරේ හුරේ හුරේ හුරේ.. පාටි පාටි පාටි.;);););):love::love::love:
    වී පැදුරෙන් ඉගිලි යන කුරුල්ලෙක් වගේ යන්නත් බෑ කියනවා.බලපංකො අද යන සිංදු.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ආ මහේෂ් මාමේ....... ලේලන්ඩ් ගැන සින්දුවක් ඕනා..... :yes: අහන්න නම් වෙන්නේ නෑ..... ඩේටා ලිමිට් වෙන්න තව 1GB :( :( ලේල්න්ඩ් රොක්ස් :love: .... ටාටා සක්ස්..... :eek:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ඒවා එහෙම තමා බන්... ඒ උනාට මේකේ ඉන්න අන්කල්ලට හොන්ඩා එකක ෆන් එක කියල දෙන්න බෑ.. Vi-RS එන්නේ 3 Stage VTEC එන්ජින් එකක් එක්කනේ.. Idle ඉඳල 3000rpm විතර යනකල් එන්ජිම වැඩකරන්නේ 12 valves එන්ජිමක් විදියට.. 3000RPM වලින් පස්සේ එන්ජිම වැඩකරන්නේ සාමාන්‍ය 16 Valves එන්ජිමක් විදියට.. ඊට පස්සේ 5500rpm වලදී විතර එන්ජිම මාරුවෙනවා Wild Cam Mode එකට... Wild Cam mode එකේදී valve Duration (ඇරිලා තියෙන වෙලාව), සහ Lift (valve එක ඇරෙන ප්‍රමානය) එක වැඩි වෙනවා..හරියට Racing Cam Shafts දාපු එන්ජිමක් වගේ.. ඒ නිසා තමා පාරේදී 4 Door Family Sedan කැටගරි එකේ Unbeatable කාර් එක හොන්ඩා සිවික් වෙන්නේ.. ඇත්ත කියපන්.. දුර ගමන් වලදී A/C දාලත් උබේ වාහනේ 16KMPL විතර කරනවා නේ... Chipped ECU එකක් දැම්ම නම් 17-18k කරන්න හදන්න පුළුවන්..

    සිවික් හැර Long Trips වලදී A/C දාල 16ක් 17ක් පෙට්‍රල් කරන, සිවික් එකකට වඩා Handling හොඳ, ඊට වඩා Fast වෙනත් 4 Door Family Sedan එකක් මේ ලෝකෙට බිහිවෙලා නෑ බන්.. ඒක මේකේ ඉන්න ටොයෝටා, නිසාන් අනාතයෝන්ට පැහැදිලි කරලා දෙන්න බෑ.. :no::no::no:

    සතුටුයි එළකිරියේ තවත් එක හොන්ඩා අනාතයෙක් ඉන්නවා කියලා දන ගත්ත එක.. :):)

    ළඟදීම දවසක EK3 එකක් අරන් B20 VTEC Conversion එකක් කරනවා.. එදාට එළකිරියේ උන්ට Open Challenge එකක් දෙනවා Drag Race එකකට.. 4 Door, Sedan, Below 2.0 L, Naturally Aspirated කාර් එකක් ගෙනල්ලා මාව පරද්දන්න... එන එකා දිනුවොත් එදාම MT6 සයින් කරලා මගේ වාහනේ දෙනවා කැමති දෙයක් කරගන්න... පැරදුනොත් ඌ එළකිරියේ ප්‍රසිද්දියේ Honda අනාතයින්ගෙන් සමාව ඉල්ලන්න ඕනි... :lol::lol::lol:

    හොඳයි නේ මගේ අයිඩියා එක???

    ම්...ම්..ම්...ම්
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ආ මහේෂ් මාමේ....... ලේලන්ඩ් ගැන සින්දුවක් ඕනා..... :yes: අහන්න නම් වෙන්නේ නෑ..... ඩේටා ලිමිට් වෙන්න තව 1GB :( :( ලේල්න්ඩ් රොක්ස් :love: .... ටාටා සක්ස්..... :eek:

    මේ කතා කරන්නේ වාහන ගැන බං.. යකඩ තහඩු ගැන නෙමෙයි.... :frown:
     

    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කොල්ලා අද නියමෙට ප්‍රෝග්‍රෑම් එක කරනවා බලපංකො

    අර සිංදුවේ පුංචි මල්ලිල ගැනත් කිව්වා. ගිය සතියේ ආව එක්කෙනා මහේෂ්ට වැඩ වැඩිමල්. මල්ලිල ගැන කියන්නේ ඒ අක්ක වෙන්න ඇති. මේකා කෙල්ලෝ දෙන්නම ටෝක් කරනවද කොහෙද. එල එල. ;);)