නෑ මචෝ මට ප්‍රශ්නෙ මෙහෙම දුවල එන්ජිමට හානි වෙයිද කියලහීරො කුකුලා ඉවරයි වගේ...
බය නොවී හිටු ඕව හදන්න පුලුවන්..![]()
පුලුවන් උනොත් වීඩියෝ එකක් දාන්නම් 
නෑ මචෝ මට ප්‍රශ්නෙ මෙහෙම දුවල එන්ජිමට හානි වෙයිද කියලහීරො කුකුලා ඉවරයි වගේ...
බය නොවී හිටු ඕව හදන්න පුලුවන්..![]()
පුලුවන් උනොත් වීඩියෝ එකක් දාන්නම් 
ECU එකෙන් තීරණය කරලා උඹට මීටපස්සේ අප් ශිෆ්ට් කරන්න දෙන්නේ නෑ කියල![]()
හුටා එහෙනම් අනාත කොටළු මොඩල් එකේ අවසාන කාලේ ලං වෙලා...... 
උබල එකතු වෙලා මගෙ බයිසිකලේට හූනියමක්වත් කරාද දන්නෑ.අර බ්ලින්ක් වෙන පැටර්න් එක හොයන්න බෑ බන්.එකසිය ගානට බ්ලින්ක් වෙලා තමා නෝමල් වෙන්නමාත් ඉතින් රෝද දෙක කැරකෙන හින්ද ඕව එච්චර ගනන් ගන්නෑ
![]()
හුටා එහෙනම් අනාත කොටළු මොඩල් එකේ අවසාන කාලේ ලං වෙලා......
![]()



මුගෙ ගියර් ෂිෆ්ටර් මිකැනිසම් එකේ අවුලක් කියලා හිතෙනවා මට.. සර්විස් එකේ සම්භන්දයක් නැතුව ඇති.
ඇන්න පල කොටලු මොඩ්ල් එක ගැරජ් එකට...![]()
කොටළු මොඩල් ගැරේජ් ඉතින් දිස්ත්රීක්කෙටම එකක් වගේනේ තියෙන්නේ ඉතින්......... 
http://i58.tinypic.com/2cxeoox.jpg
http://i61.tinypic.com/igwbd4.jpg
මගේ දුප්පත් පල්සරේ.......![]()
මොකද කරන්නේ මේකට.......
![]()
![]()
![]()
මගේ දුප්පත් පල්සරේ.......![]()
මොකද කරන්නේ මේකට.......
![]()


![]()
![]()
මගේ දුප්පත් පල්සරේ.......![]()
මොකද කරන්නේ මේකට.......
![]()

.....මසෙකට සැරයක් oil කරා නම් හොදයි වගේ ඔය වගේ තැන් අපේ බයික් වලත්.
නැත්තන් අපිටත් ඔය සෙතේම තමයි වෙන්නේ
මලකඩ හුරලා spray පාරක් දෙන්න
එල එල..... පිටිපස්සේ ෂොක් දෙකත් පේන්ට් කරගන්න ඕනා බං.... පොතු පොතු ගිහින් පේන්ට් එක.....
කොහෙද වැඩේට හොද...??![]()
මේ මොකද මේ එක පැත්තක් ගෙවිල තියෙන්නෙ ? මාර සීන් එකනෙ බන්. මේ මගුල ගෙවෙනකන් මට ගානක් ගියේ නෑනෙ

එල එල..... පිටිපස්සේ ෂොක් දෙකත් පේන්ට් කරගන්න ඕනා බං.... පොතු පොතු ගිහින් පේන්ට් එක.....
කොහෙද වැඩේට හොද...??



සුද්ද කරලා සින්ක් පොස්පේට් පාරක් ගහලා උඩින් ටෝ ස්ප්‍රේ එකක්වත් ගහන්න..
නගෙ ටන්කිය සීඩ් එකට ගෙවිලා තහඩුව මතුවෙලා තියනව ඔතන. මලකඩ අල්ලන්නෙ නෑ.. දවසක් යකඩ කඩේක තිබ්බ පරණ බෙන්ලි සුපර් එකක ටැන්කියක්. 80ගනන් වල ආපු බයික්. ඒත් දිරල නෑ ටැන්කිය. හදපු පාස්සපු පාරක්වත් නෑ හොඳට බැලුව. ඇතුලෙ මලකඩ ආවට ඔහොම නන්නත්තාර වෙන්නෙ නෑ ඒව. පරණ ඉන්දියන් ඒව දිරන්නෙත් නෑ ඕයි. එහාගෙදර එකාගෙ තියනව කටු මීටර් 180ක්. ඔය කේස් මොකුත් නෑ ඒකෙ. ලක්ෂෙ පැනල සෑහෙන කල් තාම දුවනව ඒක.![]()
මොකක් හරි ඉක්මනට කරන්න වෙන පාටයි.....
බලපන් මේක රෑටත් ගැරේජ් එක ඈතුලේ.... තද වැස්සක් වැස්සොත් පොඩ්ඩක් තෙමෙනවා විතරයි...... දවල්ට අව්ව වැටෙන්නේ නැති වෙන්න වහලත් තියෙන්නේ හොදට..... එහෙම වෙලත් දිරුම්.....
අර සාරි ගාඩ් එකෙත් දිරුම්..... 
අප්පට සිරි මලකඩ පාරක් ගිහින් නේද මාමේ.....මසෙකට සැරයක් oil කරා නම් හොදයි වගේ ඔය වගේ තැන් අපේ බයික් වලත්.
නැත්තන් අපිටත් ඔය සෙතේම තමයි වෙන්නේ
![]()
හරිම වේදනයි සිංහලු..... 