ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරො කුකුලා ඉවරයි වගේ...:baffled:

    බය නොවී හිටු ඕව හදන්න පුලුවන්..:cool:
    නෑ මචෝ මට ප්‍රශ්නෙ මෙහෙම දුවල එන්ජිමට හානි වෙයිද කියල :eek: පුලුවන් උනොත් වීඩියෝ එකක් දාන්නම් :nerd:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උබල එකතු වෙලා මගෙ බයිසිකලේට හූනියමක්වත් කරාද දන්නෑ.අර බ්ලින්ක් වෙන පැටර්න් එක හොයන්න බෑ බන්.එකසිය ගානට බ්ලින්ක් වෙලා තමා නෝමල් වෙන්න :lol::lol: මාත් ඉතින් රෝද දෙක කැරකෙන හින්ද ඕව එච්චර ගනන් ගන්නෑ :lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,109
    113
    Gotland
    හීරෝ කුකුල - ක්ලච් ප්ලේ ඒක 3 cm වැඩි බං ඕක 1cm ට එජස් කරල පැදලා බලපන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ECU එකෙන් තීරණය කරලා උඹට මීටපස්සේ අප් ශිෆ්ට් කරන්න දෙන්නේ නෑ කියල :)

    :shocked: හුටා එහෙනම් අනාත කොටළු මොඩල් එකේ අවසාන කාලේ ලං වෙලා...... :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබල එකතු වෙලා මගෙ බයිසිකලේට හූනියමක්වත් කරාද දන්නෑ.අර බ්ලින්ක් වෙන පැටර්න් එක හොයන්න බෑ බන්.එකසිය ගානට බ්ලින්ක් වෙලා තමා නෝමල් වෙන්න :lol::lol: මාත් ඉතින් රෝද දෙක කැරකෙන හින්ද ඕව එච්චර ගනන් ගන්නෑ :lol::lol:

    ක්ලච් එක හරියට රිලීස් වෙනවද බලපන් මුලින් ගියර් එකකට දාල ක්ලච් එක අල්ලලා ලේසියෙන් තල්ලු කරන්න පුලුවන්ද කියල.

    මට එකපාරට කියන්න එකක් හිතෙන්නෙ නෑ. පෙන්නල බලපන් සර්විස් එකට. ඔයිල් මාරු කලාද?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: හුටා එහෙනම් අනාත කොටළු මොඩල් එකේ අවසාන කාලේ ලං වෙලා...... :baffled:

    මුගෙ ගියර් ෂිෆ්ටර් මිකැනිසම් එකේ අවුලක් කියලා හිතෙනවා මට.. සර්විස් එකේ සම්භන්දයක් නැතුව ඇති.

    ඇන්න පල කොටලු මොඩ්ල් එක ගැරජ් එකට...:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,493
    17,496
    113
    Auckland
    11121120_10207011629632186_43855274_n.jpg

    මේ මොකද මේ එක පැත්තක් ගෙවිල තියෙන්නෙ ? මාර සීන් එකනෙ බන්. මේ මගුල ගෙවෙනකන් මට ගානක් ගියේ නෑනෙ :dull::(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    මුගෙ ගියර් ෂිෆ්ටර් මිකැනිසම් එකේ අවුලක් කියලා හිතෙනවා මට.. සර්විස් එකේ සම්භන්දයක් නැතුව ඇති.

    ඇන්න පල කොටලු මොඩ්ල් එක ගැරජ් එකට...:dull:

    :shocked: කොටළු මොඩල් ගැරේජ් ඉතින් දිස්ත්‍රීක්කෙටම එකක් වගේනේ තියෙන්නේ ඉතින්......... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    2cxeoox.jpg

    igwbd4.jpg

    මගේ දුප්පත් පල්සරේ....... :( :( මොකද කරන්නේ මේකට....... :dull:

    සුද්ද කරලා සින්ක් පොස්පේට් පාරක් ගහලා උඩින් ටෝ ස්ප්‍රේ එකක්වත් ගහන්න..:sorry:

    මගෙ ටන්කිය සීඩ් එකට ගෙවිලා තහඩුව මතුවෙලා තියනව ඔතන. මලකඩ අල්ලන්නෙ නෑ.. දවසක් යකඩ කඩේක තිබ්බ පරණ බෙන්ලි සුපර් එකක ටැන්කියක්. 80ගනන් වල ආපු බයික්. ඒත් දිරල නෑ ටැන්කිය. හදපු පාස්සපු පාරක්වත් නෑ හොඳට බැලුව. ඇතුලෙ මලකඩ ආවට ඔහොම නන්නත්තාර වෙන්නෙ නෑ ඒව. පරණ ඉන්දියන් ඒව දිරන්නෙත් නෑ ඕයි. එහාගෙදර එකාගෙ තියනව කටු මීටර් 180ක්. ඔය කේස් මොකුත් නෑ ඒකෙ. ලක්ෂෙ පැනල සෑහෙන කල් තාම දුවනව ඒක.:dull:
     
    Last edited:

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    2cxeoox.jpg

    igwbd4.jpg

    මගේ දුප්පත් පල්සරේ....... :( :( මොකද කරන්නේ මේකට....... :dull:

    අප්පට සිරි මලකඩ පාරක් ගිහින් නේද මාමේ:eek::eek:.....මසෙකට සැරයක් oil කරා නම් හොදයි වගේ ඔය වගේ තැන් අපේ බයික් වලත්. :baffled: නැත්තන් අපිටත් ඔය සෙතේම තමයි වෙන්නේ:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    මලකඩ හුරලා spray පාරක් දෙන්න

    :cool: එල එල..... පිටිපස්සේ ෂොක් දෙකත් පේන්ට් කරගන්න ඕනා බං.... පොතු පොතු ගිහින් පේන්ට් එක..... :( කොහෙද වැඩේට හොද...??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    11121120_10207011629632186_43855274_n.jpg

    මේ මොකද මේ එක පැත්තක් ගෙවිල තියෙන්නෙ ? මාර සීන් එකනෙ බන්. මේ මගුල ගෙවෙනකන් මට ගානක් ගියේ නෑනෙ :dull::(

    අනේමංදා බන්... හැබැයි බන් පාරෙ හැඩේටත් ගෙවෙන්න බැරිකමක් නෑ.. හොඳට බලපන් ස්විං ආර්ම් එකෙන්වත් පොඩි වෙනසක් තියනවද කියල.. ලොකු අවුලක් වෙන්න බෑ..

    HML හරි TDIගෙන් හරි තමා අහන්න වෙන්නෙ ඔය ගැන.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: එල එල..... පිටිපස්සේ ෂොක් දෙකත් පේන්ට් කරගන්න ඕනා බං.... පොතු පොතු ගිහින් පේන්ට් එක..... :( කොහෙද වැඩේට හොද...??

    ඕකට මොන පේන්ට්ද. පදින එකාගෙ විදියට ඕක තිබ්බම ගැලපෙනවා...::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    සුද්ද කරලා සින්ක් පොස්පේට් පාරක් ගහලා උඩින් ටෝ ස්ප්‍රේ එකක්වත් ගහන්න..:sorry:

    නගෙ ටන්කිය සීඩ් එකට ගෙවිලා තහඩුව මතුවෙලා තියනව ඔතන. මලකඩ අල්ලන්නෙ නෑ.. දවසක් යකඩ කඩේක තිබ්බ පරණ බෙන්ලි සුපර් එකක ටැන්කියක්. 80ගනන් වල ආපු බයික්. ඒත් දිරල නෑ ටැන්කිය. හදපු පාස්සපු පාරක්වත් නෑ හොඳට බැලුව. ඇතුලෙ මලකඩ ආවට ඔහොම නන්නත්තාර වෙන්නෙ නෑ ඒව. පරණ ඉන්දියන් ඒව දිරන්නෙත් නෑ ඕයි. එහාගෙදර එකාගෙ තියනව කටු මීටර් 180ක්. ඔය කේස් මොකුත් නෑ ඒකෙ. ලක්ෂෙ පැනල සෑහෙන කල් තාම දුවනව ඒක.:dull:

    :dull: මොකක් හරි ඉක්මනට කරන්න වෙන පාටයි..... :( බලපන් මේක රෑටත් ගැරේජ් එක ඈතුලේ.... තද වැස්සක් වැස්සොත් පොඩ්ඩක් තෙමෙනවා විතරයි...... දවල්ට අව්ව වැටෙන්නේ නැති වෙන්න වහලත් තියෙන්නේ හොදට..... එහෙම වෙලත් දිරුම්..... :( අර සාරි ගාඩ් එකෙත් දිරුම්..... :(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    අප්පට සිරි මලකඩ පාරක් ගිහින් නේද මාමේ:eek::eek:.....මසෙකට සැරයක් oil කරා නම් හොදයි වගේ ඔය වගේ තැන් අපේ බයික් වලත්. :baffled: නැත්තන් අපිටත් ඔය සෙතේම තමයි වෙන්නේ:(

    :yes: හරිම වේදනයි සිංහලු..... :(
     
    Status
    Not open for further replies.