ශිෆ්ටර් මිකනිසම් එකේ අවුලක් බන් ඔය තියෙන්නේ..මගේ පල්සරෙත් ඔහොම අවුලක් තිබ්බා ඒකේ ශිෆ්ට් රොඩ් එක දාන්න උනා..1500ක් ද කොහෙද ගියේ..මගේ ශිෆ්ට් රොඩ් එක ඇද වෙලා තිබ්බේ..
![]()
තෑන්ක්ස් මචෝ ඉසුරුවෝ.ඔව් බන් මොකක් හරි අවුලක් නම් තියෙන්න ඕන අනිවා.මදැයි කොලා.බජාජ් එකේ 1500 කියන්නෙ අපේ රොඩ් එක 5000 වත් වෙයි නේද බන්

ඇග සීතල වෙලා යන්නෙ මේ වෙලාවට තමා 
ඕක චෙක් කරන්න ලෙෆ්ට් ක්‍රෑන්ක් කේස් එක ගලවන්න ඕන නේද බන්







