ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    පොලිස් සොන්නයින්ගෙ වීඩියෝ එක දැකලා මාලු නටනවා යකෝ... පරයන්ට දෙන්න හොඳනෑ වතුර බිඳක්.:growl::growl::growl:

    :angry: කියලා වැඩක් නෑ..... ඕකුන්ට වතුර පොදක් දෙන්න නරකයි...... :angry: :growl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :dull: මීටර් හරිදුවෝ...... පල්සරේ මීටරේ (RPM) එක පටන් ගන්නේ 1 ලගින්..... 0න් නෙවේ...... :( මොකද මේකට කරන්නේ....... යතුර දාන්නේ නැතුවත් මීටරේ නැවතිලා තියෙන්නේ එකේ........ :( :(

    yako oke ledak nethi dawasak kiyapan :angry: :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: මීටර් හරිදුවෝ...... පල්සරේ මීටරේ (RPM) එක පටන් ගන්නේ 1 ලගින්..... 0න් නෙවේ...... :( මොකද මේකට කරන්නේ....... යතුර දාන්නේ නැතුවත් මීටරේ නැවතිලා තියෙන්නේ එකේ........ :( :(

    යකඩ කඩේට දක්කමු...:P

    යතුර ඔන් කරලා කටුව උඩට යනකොටම ඕෆ් කරල බලන්න... හරි තැනට එන්නෙ නැතුව ගිහින් ඇති. ස්ටෙපර් මෝටරයක් තියෙන්නෙ ඕකෙ.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    යකඩ කඩේට දක්කමු...:P

    යතුර ඔන් කරලා කටුව උඩට යනකොටම ඕෆ් කරල බලන්න... හරි තැනට එන්නෙ නැතුව ගිහින් ඇති. ස්ටෙපර් මෝටරයක් තියෙන්නෙ ඕකෙ.:dull:

    :frown: මේක කොටළු මොඩල් එකක් නෙවේ යකඩ කඩේට දාන්න මෙච්චර ඉක්මනට..... :growl:

    ඔන් කරහම 12 ත් පැනලා ගිහින් තමා ආයේ 1ට එන්නේ.... දැන් 0 වෙනුවට එක තමා පටන් ගැන්ම..... :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown: මේක කොටළු මොඩල් එකක් නෙවේ යකඩ කඩේට දාන්න මෙච්චර ඉක්මනට..... :growl:

    ඔන් කරහම 12 ත් පැනලා ගිහින් තමා ආයේ 1ට එන්නේ.... දැන් 0 වෙනුවට එක තමා පටන් ගැන්ම..... :(

    ඒක තමා බොල කිව්වේ එහෙම යන වෙලාවට යතුර ඕෆ් කරල බලන්න කියලා...:angry:

    ඔය ස්ටෙපර් මෝටරේ නවතින්න රෙෆරන්ස් පොයින්ට් එකක් තියනව. ඔන මගුලකින් හරි ඒක පැනල ඔය. :dull:

    යතුරෙන් හරි නොගොයොත් බැට්‍රි වයර් එකක් අදිමූ...:P:P:P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    yako oke ledak nethi dawasak kiyapan :angry: :baffled:

    :frown: මේක කොටළු මොඩල් එකක් නෙවේ යකඩ කඩේට දාන්න මෙච්චර ඉක්මනට..... :growl:

    ඔන් කරහම 12 ත් පැනලා ගිහින් තමා ආයේ 1ට එන්නේ.... දැන් 0 වෙනුවට එක තමා පටන් ගැන්ම..... :(

    ona bike ekak leda enawa bun අලි පටවන් යද්දී.....TANKIYATH HIRILA DAMWAL WALATA....:dull::dull::dull::dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    යතුරුපැදිය ලෙඩ වීම නිසා සිත්තැව්ලට පත් තරුණයා කැළණි ගඟට පනී.

    කැළණි ගග ආශ්‍රිත පහත් බිම් වල වෙසන ජනතාවට විමසිල්ලෙන් පසුවන්නයි ජාතික ආපදා සහන සේවා අමාත්‍යාංශය කාරයේ නියුතු බම්බුසිල මහතා පවසයි....හදිස්සි අවසථාවක් ඇතිවුවහොත් ඒ සදහා සියලු විදි විධාන යොදා ඇතැයි වාර්තා වේ.....:dull::dull::dull::dull::dull::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :frown:
    ibpvakIFaN6knw.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕකනේ තොට කිව්වේ 3cm ප්ලේ එකක් තියන්නේ ඕක වාහනේක ක්ලච් පැටල එකක්ද බං
    ඒකතමා පවිත්‍ර දෙයිය විතරයි හරියටම ගෙස් කරල කිව්වෙ :love::love:

    ona bike ekak leda enawa bun අලි පටවන් යද්දී.....TANKIYATH HIRILA DAMWAL WALATA....:dull::dull::dull::dull:
    :oo::oo:අපොයි මේකනම් ටිකක් ලොකු ලිදක් වගේ :dull::dull::rofl::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගිය දෙසැම්බර් ෆුල්ටෑන්ක් කලාට පස්සෙ ඊයෙ තමා මන් යහපාලන තෙල් ගැහුවෙ ෆස්ට් ටයිම් බයික් එකට :) 1000කට සෑහෙන්න වැදුන.ෆුල් ටෑන්ක්ම ගැහුව.මාස 10කට විතර ඉතින් ඇති දෙයියනේ කියල :)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    අඩෝ හරිදුවා උබ ඌව විසි කලාට කමක් නැ ඔය වගේ...බඩාව විසි කරනවා නෙවේ....ඕක රින්ග් එකත් කඩාගෙන යයි....:no::no::no::no::no:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ගිය දෙසැම්බර් ෆුල්ටෑන්ක් කලාට පස්සෙ ඊයෙ තමා මන් යහපාලන තෙල් ගැහුවෙ ෆස්ට් ටයිම් බයික් එකට :) 1000කට සෑහෙන්න වැදුන.ෆුල් ටෑන්ක්ම ගැහුව.මාස 10කට විතර ඉතින් ඇති දෙයියනේ කියල :)

    UBA OKA START KARALA RODE EKA WATAYKDA DAWASATA KARAKAWANNE:dull::dull::dull::dull::baffled::baffled::baffled::baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගිය දෙසැම්බර් ෆුල්ටෑන්ක් කලාට පස්සෙ ඊයෙ තමා මන් යහපාලන තෙල් ගැහුවෙ ෆස්ට් ටයිම් බයික් එකට :) 1000කට සෑහෙන්න වැදුන.ෆුල් ටෑන්ක්ම ගැහුව.මාස 10කට විතර ඉතින් ඇති දෙයියනේ කියල :)

    හරි ඔය තියෙන්නේ බඩු ඉල්ලන් බනිස් කරගෙන... ගොන් තඩියෝ.. පෙට්‍රල් ගහලා නිකම් තියන්න එපා..:angry: කහපාට වෙලා පාට වෙනස් වෙලා පත්තුවෙන්නෙ නැතුව යනවා....:no: EFI කෑලි ඔක්කොටම කෙලවන් තමා ඔය වැඩෙන් උඹ මට්ටු වෙන්නේ... :angry: ගානට කෙලවෙලා යයි කාලයක් ටැන්කියෙ තිබ්බ ඒවගෙන් දිව්වම.:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    UBA OKA START KARALA RODE EKA WATAYKDA DAWASATA KARAKAWANNE:dull::dull::dull::dull::baffled::baffled::baffled::baffled::baffled:
    වටයක්වත් කරකැවෙන්නැති දවස් ඕන තරම් තියෙනව බන් :lol::lol:
    හරි ඔය තියෙන්නේ බඩු ඉල්ලන් බනිස් කරගෙන... ගොන් තඩියෝ.. පෙට්‍රල් ගහලා නිකම් තියන්න එපා..:angry: කහපාට වෙලා පාට වෙනස් වෙලා පත්තුවෙන්නෙ නැතුව යනවා....:no: EFI කෑලි ඔක්කොටම කෙලවන් තමා ඔය වැඩෙන් උඹ මට්ටු වෙන්නේ... :angry: ගානට කෙලවෙලා යයි කාලයක් ටැන්කියෙ තිබ්බ ඒවගෙන් දිව්වම.:dull:
    ගිය අවුරුද්දෙ අග ගහපු ඒවගෙන් තමා මේ වෙනකම් පැද්දෙ :rolleyes::rolleyes: මන් ඇබ්‍රෝ කිලීනර් එක දාල දිව්ව එක සැරයක් ඉතින් කෑලි හොදට ක්ලීන් වෙලා ඇත්තෙ :nerd::nerd: පෙට්‍රල් ලීටර් ගනන් ටැන්කියෙ නැතිව කොහෙ තියන්නද බන් ? :dull::dull:

    ABROIC-509_1.jpg

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වටයක්වත් කරකැවෙන්නැති දවස් ඕන තරම් තියෙනව බන් :lol::lol:

    ගිය අවුරුද්දෙ අග ගහපු ඒවගෙන් තමා මේ වෙනකම් පැද්දෙ :rolleyes::rolleyes: මන් ඇබ්‍රෝ කිලීනර් එක දාල දිව්ව එක සැරයක් ඉතින් කෑලි හොදට ක්ලීන් වෙලා ඇත්තෙ :nerd::nerd: පෙට්‍රල් ලීටර් ගනන් ටැන්කියෙ නැතිව කොහෙ තියන්නද බන් ? :dull::dull:

    ABROIC-509_1.jpg

    විස්වාස නැත්නම් මාස ගානක් ගහල තියපන්කො. උඹේ ලයිට් පත්තුවෙන්නත් ඕක හේතුවක් වෙන්න ඇති. ඔය වැඩේ කරන්න එපා. පෙට්‍රල් නිකම් ෂෙලැක් වගේ වෙනව. කරලම බලලා කෙලගනින් පුලුවන්නම්.:dull:
     
    Status
    Not open for further replies.