ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එල එල අවුලක් නෑ පරිස්සමින් පදින්න මාමේ..:cool: අපේ චමිතා ආයි පාරක් ගාවගෙන කාර් එකක..:dull:
    මේවයි හයියෙන් යන්න බෑ කොහොමත්. ඒ නිසා අවුලක් නෑ. උපරිම 40 වගේ තමයි.
    හැබැයි පට්ට බැලන්ස්. සෙල්ලම් බඩුවක් වගේ රින්ගල යන්න පුලුවනි බ්ලොක් වෙන්නේ නැතිව.....
    චමිතට තුවාලද....:baffled:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    :baffled::dull:
    කරන්න දෙයක් නැතිකමට ගත්තේ ටවුමේ ට්‍රැෆික්නිසා. දවසකට 5 - 6 පාරක් යන්න ඕනි. පාර කඩල තැනින් තැන. අම්බානට බ්ලොක් වෙනව වාහනේ ගියාම.

    අපේ පැත්තෙ පාර දැක්කා නම් උබ අඩනවා, මම මගේ එකේ යන්නේ ඔය ගානක් නැතිව. අනික මම මේකේ බම්බා ත් යනවා

    gear දාන්න පුරුදු වුනාම ගානක් නැ, අපරාදේ ct 100 එකක් ගන්න තිබ්බේ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපේ පැත්තෙ පාර දැක්කා නම් උබ අඩනවා, මම මගේ එකේ යන්නේ ඔය ගානක් නැතිව. අනික මම මේකේ බම්බා ත් යනවා

    gear දාන්න පුරුදු වුනාම ගානක් නැ, අපරාදේ ct 100 එකක් ගන්න තිබ්බේ
    මට බ්ඳින්න කලින් ෆියරෝfx එකක් තිබුන. ඒකෙන් වැටිල දවසක් හිතුව ආයෙ පදින්නෙ නෑ කියල බයික්. විකිනුව ඒක නිස.
    ලොකු බයික් වල පොඩ්ඩොන්ව පන්ති ගෙනියන්න සේෆ් නෑ. මේකෙ ඉස්සරහ තියාගෙන යන්න පුලුවන් නිසා ගත්තෙ.:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට බ්ඳින්න කලින් ෆියරෝfx එකක් තිබුන. ඒකෙන් වැටිල දවසක් හිතුව ආයෙ පදින්නෙ නෑ කියල බයික්. විකිනුව ඒක නිස.
    ලොකු බයික් වල පොඩ්ඩොන්ව පන්ති ගෙනියන්න සේෆ් නෑ. මේකෙ ඉස්සරහ තියාගෙන යන්න පුලුවන් නිසා ගත්තෙ.:dull:

    ගණන් ගන්න එපා ඕකට ජපන් උනේ :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් ඔව්...:P
    ඕකට පපන් ජකකුත් හොයල දෙන්න ඕනි.....;)

    බේබි ක්‍රීම් බෝතලයයි කුක්කු බෝතලයයි තිබ්බනම් ඇතී..:rofl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    එල එල අවුලක් නෑ පරිස්සමින් පදින්න මාමේ..:cool: අපේ චමිතා ආයි පාරක් ගාවගෙන කාර් එකක..:dull:

    කුප්ප සී පී මොකද කරන් තියෙන්නේ?

    මේවයි හයියෙන් යන්න බෑ කොහොමත්. ඒ නිසා අවුලක් නෑ. උපරිම 40 වගේ තමයි.
    හැබැයි පට්ට බැලන්ස්. සෙල්ලම් බඩුවක් වගේ රින්ගල යන්න පුලුවනි බ්ලොක් වෙන්නේ නැතිව.....
    චමිතට තුවාලද....:baffled:

    :growl::growl::growl::growl:හත් ඉලව්වේ මම වද්ද ගත්තේ නෑ බොලව්.:growl::growl::growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    කොල්ලා කිව්වා පරිස්සමින් පලයන් මචන් කියලා.උන් හදාගන්නම් කිව්වා.මමත් මගේ එක හදාගන්නම් කිව්වා.

    :shocked: උඹට තුවාලයක් නෑ නේ....... උඹ හයියෙන් යනවද බං.....?? :oo:

    පරිස්සමින් පලයන් කිව්වහම ඈහුවේ නැද්ද එතකොට හරිද කියලා.......?? :frown: :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    ඊයේ ජානක මෝටර්ස් එකට ගිහින් එයාර් ෆිල්ටර් එකක් ගත්තා.මුලින් කිව්වා 750/- කියලා.ඊට පස්සේ ගෙනත් දීලා සල්ලි ගත්තේ 400/- යකෝ.
    බජාජ් එකේ ෆිල්ටර් එක 1500/-(අවුරුද්දකට විතර කලින්)
    1100/- ලාබයි සිංහලු.
    ෆුට්‍රස්ට් එකක් 500/- කිව්වා.

    අද උදේ ෆුට්‍රස්ට් එක ගලවලා මිටියෙන් ගහලා ඇද ඇරගත්තා යන්තම්.පේන්ට් එක පොඩ්ඩක් ගිහින් තියෙනවා.
    NGK plug 2ක් ගත්තා 340*2=680
    කස්රෝල් ඔයිල් එක 650/-

    :shocked: අපරාදේ බං මාත් 500ක් කෙලවගත්තේ...... Bosch එක තියෙනවලු රු.50ද කොහෙද කියලා ජන්තු මාමි කිව්වේ...... :P

    මේ උඹ ස්පාක් ප්ලග් දාලා එච්චර කල් නෑ නේද....?? අපි එදා ගත්තේ මාකොළෙන්.....??
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: අපරාදේ බං මාත් 500ක් කෙලවගත්තේ...... Bosch එක තියෙනවලු රු.50ද කොහෙද කියලා ජන්තු මාමි කිව්වේ...... :P

    මේ උඹ ස්පාක් ප්ලග් දාලා එච්චර කල් නෑ නේද....?? අපි එදා ගත්තේ මාකොළෙන්.....??
    වල් බඩෝ ෂොප් එකේද.. කීය වෙනකම් ඉන්නවදෝ..:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වයිසර් එක ටින්ට් නම් ඒත් අවුල්ලු නේද බොලන් දැන් ? :oo: අර UPCO එක අවුලක් නැද්ද දන්නෑ :rolleyes: ඒකත් ටිකක් ටින්ට් :rolleyes: ක්ලියර් වයිසර් එකක් අරන් සෙට් කරගන්න වෙයි වගේ :(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: උඹට තුවාලයක් නෑ නේ....... උඹ හයියෙන් යනවද බං.....?? :oo:

    පරිස්සමින් පලයන් කිව්වහම ඈහුවේ නැද්ද එතකොට හරිද කියලා.......?? :frown: :growl:
    පිස්සුද මාමේ හයියෙන් යන්නේ නෑ.වයිෆ් ඉද්දි කොහොමත්ම නෑ.45 ට වඩා යන්නේ නෑ.ඒ වෙලාවේ 35 ක් විතර ඇති.අපි දෙන්නටම කිසිම අවුලක් නෑ.බයික් එකේ විතරයි වැදුනේ.ෆුට් රෙස්ට් එක පහලට නැවිලා බ්‍රේක් හිර උන නිසා බයික් එක එතනම නැවතුනා.
    මම මොකුත්ම කිව්වේ නෑ.උන් සෙට් එකම මාර හොඳයි.මේ දවස්වල වෙන අනතුරු නිසාම එහෙම කියන්න ඇත්තේ පොර.
    :shocked: අපරාදේ බං මාත් 500ක් කෙලවගත්තේ...... Bosch එක තියෙනවලු රු.50ද කොහෙද කියලා ජන්තු මාමි කිව්වේ...... :P

    මේ උඹ ස්පාක් ප්ලග් දාලා එච්චර කල් නෑ නේද....?? අපි එදා ගත්තේ මාකොළෙන්.....??
    සිරාවට මට 1100/- ලාබයි කිව්වම.
    අනික ඔය ස්පොන්ජ් කෑල්ලටත් අඩුවෙන් මගේ එක තියෙනවා කිව්වම.එතනත් 250/- අඩුයි

    ස්ප්‍රොකට් සෙට් එක ඇහුවා.3200/-කට හොඳම එක දෙන්නම් කිව්වා.අඩු එක 1400/- විතර කිව්වේ.
    බජාජ් එකේ 6300/- :growl:
    තව 100ක් දාලා ස්ප්‍රොකට් සෙට් 2ක්ම ගන්න පුළුවන්

    ඒක හරි ගියෙත් නෑනේ.පස්සේ මම ඒ 2 අයින් කරලා NGK 2ක් දැම්මා.එක දැම්මම සෑහෙන හොඳ උනානේ.දැන් මේ 2ත් 20000KM විතර දුවලා.ඒ නිසා මාරු කරලා දාන්න හිතුවා.
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    :shocked: අපරාදේ බං මාත් 500ක් කෙලවගත්තේ...... Bosch එක තියෙනවලු රු.50ද කොහෙද කියලා ජන්තු මාමි කිව්වේ...... :P

    මේ උඹ ස්පාක් ප්ලග් දාලා එච්චර කල් නෑ නේද....?? අපි එදා ගත්තේ මාකොළෙන්.....??

    දාලා engine එකට කෙලවගෙන කියන්න එන්නකෝ
     
    Status
    Not open for further replies.