මේවයි හයියෙන් යන්න බෑ කොහොමත්. ඒ නිසා අවුලක් නෑ. උපරිම 40 වගේ තමයි.එල එල අවුලක් නෑ පරිස්සමින් පදින්න මාමේ..අපේ චමිතා ආයි පාරක් ගාවගෙන කාර් එකක..
![]()

කරන්න දෙයක් නැතිකමට ගත්තේ ටවුමේ ට්රැෆික්නිසා. දවසකට 5 - 6 පාරක් යන්න ඕනි. පාර කඩල තැනින් තැන. අම්බානට බ්ලොක් වෙනව වාහනේ ගියාම.
බෙලි කඩන්න හදන්න එපා යකෝ..![]()
මට බ්ඳින්න කලින් ෆියරෝfx එකක් තිබුන. ඒකෙන් වැටිල දවසක් හිතුව ආයෙ පදින්නෙ නෑ කියල බයික්. විකිනුව ඒක නිස.අපේ පැත්තෙ පාර දැක්කා නම් උබ අඩනවා, මම මගේ එකේ යන්නේ ඔය ගානක් නැතිව. අනික මම මේකේ බම්බා ත් යනවා
gear දාන්න පුරුදු වුනාම ගානක් නැ, අපරාදේ ct 100 එකක් ගන්න තිබ්බේ

මට බ්ඳින්න කලින් ෆියරෝfx එකක් තිබුන. ඒකෙන් වැටිල දවසක් හිතුව ආයෙ පදින්නෙ නෑ කියල බයික්. විකිනුව ඒක නිස.
ලොකු බයික් වල පොඩ්ඩොන්ව පන්ති ගෙනියන්න සේෆ් නෑ. මේකෙ ඉස්සරහ තියාගෙන යන්න පුලුවන් නිසා ගත්තෙ.![]()

ඔව් ඔව්...ගණන් ගන්න එපා ඕකට ජපන් උනේ![]()


ඔව් ඔව්...
ඕකට පපන් ජකකුත් හොයල දෙන්න ඕනි.....![]()

සෙකන්ඩ් හෑන්ඩ් ස්ට්‍රීක් එකක්. පාරෙ වැඩ ඉවරවුන ගමන් විකුනල දානව.![]()

එල එල අවුලක් නෑ පරිස්සමින් පදින්න මාමේ..අපේ චමිතා ආයි පාරක් ගාවගෙන කාර් එකක..
![]()
කුප්ප සී පී මොකද කරන් තියෙන්නේ?
මේවයි හයියෙන් යන්න බෑ කොහොමත්. ඒ නිසා අවුලක් නෑ. උපරිම 40 වගේ තමයි.
හැබැයි පට්ට බැලන්ස්. සෙල්ලම් බඩුවක් වගේ රින්ගල යන්න පුලුවනි බ්ලොක් වෙන්නේ නැතිව.....
චමිතට තුවාලද....![]()



හත් ඉලව්වේ මම වද්ද ගත්තේ නෑ බොලව්.



කොල්ලා කිව්වා පරිස්සමින් පලයන් මචන් කියලා.උන් හදාගන්නම් කිව්වා.මමත් මගේ එක හදාගන්නම් කිව්වා.
උඹට තුවාලයක් නෑ නේ....... උඹ හයියෙන් යනවද බං.....??

ඊයේ ජානක මෝටර්ස් එකට ගිහින් එයාර් ෆිල්ටර් එකක් ගත්තා.මුලින් කිව්වා 750/- කියලා.ඊට පස්සේ ගෙනත් දීලා සල්ලි ගත්තේ 400/- යකෝ.
බජාජ් එකේ ෆිල්ටර් එක 1500/-(අවුරුද්දකට විතර කලින්)
1100/- ලාබයි සිංහලු.
ෆුට්‍රස්ට් එකක් 500/- කිව්වා.
අද උදේ ෆුට්‍රස්ට් එක ගලවලා මිටියෙන් ගහලා ඇද ඇරගත්තා යන්තම්.පේන්ට් එක පොඩ්ඩක් ගිහින් තියෙනවා.
NGK plug 2ක් ගත්තා 340*2=680
කස්රෝල් ඔයිල් එක 650/-
අපරාදේ බං මාත් 500ක් කෙලවගත්තේ...... Bosch එක තියෙනවලු රු.50ද කොහෙද කියලා ජන්තු මාමි කිව්වේ......
වල් බඩෝ ෂොප් එකේද.. කීය වෙනකම් ඉන්නවදෝ..අපරාදේ බං මාත් 500ක් කෙලවගත්තේ...... Bosch එක තියෙනවලු රු.50ද කොහෙද කියලා ජන්තු මාමි කිව්වේ......
![]()
මේ උඹ ස්පාක් ප්ලග් දාලා එච්චර කල් නෑ නේද....?? අපි එදා ගත්තේ මාකොළෙන්.....??

පිස්සුද මාමේ හයියෙන් යන්නේ නෑ.වයිෆ් ඉද්දි කොහොමත්ම නෑ.45 ට වඩා යන්නේ නෑ.ඒ වෙලාවේ 35 ක් විතර ඇති.අපි දෙන්නටම කිසිම අවුලක් නෑ.බයික් එකේ විතරයි වැදුනේ.ෆුට් රෙස්ට් එක පහලට නැවිලා බ්රේක් හිර උන නිසා බයික් එක එතනම නැවතුනා.උඹට තුවාලයක් නෑ නේ....... උඹ හයියෙන් යනවද බං.....??
![]()
පරිස්සමින් පලයන් කිව්වහම ඈහුවේ නැද්ද එතකොට හරිද කියලා.......??![]()
![]()
සිරාවට මට 1100/- ලාබයි කිව්වම.අපරාදේ බං මාත් 500ක් කෙලවගත්තේ...... Bosch එක තියෙනවලු රු.50ද කොහෙද කියලා ජන්තු මාමි කිව්වේ......
![]()
මේ උඹ ස්පාක් ප්ලග් දාලා එච්චර කල් නෑ නේද....?? අපි එදා ගත්තේ මාකොළෙන්.....??

අපරාදේ බං මාත් 500ක් කෙලවගත්තේ...... Bosch එක තියෙනවලු රු.50ද කොහෙද කියලා ජන්තු මාමි කිව්වේ......
![]()
මේ උඹ ස්පාක් ප්ලග් දාලා එච්චර කල් නෑ නේද....?? අපි එදා ගත්තේ මාකොළෙන්.....??
වල් බඩෝ ෂොප් එකේද.. කීය වෙනකම් ඉන්නවදෝ..![]()
කෙසෙල් කැන් හොරාට කපන බිස්නස් එක නැගලා යනවා වගේ නේහ්..... 