EK Married Club-16

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අයියෝ දත මගේ... වේදිකා නාට්‍යෙය් එන ගීයක්
    4.gif


    කථාකරුවා..

    සිරිලක සුපතල මාළඹෙ පුරවර
    පරසිදු වෙද උතුමෙකි මේ ඉන්නේ..
    සිනහව නොමැකියි කරුණා මුහුණේ...
    දත් කිඹුලා අපෙ කවුද නොදන්නේ....

    රෝගියා... (නිකට අල්ලාගෙන වේදනාවෙන් )
    කෘන්තකය රදනකය
    හරියටම රිදෙනවය...
    දත් වටේ විදුරුමහ
    කලු වෙලා අහවරය....
    රෑට කෑ කොත්තුවේ..
    මස් කෑලි එහි ඇතිය...
    දත් මැද්දෙ නැති නිසා..
    දත් ටිකට ඇප නැතිය....

    කථාකරුවා..

    දත් කිඹුලා දැං ලෙඩාව සනසයි...
    අළුත්ම පුටුවේ උන්දෑ සතපයි....
    ලයිට් එකක් කට ලගටම හරවයි..
    ටූල් ගෙනෙන්නට කොන්දිට අණ දෙයි...!

    එහෙං ටූල් මෙහෙං ටූල්...
    ඉන්ජෙක්සන් එකෙන් කූල්..
    නරක දතක් එයි එලියට...
    පුලුං ගොඩක් යයි ඇතුලට...

    රෝගියා...(සතුටින්)

    පැය ගණනක් විදවූ දත් කුට්ටම..
    විනාඩි දහයෙං සැනසෙයි හොදටම..
    ආස්චර්යයෙන් වූ මේ වෙනසට...
    මට නම් බෑ සිත අදහා ගන්නට.....

    වැදපං වැදපං කිඹුලා මාමිට...
    හෙට සිට මැදපං දත් ටික හොදටම..

    සැම දෙනා
    උදේ නැගිට්ටම නින්දට යනවිට..
    කම්මැලිකම දුරලා හොද හැටියෙන..
    අළුත් බුරුසුවක් කෙදි ටික නැමුනම..
    අරගෙන මැද්දොත් ලෙඩ නෑ සදහට

    :lol::lol::lol::lol:

    පට්ට යකෝ...... තෝ නම් යකෙක්........ සුපිරියටම ලියල.......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාමේ ඔකේ ගුගල් ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා එකේ සර්ච් කරන්න "හෙලකුරු" කියලා..... අන්න එක ඉන්ස්ටෝල් කොරගන්න.....

    ෆෝන් එකෙන් ගූගල් ඇප්ස් වලට ගිහින් මෙන්න මේ ඇප් ඒ දාගනින්. ඊට පස්සේ කී බෝර්ඩ් එකේ සිංහල එනවා ඇප් එක රන් කරාම.

    ඒක දැම්මට යුනිකෝඩ් පේන්නේ නෑ කුකළණි!:dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉස්සල්ලම කස්ටිය කිව්වා WP7 එනකන් හිටපල්ලා කියල අපි හිටියා මොකෑ උනේ?:P ඊට පස්සේ කිව්වා WP 8 එනකන් හිටපල්ලා කියල අපි හිටියා මොකෑ උනේ?:P ඊට පස්සේ කිව්වා WP 8.1 එනකන් හිටපල්ලා කියල මොකෑ උනේ?:P දැන් කියනවා WP 10 එනකන් හිටපල්ලා කියල වෙන්නේ මොකද කියල අපි කලින්ම දන්නවා :P

    WP හොඳයි low end ෆෝන් වලට එතනින් එහාට තේරුමක් නෑ :dull: Android වල තියන features ගැඹුරෙන් පාවිච්චි කරන කෙනෙක්ට WP වලට හුරුවෙන්න අමාරුයි :dull:

    අම්මෝ උඹලා එක්ක වාද කොරන්න බැරියෝ...... :P:P:rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒක දැම්මට යුනිකෝඩ් පේන්නේ නෑ කුකළණි!:dull:
    ඕක ෆ්ලෑශ් කරලා සිංහල ෆොන්ට් එකක් දාලා ගමු..මං ලග ray එක තියෙද්දි ඒහෙම කරලයි සිංහල හදා ගත්තෙ
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කොහෙන්ද බං........? :eek:

    පෙටා ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ dutch museum එක ඉස්සරහින්.
    ඔය කණ්නාඩි විකුණන උන්දලා ඇවිත් තොග පිටින් අරන් ගිහින් වැඩි ගානට විකුනන්නේ එහෙන් ගන්න ඒවා තමා.
    අපි ඉද්දිත් සෑහෙන අය ඇවිත් අරන් ගියා.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉස්සල්ලම කස්ටිය කිව්වා WP7 එනකන් හිටපල්ලා කියල අපි හිටියා මොකෑ උනේ?:P ඊට පස්සේ කිව්වා WP 8 එනකන් හිටපල්ලා කියල අපි හිටියා මොකෑ උනේ?:P ඊට පස්සේ කිව්වා WP 8.1 එනකන් හිටපල්ලා කියල මොකෑ උනේ?:P දැන් කියනවා WP 10 එනකන් හිටපල්ලා කියල වෙන්නේ මොකද කියල අපි කලින්ම දන්නවා :P

    WP හොඳයි low end ෆෝන් වලට එතනින් එහාට තේරුමක් නෑ :dull: Android වල තියන features ගැඹුරෙන් පාවිච්චි කරන කෙනෙක්ට WP වලට හුරුවෙන්න අමාරුයි :dull:
    අපිට ෆෝන් වල ගැඹුර බලන්න උවමනාවක් නෑ බං.. ස්ටක් වෙන් නැතුව දෙයියනේ කියලා දුවන නිසා.. අපිත් ලුමියා (920) තමා
    3.gif
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මට ඇත්තේ මයික්‍රොමැක්ස් කැන්වස් දුරකථනයකි.
    මෙයට සිංහල අකුරු දා ගැනීමට සහ සංහලෙන් කෙටීමට අවැසි විධිවිධාන යොදා ගැනීම සදහා මෙහි සිටිනා ෆෝන් ඔස්තාර්/පකීර් තුමාලාගේ සහය බලාපොරොත්තු වෙමි!

    තෙලබනුවේ මෙහෙයුම් පද්ධති සංස්කරණය කීම?:confused:

    අනිවා මචන් හුඟක් අය කරන්නේ ඔය දේම තමයි

    WP වලට ඔය චාන්ස් නෑනේ.දෙන දේ අත ගගා ඉන්න තමා වෙන්නේ :rofl::rofl:

    :yes::yes::yes:


    උඹත් අතගාන එකෙක් නේද?:rofl:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒක දැම්මට යුනිකෝඩ් පේන්නේ නෑ කුකළණි!:dull:

    මෙහෙමයි බං සුන් සුන් ෆෝන් වල ව්තරයි ඩිෆෝල්ට් සිංහල පේන්නේ. අනික් ඒවල නෑ. නමුත් බ්‍රව්සර් හදන්න පුලුවන් සිංහල පේන්න Operamini (නොට් Opera) ඇප් එක දාගත්තම. ඔපෙරා වෙබ් බ්‍රවුසර් එක දාගෙන address bar එකේ about:config කියලා ගහලා එන්ටර් කලාම එනවා මෙනූ එකක් ඒකේ යටම තියෙනවා eneble bitmap text for complex script කියලා එකක් ඒක yes කරලා save කරහන්. පස්සේ හරි.


    එහෙමත් නැත්නම් SETT හෝ සියලු කියන වෙබ් බ්‍රවුසර් දෙකෙන් එකක් දාගන්න. ඒකෙන් සිංහල ෆොන්ට් පෙන්නනවා.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පෙටා ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ dutch museum එක ඉස්සරහින්.
    ඔය කණ්නාඩි විකුණන උන්දලා ඇවිත් තොග පිටින් අරන් ගිහින් වැඩි ගානට විකුනන්නේ එහෙන් ගන්න ඒවා තමා.
    අපි ඉද්දිත් සෑහෙන අය ඇවිත් අරන් ගියා.

    හෆොයි...... මම ගත්තේ මේක ගිය පෙබරවාරි බන්..... හරියටම කිව්වොත් වැලාගේ දිනේ ඉඳලා මාත් කන්නාඩි පොළන්ගෙක් උනා..... :(:(:(