අයියෝ දත මගේ... වේදිකා නාට්‍යෙය් එන ගීයක්![]()
කථාකරුවා..
සිරිලක සුපතල මාළඹෙ පුරවර
පරසිදු වෙද උතුමෙකි මේ ඉන්නේ..
සිනහව නොමැකියි කරුණා මුහුණේ...
දත් කිඹුලා අපෙ කවුද නොදන්නේ....
රෝගියා... (නිකට අල්ලාගෙන වේදනාවෙන් )
කෘන්තකය රදනකය
හරියටම රිදෙනවය...
දත් වටේ විදුරුමහ
කලු වෙලා අහවරය....
රෑට කෑ කොත්තුවේ..
මස් කෑලි එහි ඇතිය...
දත් මැද්දෙ නැති නිසා..
දත් ටිකට ඇප නැතිය....
කථාකරුවා..
දත් කිඹුලා දැං ලෙඩාව සනසයි...
අළුත්ම පුටුවේ උන්දෑ සතපයි....
ලයිට් එකක් කට ලගටම හරවයි..
ටූල් ගෙනෙන්නට කොන්දිට අණ දෙයි...!
එහෙං ටූල් මෙහෙං ටූල්...
ඉන්ජෙක්සන් එකෙන් කූල්..
නරක දතක් එයි එලියට...
පුලුං ගොඩක් යයි ඇතුලට...
රෝගියා...(සතුටින්)
පැය ගණනක් විදවූ දත් කුට්ටම..
විනාඩි දහයෙං සැනසෙයි හොදටම..
ආස්චර්යයෙන් වූ මේ වෙනසට...
මට නම් බෑ සිත අදහා ගන්නට.....
වැදපං වැදපං කිඹුලා මාමිට...
හෙට සිට මැදපං දත් ටික හොදටම..
සැම දෙනා
උදේ නැගිට්ටම නින්දට යනවිට..
කම්මැලිකම දුරලා හොද හැටියෙන..
අළුත් බුරුසුවක් කෙදි ටික නැමුනම..
අරගෙන මැද්දොත් ලෙඩ නෑ සදහට




ගේ ගැන් එක profile pic දේදුනු වර්ණයෙන් දාගෙන කියන්නේ![]()


කෝ කොහෙද.....?මාමේ ඔකේ ගුගල් ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා එකේ සර්ච් කරන්න "හෙලකුරු" කියලා..... අන්න එක ඉන්ස්ටෝල් කොරගන්න.....
ෆෝන් එකෙන් ගූගල් ඇප්ස් වලට ගිහින් මෙන්න මේ ඇප් ඒ දාගනින්. ඊට පස්සේ කී බෝර්ඩ් එකේ සිංහල එනවා ඇප් එක රන් කරාම.
ඒක දැම්මට යුනිකෝඩ් පේන්නේ නෑ කුකළණි!

ඉස්සල්ලම කස්ටිය කිව්වා WP7 එනකන් හිටපල්ලා කියල අපි හිටියා මොකෑ උනේ?ඊට පස්සේ කිව්වා WP 8 එනකන් හිටපල්ලා කියල අපි හිටියා මොකෑ උනේ?
ඊට පස්සේ කිව්වා WP 8.1 එනකන් හිටපල්ලා කියල මොකෑ උනේ?
දැන් කියනවා WP 10 එනකන් හිටපල්ලා කියල වෙන්නේ මොකද කියල අපි කලින්ම දන්නවා
WP හොඳයි low end ෆෝන් වලට එතනින් එහාට තේරුමක් නෑAndroid වල තියන features ගැඹුරෙන් පාවිච්චි කරන කෙනෙක්ට WP වලට හුරුවෙන්න අමාරුයි
![]()



ඕක ෆ්ලෑශ් කරලා සිංහල ෆොන්ට් එකක් දාලා ගමු..මං ලග ray එක තියෙද්දි ඒහෙම කරලයි සිංහල හදා ගත්තෙඒක දැම්මට යුනිකෝඩ් පේන්නේ නෑ කුකළණි!![]()
ඒක දැම්මට යුනිකෝඩ් පේන්නේ නෑ කුකළණි!![]()



කොහෙන්ද බං........?![]()
අපිට ෆෝන් වල ගැඹුර බලන්න උවමනාවක් නෑ බං.. ස්ටක් වෙන් නැතුව දෙයියනේ කියලා දුවන නිසා.. අපිත් ලුමියා (920) තමාඉස්සල්ලම කස්ටිය කිව්වා WP7 එනකන් හිටපල්ලා කියල අපි හිටියා මොකෑ උනේ?ඊට පස්සේ කිව්වා WP 8 එනකන් හිටපල්ලා කියල අපි හිටියා මොකෑ උනේ?
ඊට පස්සේ කිව්වා WP 8.1 එනකන් හිටපල්ලා කියල මොකෑ උනේ?
දැන් කියනවා WP 10 එනකන් හිටපල්ලා කියල වෙන්නේ මොකද කියල අපි කලින්ම දන්නවා
WP හොඳයි low end ෆෝන් වලට එතනින් එහාට තේරුමක් නෑAndroid වල තියන features ගැඹුරෙන් පාවිච්චි කරන කෙනෙක්ට WP වලට හුරුවෙන්න අමාරුයි
![]()
ඕක ෆ්ලෑශ් කරලා සිංහල ෆොන්ට් එකක් දාලා ගමු..මං ලග ray එක තියෙද්දි ඒහෙම කරලයි සිංහල හදා ගත්තෙ

මට ඇත්තේ මයික්‍රොමැක්ස් කැන්වස් දුරකථනයකි.
මෙයට සිංහල අකුරු දා ගැනීමට සහ සංහලෙන් කෙටීමට අවැසි විධිවිධාන යොදා ගැනීම සදහා මෙහි සිටිනා ෆෝන් ඔස්තාර්/පකීර් තුමාලාගේ සහය බලාපොරොත්තු වෙමි!

අනිවා මචන් හුඟක් අය කරන්නේ ඔය දේම තමයි
WP වලට ඔය චාන්ස් නෑනේ.දෙන දේ අත ගගා ඉන්න තමා වෙන්නේ![]()




ඒක දැම්මට යුනිකෝඩ් පේන්නේ නෑ කුකළණි!![]()
පෙටා ප්‍රින්ස් ස්ට්‍රීට් එකේ dutch museum එක ඉස්සරහින්.
ඔය කණ්නාඩි විකුණන උන්දලා ඇවිත් තොග පිටින් අරන් ගිහින් වැඩි ගානට විකුනන්නේ එහෙන් ගන්න ඒවා තමා.
අපි ඉද්දිත් සෑහෙන අය ඇවිත් අරන් ගියා.



අපිට ෆෝන් වල ගැඹුර බලන්න උවමනාවක් නෑ බං.. ස්ටක් වෙන් නැතුව දෙයියනේ කියලා දුවන නිසා.. අපිත් ලුමියා (920) තමා![]()




ආ රිදිලෝ උඹ දැක්ක කල්![]()

