
උස්සන් ගියත් අල්ලනව අපෙ අයියාවත් අල්ලල. ගිය සතියෙ පන්ති ගියා

මොන කරුමයක්ද ඕයි මේ... උට්ට ලෝකේ වෙන මොන රටේද මේ වගේ ගොබ්බ නීති ගේන්නේ?මුන්ට හොරු අල්ලන්න බැ කියලා අපි පලිද? තව ටික දවසයි හොරු ඇඳුම් ඇඳන් එනවා කියලා ඇඳුනුත් තහනම් කරොත් මං පුදුම වෙන්නේ නැ...



sira katawa![]()
Meke sudu visor eka ganna tiyanawada ban?
dehiwala patten hoyganna beriweida?![]()
machan passe yana kena kalu visor daagena giyaata kamak nadda?
UPco එකෙන් මමත් ඇහුවා...... මොකද මගේ ළඟ තියෙන්නෙත් ඔකේ මැට් එක....... උන් කිව්වේ හදපු අඳුරු විසර් 5000 කට වඩා ස්ටොක් වෙලා තියෙනවලු මේ නිතිය හින්දා විකුනන්න බැරුව...... ආයේ තව සති දෙකකින් විතර සුදු එක හදන්නලු ඉන්නේ......
මාලිගාවත්තේ කඩ වල තියෙනවා මේ මොඩ්ල් එකට හරියටම හරි නොවෙන ඒත් 98% විතර ගැලපෙන එක 350 ට...... ඒක ගනින්......