Full face/Normal හෙල්මට් වල කළු වයිසර්

sunilT

Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    මොන කරුමයක්ද මෙ මුන්ට පිස්සු ...
     

    countdown Ek

    Member
    Jun 11, 2015
    111
    4
    0
    IG ilangakoon kiyanne ASP idala rank up wela apu kenek.
    mansta polisiye paleha mattame experince nathi nisa samanya aya gana ecchara dannenne nahe wage. miniha fullface helmet ekata erehiwa inna pradanama kenek.
    aniwa mei anduwa chanda adukaragannawa me policiya karana waden.:lol:
     

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    උස්සන් ගියත් අල්ලනව අපෙ අයියාවත් අල්ලල. ගිය සතියෙ පන්ති ගියා
     

    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    මොන කරුමයක්ද ඕයි මේ... උට්ට ලෝකේ වෙන මොන රටේද මේ වගේ ගොබ්බ නීති ගේන්නේ? :growl: මුන්ට හොරු අල්ලන්න බැ කියලා අපි පලිද? තව ටික දවසයි හොරු ඇඳුම් ඇඳන් එනවා කියලා ඇඳුනුත් තහනම් කරොත් මං පුදුම වෙන්නේ නැ...

    :yes::yes::yes::yes: sira katawa
     

    sj2012

    Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    14.jpg


    Meke sudu visor eka ganna tiyanawada ban?
    dehiwala patten hoyganna beriweida?
    :confused::confused::confused:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    14.jpg


    Meke sudu visor eka ganna tiyanawada ban?
    dehiwala patten hoyganna beriweida?
    :confused::confused::confused:

    UPco එකෙන් මමත් ඇහුවා...... මොකද මගේ ළඟ තියෙන්නෙත් ඔකේ මැට් එක....... උන් කිව්වේ හදපු අඳුරු විසර් 5000 කට වඩා ස්ටොක් වෙලා තියෙනවලු මේ නිතිය හින්දා විකුනන්න බැරුව...... ආයේ තව සති දෙකකින් විතර සුදු එක හදන්නලු ඉන්නේ......

    මාලිගාවත්තේ කඩ වල තියෙනවා මේ මොඩ්ල් එකට හරියටම හරි නොවෙන ඒත් 98% විතර ගැලපෙන එක 350 ට...... ඒක ගනින්......
     

    sj2012

    Active member
  • Jul 26, 2010
    846
    179
    43
    Universe
    UPco එකෙන් මමත් ඇහුවා...... මොකද මගේ ළඟ තියෙන්නෙත් ඔකේ මැට් එක....... උන් කිව්වේ හදපු අඳුරු විසර් 5000 කට වඩා ස්ටොක් වෙලා තියෙනවලු මේ නිතිය හින්දා විකුනන්න බැරුව...... ආයේ තව සති දෙකකින් විතර සුදු එක හදන්නලු ඉන්නේ......

    මාලිගාවත්තේ කඩ වල තියෙනවා මේ මොඩ්ල් එකට හරියටම හරි නොවෙන ඒත් 98% විතර ගැලපෙන එක 350 ට...... ඒක ගනින්......


    Mona helmet ekata kiyalada ban illuwe? uba helmet eka kade ekata pennalada gatte?
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මම නම් පොලිස් කැ#යොන්ට නවත්තන්නේ නෑ..හෙඩ්ලයිට් විතරයි. :growl: (******* පදනම)

    P.S. - මම එලකිරි ආවේ නැත්තම් ටීවී එකේ බලපන් පොලිෂ් අණ නොතකා ධාවනය කල පුද්ගලයෙකුට පොලිෂිය අවම බලය යොදවා වෙඩි තබයි කියලා ගියොත් ආං ඒ මම:P
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපි නං ඔය මොනවත් නැ... හෙල්මට් එකයි ඔක්සිපියුරා එකයි සඟයි දාගෙන රයිඩ් එකේ... ලගදි එකත් තහනං කරයිද දන්නේ නැ