EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
රටේ ඉන්න බහුතරයක් ගොබ්බ හරක්ගේ මානසිකත්ව මට්ටම තමා බං. යකෝ අපිනෙ දන්නේ ටී එකෙයි ඩෙනිමෙයි තියෙන සැප පහසුව. හදිස්සියකට වැඩක් කරගන්න ඒක ඇඳගෙන ගියොත් අම්බානෙට රස්තියාදුවක් නම් කන්න වෙනවා ලොවෙත්. :growl::growl:

මමත් එහෙමයි හැබැයි..ලස්සනට වඩා මමත් අඳින්නේ මට පහසු ඇඳුම්..මටනන් ඇඳුම නිසා එහෙම අවුලක් වෙලා නෑ තාම..ඒත් සමාජේ තත්වය ඕක තමයි..:yes:
 
kingdewi

Well-known member
  • රටේ ඉන්න බහුතරයක් ගොබ්බ හරක්ගේ මානසිකත්ව මට්ටම තමා බං. යකෝ අපිනෙ දන්නේ ටී එකෙයි ඩෙනිමෙයි තියෙන සැප පහසුව. හදිස්සියකට වැඩක් කරගන්න ඒක ඇඳගෙන ගියොත් අම්බානෙට රස්තියාදුවක් නම් කන්න වෙනවා ලොවෙත්. :growl::growl:

    ඒ තියා බස් එකේ යන්නවත් පුලුවන්ද බන් ..මල්ලි ඉස්සරහට යන්න , පොල්ල අල්ලාගෙන පස්සට යන්න :P කොන්දා ආතල් කෝටියක් දෙනවා !!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රටේ ඉන්න බහුතරයක් ගොබ්බ හරක්ගේ මානසිකත්ව මට්ටම තමා බං. යකෝ අපිනෙ දන්නේ ටී එකෙයි ඩෙනිමෙයි තියෙන සැප පහසුව. හදිස්සියකට වැඩක් කරගන්න ඒක ඇඳගෙන ගියොත් අම්බානෙට රස්තියාදුවක් නම් කන්න වෙනවා ලොවෙත්. :growl::growl:
    :baffled:
    ඔව් බන් අත් දිගට ඇඳල සපත්තුදාල යනව කියන්නෙ මට නම් පට්ට කට්ටක්.:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවද අක්කේ? :dull::dull:

    මම අර කිව්ව ඩොක්ටර්ට ඇපොයින්මන්ට් දැම්මා මල්ලි..එයාටම පෙන්නමු කියනවනේ..බ්‍රහස්පතින්දට පෙන්නන්න තියෙන්නේ..:)
     
    kingdewi

    Well-known member
  • කටු ගහන ඒවා මුකුත් නෑ සිංහළු..නිකන් වේල් කරත්තේ විතරයි ගියේ..මාර ලස්සනයි..:D

    :) ඕක පට්ට ලස්සනයි ..මම මෙහෙදී දැකල නැහැ ..නුවර නම් එනවා :):)

    මමත් එහෙමයි හැබැයි..ලස්සනට වඩා මමත් අඳින්නේ මට පහසු ඇඳුම්..මටනන් ඇඳුම නිසා එහෙම අවුලක් වෙලා නෑ තාම..ඒත් සමාජේ තත්වය ඕක තමයි..:yes:

    උඹට මොකුත් කියන්න බය ඇති බන් ~
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ මගුලක් කථා කරනවා... අර පුවක් බඩේ ජරෝස් ගාල යයි මෙයාව එල්ලුවනම් :lol::rofl:

    මොන පුවක් බඩද මෙන්න මේකක් ගේන්න වෙනවා උස්සන්න :cool:

    1416418049621.jpg.size.xxlarge.letterbox.jpg
     
    kingdewi

    Well-known member
  • :baffled:
    ඔව් බන් අත් දිගට ඇඳල සපත්තුදාල යනව කියන්නෙ මට නම් පට්ට කට්ටක්.:dull:

    මම නම් දැන් පුරුදු වෙලා :( වාහනේ යන දවසට විතරයි ඩෙනිමක් ගහල ඩියුටි යන්නේ :)
    බස් කාරයන්ගේ හරුප අහන්න බෑ :baffled::baffled:
     
    kingdewi

    Well-known member
  • මොන පුවක් බඩද මෙන්න මේකක් ගේන්න වෙනවා උස්සන්න :cool:

    1416418049621.jpg.size.xxlarge.letterbox.jpg

    ඔකේ ජෙට් එන්ජින් එක දැක්කම මතක් උනේ , දවසක් pic එකක් දැක්ක මනුස්සයෙක් ජෙට් ඉන්ජිමකට අහුවෙලා ..බ්ලෙන්ඩර් කරලා වගේ , තෙල් තට්ටුව වෙනම .ලේ වෙනම ..හෆොයි !!:shocked::shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මමත් එහෙමයි හැබැයි..ලස්සනට වඩා මමත් අඳින්නේ මට පහසු ඇඳුම්..මටනන් ඇඳුම නිසා එහෙම අවුලක් වෙලා නෑ තාම..ඒත් සමාජේ තත්වය ඕක තමයි..:yes:

    ඔයා ඉතින් V8 එකෙ ගිහින් හපු‍ටු ඇඳුම් ඇඳගෙන බැස්ස ගමන් මිනිස්සු කොහොමත් මැඩම්, මිස් කියලා තමා කතා කරන්නේ. හැබැයි රහසින් කියනවා මේකි වගේ මලපෙරේතියෙක් කියලා. :):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ තියා බස් එකේ යන්නවත් පුලුවන්ද බන් ..මල්ලි ඉස්සරහට යන්න , පොල්ල අල්ලාගෙන පස්සට යන්න :P කොන්දා ආතල් කෝටියක් දෙනවා !!

    ඒත් බං ජෙන්ටා ගහන් හිටියොත් මහත්තයා ඉස්සරහට යන්න තමා. :growl::growl:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔයා ඉතින් V8 එකෙ ගිහින් හපු‍ටු ඇඳුම් ඇඳගෙන බැස්ස ගමන් මිනිස්සු කොහොමත් මැඩම්, මිස් කියලා තමා කතා කරන්නේ. හැබැයි රහසින් කියනවා මේකි වගේ මලපෙරේතියෙක් කියලා. :):)
    අම්මපා තමයි v8 එකේ යනකොටකොල අතු ඇඳන් ගියත් මැඩම් කියනව ඇති.....:P:lol: