මම පොඩි මනුස්සයෙක් බං............![]()
ඒ උනට ලොකු ලොක්කන්ගේ දත් ගලෝනවනේ.

මම පොඩි මනුස්සයෙක් බං............![]()

කස්ටම් රොම් එකක් දාපන් ඕක කොමන් දෙයක්......පරණ Android version එකක්නේ ඇත්තේ
කිඹුලාගේ තෙලබනුව රූට් කරලා සිංහල දාන්න

ඔව් අප්පා..මොන මගුලක්ද මන්දා..එපාම වුනා..අද මේ කෝවිලේ වේල්..අපේ ගේ ඉස්සරහින් යන්නේ මේ සැරේ..
![]()

මේක නම් මටත් අනන්තවත් වෙලා තියෙනව. ටී ශර්ට් කෑල්ලක් ඇඳන් සෙරෙප්පු දෙකක් දාගෙන ගිහින් ලේසියෙන් තැනකින් වැඩක් කරගන්න බෑ.ඔව් ඒක ඇත්ත. දැන් කොහෙ හරි ගිහින් ෆෝන් එක සාක්කුවෙන් එලියට ඇදලා ගත්තම වටේ පිටේ ඉන්න උන් බලන්නේ ඔක්කොටම කලින් ෆෝන් එක. ඩෙනිම ගහලා ටී එකක් ගහගෙන බස් එකේ යද්දි, කඩේකින් කද්දි මල්ලි, අයියා කියලා කතා කරන උන් සපත්තු දාගෙන, අත් දිග ශර්ට් ගහලා යද්දි සර් කියලා කියන්න තරම් කුහක සමාජයක් වෙලා මේක.
මම නම් ගොඩක් වෙලාවට අනික් මිනිස්සුන්ට ඕනේ විදිහට ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඒ උනාට එහෙම ජීවත් වෙද්දි සෑහෙන මානසික පීඩන සහ හිත් රිදවීම් ඇති වෙලා නම් තියෙනවා.![]()

අඩෝ මයික්‍රො මැක්ස් එකක් මොනව වෙයිද දන්නෑ..![]()

ඔව් අප්පා..මොන මගුලක්ද මන්දා..එපාම වුනා..අද මේ කෝවිලේ වේල්..අපේ ගේ ඉස්සරහින් යන්නේ මේ සැරේ..
![]()
හපොයි මැරීන් ඩ්‍රයිව් එක විනාසයි 

කුස්සියට එනව පේනකොට ලිප බයවෙලා මරහඬ තලනවලු....![]()

ඔය කන කෑමේ හැටියට ලිපා හරි දැනගෙන මතක තියං ඉන්නවා නං එකක්![]()

ඇත්තනේ.. ඉතින් මහ බැංකුවෙ සල්ලි නෑනෙ.![]()

කන හැටි නම් මොකටද ඉතින්![]()

ඔව් ඒක ඇත්ත. දැන් කොහෙ හරි ගිහින් ෆෝන් එක සාක්කුවෙන් එලියට ඇදලා ගත්තම වටේ පිටේ ඉන්න උන් බලන්නේ ඔක්කොටම කලින් ෆෝන් එක. ඩෙනිම ගහලා ටී එකක් ගහගෙන බස් එකේ යද්දි, කඩේකින් කද්දි මල්ලි, අයියා කියලා කතා කරන උන් සපත්තු දාගෙන, අත් දිග ශර්ට් ගහලා යද්දි සර් කියලා කියන්න තරම් කුහක සමාජයක් වෙලා මේක.
මම නම් ගොඩක් වෙලාවට අනික් මිනිස්සුන්ට ඕනේ විදිහට ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඒ උනාට එහෙම ජීවත් වෙද්දි සෑහෙන මානසික පීඩන සහ හිත් රිදවීම් ඇති වෙලා නම් තියෙනවා.![]()

නන්දගෙ ඇඟ බහින්නත් එක්ක කටු ගහලා එල්ලුවනම් මොකෝ...![]()

නන්දගෙ ඇඟ බහින්නත් එක්ක කටු ගහලා එල්ලුවනම් මොකෝ...![]()

උඹ මගුලක් කථා කරනවා... අර පුවක් බඩේ ජරෝස් ගාල යයි මෙයාව එල්ලුවනම්![]()

උඹ මගුලක් කථා කරනවා... අර පුවක් බඩේ ජරෝස් ගාල යයි මෙයාව එල්ලුවනම්![]()

අද 1ඉඳන් පාරේ..ගෙදර එද්දි 4යි වෙලාව..වේල් හින්ද නෙමේ අර පොලිස් බල්ලොන්ගේ ගොන් පාර්ට් හින්ද අද නම්හපොයි මැරීන් ඩ්‍රයිව් එක විනාසයි
![]()

උඹ මගුලක් කථා කරනවා... අර පුවක් බඩේ ජරෝස් ගාල යයි මෙයාව එල්ලුවනම්![]()

උඹ මගුලක් කථා කරනවා... අර පුවක් බඩේ ජරෝස් ගාල යයි මෙයාව එල්ලුවනම්![]()

මෝරපු පොල් කොටයක් ගන්න වෙයි තරියෝ !
මට මැවිලා පේනවා යකෝ ඊරියක් වගේ පොල් කොටේක වැනි වැනී යනවා![]()
දුප්..මුන්ට හැමදාම මාව බයිට් කරන්න මොකක් හරි තියෙනවා..
මේක නම් මටත් අනන්තවත් වෙලා තියෙනව. ටී ශර්ට් කෑල්ලක් ඇඳන් සෙරෙප්පු දෙකක් දාගෙන ගිහින් ලේසියෙන් තැනකින් වැඩක් කරගන්න බෑ.![]()