EK Married Club-16

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඔන්න කලින්ම කිව්වා.. මාරු කරමු. වැඩිපුර මෙහෙ තිලය ගියපුව දිරල කෑලි කැඩෙනවා දැන්.. දැම්මොත් බඩුම තමා..:dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඒක අමුතුම ප්‍රශ්නයක්නේ :oo:
    එහෙනම් ඉතින් අර වැඩේ තමයි කරන්න වෙන්නේ......හරිඳුවට නම් පුළුවන් වෙයි වෙලාවක කරලා දෙන්න මම හිතන්නේ
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ෆෝන් විසි කරන්න තරන් සල්ලි කාරයෝ නෙමෙයි තාම කොල්ලෝ..:(

    ඇන්ටිට නැති සල්ලි කාටද තියෙන්නේ :(
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒක අමුතුම ප්‍රශ්නයක්නේ :oo:
    එහෙනම් ඉතින් අර වැඩේ තමයි කරන්න වෙන්නේ......හරිඳුවට නම් පුළුවන් වෙයි වෙලාවක කරලා දෙන්න මම හිතන්නේ

    මොකක්ද කේස් එක...:rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මගෙ ෆෝන් එප උපරිමෙන් පිස්සු කෙලිනවා කුකුලෝහ්!:sorry:

    ෆුල් අනාථ වී ඇත. කෝල් එකක් අන්සර් කරන්න බෑ සමහර වෙලාවට ආන්සර් වෙලා පැය ගානක් ගිහින් තමා ඇහෙන්න ගන්නේ.. එක්ස්පීරුයා යූ එකක්..

    අලුත් ඒව ගන්න සල්ලි නෑ... කස්ටම් රොම් තියනවා වගේ හොඳ ඒවා.. එකක් කෙලලා ඇරියොත් අවුලක් වෙයිද..:sorry:

    ගෑල්ලමයට කියමු උපන්දිනේට එකක් අරන් දෙන්න කියලා..:P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Micromax A54 Smarty 3.5.
    මෙන්න මෙහෙම තමා ගූගල් දෙයියා කීවේ මං මේකෙන් මේල් වලට ලොග් වුනාම:nerd:


    ඕක තියල ඉඳ ගනින් ඕකට මොන සිංහලද ? :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකාගේ ට්‍රැෆික් එකක්නේ බොලව්..:dull:

    සැමනෙන්න රෙද්ද මම පැය 1 1/2 මහා පාරේ රෙද්ද ගෙදර එන්න ...එපා උන මල එලවිල්ල අද නම් :growl:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මගෙ ෆෝන් එප උපරිමෙන් පිස්සු කෙලිනවා කුකුලෝහ්!:sorry:

    ෆුල් අනාථ වී ඇත. කෝල් එකක් අන්සර් කරන්න බෑ සමහර වෙලාවට ආන්සර් වෙලා පැය ගානක් ගිහින් තමා ඇහෙන්න ගන්නේ.. එක්ස්පීරුයා යූ එකක්..

    අලුත් ඒව ගන්න සල්ලි නෑ... කස්ටම් රොම් තියනවා වගේ හොඳ ඒවා.. එකක් කෙලලා ඇරියොත් අවුලක් වෙයිද..:sorry:

    කස්ටම් රොම් එකක් දාපන් ඕක කොමන් දෙයක්......පරණ Android version එකක්නේ ඇත්තේ :sorry:

    මොකක්ද කේස් එක...:rolleyes:

    කිඹුලාගේ තෙලබනුව රූට් කරලා සිංහල දාන්න
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න කිව්වා..බොට සල්ලි නැත්තන් ඉතින් මහ බැංකුවෙත් නැතුව ඇති..:dull:

    ඇත්තනේ.. ඉතින් මහ බැංකුවෙ සල්ලි නෑනෙ.:dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ කතාවනන් ඇත්ත..අපි එච්චර හිතන්නේ නැති වුනාට හොඳ ෆෝන් එකක් තියෙන එකත් සමාජයේ කැපී පේන්න බලපාන දෙයක් වෙලා අද..:yes:

    ඔව් ඒක ඇත්ත. දැන් කොහෙ හරි ගිහින් ෆෝන් එක සාක්කුවෙන් එලියට ඇදලා ගත්තම වටේ පිටේ ඉන්න උන් බලන්නේ ඔක්කොටම කලින් ෆෝන් එක. ඩෙනිම ගහලා ටී එකක් ගහගෙන බස් එකේ යද්දි, කඩේකින් කද්දි මල්ලි, අයියා කියලා කතා කරන උන් සපත්තු දාගෙන, අත් දිග ශර්ට් ගහලා යද්දි සර් කියලා කියන්න තරම් කුහක සමාජයක් වෙලා මේක.

    මම නම් ගොඩක් වෙලාවට අනික් මිනිස්සුන්ට ඕනේ විදිහට ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඒ උනාට එහෙම ජීවත් වෙද්දි සෑහෙන මානසික පීඩන සහ හිත් රිදවීම් ඇති වෙලා නම් තියෙනවා. :dull::dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සැමනෙන්න රෙද්ද මම පැය 1 1/2 මහා පාරේ රෙද්ද ගෙදර එන්න ...එපා උන මල එලවිල්ල අද නම් :growl:

    ඔව් අප්පා..මොන මගුලක්ද මන්දා..එපාම වුනා..:growl:අද මේ කෝවිලේ වේල්..අපේ ගේ ඉස්සරහින් යන්නේ මේ සැරේ..:love: