දුප්..මුන්ට හැමදාම මාව බයිට් කරන්න මොකක් හරි තියෙනවා..
![]()
ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවද අක්කේ?

දුප්..මුන්ට හැමදාම මාව බයිට් කරන්න මොකක් හරි තියෙනවා..
![]()

රටේ ඉන්න බහුතරයක් ගොබ්බ හරක්ගේ මානසිකත්ව මට්ටම තමා බං. යකෝ අපිනෙ දන්නේ ටී එකෙයි ඩෙනිමෙයි තියෙන සැප පහසුව. හදිස්සියකට වැඩක් කරගන්න ඒක ඇඳගෙන ගියොත් අම්බානෙට රස්තියාදුවක් නම් කන්න වෙනවා ලොවෙත්.![]()

කොන්දා ආතල් කෝටියක් දෙනවා !!ලොරිය අනිත් පැත්ත ගහයි...![]()
මෝරපු පොල් කොටයක් ගන්න වෙයි තරියෝ !
මට මැවිලා පේනවා යකෝ ඊරියක් වගේ පොල් කොටේක වැනි වැනී යනවා![]()

රටේ ඉන්න බහුතරයක් ගොබ්බ හරක්ගේ මානසිකත්ව මට්ටම තමා බං. යකෝ අපිනෙ දන්නේ ටී එකෙයි ඩෙනිමෙයි තියෙන සැප පහසුව. හදිස්සියකට වැඩක් කරගන්න ඒක ඇඳගෙන ගියොත් අම්බානෙට රස්තියාදුවක් නම් කන්න වෙනවා ලොවෙත්.![]()

ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවද අක්කේ?![]()

කටු ගහන ඒවා මුකුත් නෑ සිංහළු..නිකන් වේල් කරත්තේ විතරයි ගියේ..මාර ලස්සනයි..![]()
ඕක පට්ට ලස්සනයි ..මම මෙහෙදී දැකල නැහැ ..නුවර නම් එනවා 

මමත් එහෙමයි හැබැයි..ලස්සනට වඩා මමත් අඳින්නේ මට පහසු ඇඳුම්..මටනන් ඇඳුම නිසා එහෙම අවුලක් වෙලා නෑ තාම..ඒත් සමාජේ තත්වය ඕක තමයි..![]()
උඹ මගුලක් කථා කරනවා... අර පුවක් බඩේ ජරෝස් ගාල යයි මෙයාව එල්ලුවනම්![]()

ඔව් බන් අත් දිගට ඇඳල සපත්තුදාල යනව කියන්නෙ මට නම් පට්ට කට්ටක්.![]()
වාහනේ යන දවසට විතරයි ඩෙනිමක් ගහල ඩියුටි යන්නේ 

මොන පුවක් බඩද මෙන්න මේකක් ගේන්න වෙනවා උස්සන්න
![]()

මමත් එහෙමයි හැබැයි..ලස්සනට වඩා මමත් අඳින්නේ මට පහසු ඇඳුම්..මටනන් ඇඳුම නිසා එහෙම අවුලක් වෙලා නෑ තාම..ඒත් සමාජේ තත්වය ඕක තමයි..![]()

ඒ තියා බස් එකේ යන්නවත් පුලුවන්ද බන් ..මල්ලි ඉස්සරහට යන්න , පොල්ල අල්ලාගෙන පස්සට යන්නකොන්දා ආතල් කෝටියක් දෙනවා !!

ඔව් බන් අත් දිගට ඇඳල සපත්තුදාල යනව කියන්නෙ මට නම් පට්ට කට්ටක්.![]()

අම්මපා තමයි v8 එකේ යනකොටකොල අතු ඇඳන් ගියත් මැඩම් කියනව ඇති.....ඔයා ඉතින් V8 එකෙ ගිහින් හපුටු ඇඳුම් ඇඳගෙන බැස්ස ගමන් මිනිස්සු කොහොමත් මැඩම්, මිස් කියලා තමා කතා කරන්නේ. හැබැයි රහසින් කියනවා මේකි වගේ මලපෙරේතියෙක් කියලා.![]()