හරිම දුකයි

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනෙ මෙ හුකන්නෙ නැතුව බැහැපන් දොට්ට කියලා එලවලා දානන්න තිබ්බෙ.
    කියන්න තිබ්බා බං.. ගෙදරට ආවම එහෙම කියන එක හොඳ මදිනේ.. ඒකයි නොකිව්වෙ.. උගේ පඩ ශෝ මගේ පිටින් දාලා මට කිව්ව එක තමා සක්කිලි වැඩේ.. පොරගෙ ඉස්සර හිටං හෙන ලොකුකම තියෙනවා බං.. ඒත් මං ඌට හින්ට් එකක්වත් ගහල නෑ..:growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ උගෙ නෙයියාඩම අහගෙන හිටියද බං? :growl: :dull: :no:
    "තොගේ TV එකයි phone එකයි @# ගහගෙන පල පො$!@# යන්ඩ" කියන්නෙපැයි බොල! :growl:
    මට එහෙම කියන්න හිතෙන්නෑ බං ඇත්තටම.. මේකෙ පකේ ටෝක් දුන්නට.. ඒකනේ අවුල..:dull: ඌම කියවලා කියවලා ගියා.. අන්තිමේ ඌ ආයෙම මං යන්න හදනකොට දුවන් ඇවිත් මල්ලි මල්ලි කියලා ෆෝන් එක පෙන්නුවා..:rofl: ඕකා මගේ කෙල්ලටත් දවසක් කියලා තිබ්බා.. නංගි දන්නවද ඔය මලයා එක සැරයක් කෑවා කෑමක් හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම කෙල්ලෙක් නිසා කියලා.. ඒකි කියලා තිබ්බා ඔව් මං දන්නවා අයියෙ කියලා.. මූ බල්ලා වගේ මාරුවෙලා..:lol:

    අපෝ ගම් වල උන් ගැන නම් කියන්න දෙයක් නෑ බං ඉරිසියාකාර හැත්තක් ඉන්නේ.........අරූ කිව්වා වගේ බෙල්ලෙන් අල්ලලා එලියට දාන්න තිබ්බේ බං. ඔය කාලකන්නි ආශ්‍රය කරලා වෙන හොඳක් නෑ :no:

    ඔව් බං.. මට ගමේ උන් එපාම උනා.. කලින් හිටපු පැත්ත නම් හොඳයි.. ටිකක් විතර..

    කලින් හිටපු ගමේ ඉස්සර අපි තමා දුප්පත්ම අය හිටපු.. අනිත් හැම එකාටම සල්ලි තියෙනවා.. අපේ ගෙදර හෙන පරණයි.. ඉස්සර හුළං එනකොට මායි අම්මයි තාත්තයි නැගිටලා ගේ ඉස්සරහට දුවනවා.. මොකද ගේ බිත්ති ඉරි ගිහින් තිබ්බෙ.. ඒ මදිවට පත කොස් ගහක් ඒ උඩ.. අපේ තාත්තා ලොකු ජොබ් එකක් කලේ නෑ.. ඉතිං ගෙවල් හදන්න තරම් හයියක් තිබ්බෙත් නෑ.. එයා හම්බකරපු හැම සතේම මට වියදම් කලා.. එයාලා ගැනවත් නොහිතා.. හැම අවුරුද්දෙම තාත්තා මට සල්ලි දෙනවා ඇඳුම් ගන්න.. මං තව ගන්න ඕනි තාත්තෙ කියලා එයාගෙන් සල්ලි ඉල්ලවා.. තාත්තා ඉතිං මට සල්ලි දෙනවා.. අන්තිමේ තාත්තටයි අම්මටයි අවුරුද්දට ඇඳුම් නෑ.. මං ඇයි කියලා ඇහුවාම තාත්තා කියනවා අපිට ඇඳුම් තියෙනවා පුතේ කියලා..:(

    එ් කාලෙ පන්තියෙ යාලුවො හැමෝටම කොම්පියුටර් තිබ්බා.. මගේ උපන්දිනේට කොම්පියුටර් එකක් ඕනයි කියලා මං බෙරිහන් දුන්නා ගෙදර ගිහින්.. තාත්තා හා මං අරන් දෙන්නම් පුතේ කිව්වා.. කොහොම හරි තාත්තා මට එදා කොම්පියුටර් එකක් අරන් දුන්නා.. දවස් දෙකකින් මං දන්නෙ තාත්තා කොම්පියුටර් එක අරන් දීලා තියෙන්නෙ ගෙදර තිබිච්ච රත්තරං බඩු වගයක් උකස් කරලා කියලා.. මං පස්සෙ දැක්කා අම්මගෙ කනේ කරාඹු දෙකත් නැතිබව.. මට ඒත් ඒක ගාණක් උන්නෑ බං.. කොම්පියුටර් එක තියෙන නිසා..:(

    පොඩි කාලෙ මං තාත්තට අනං මනං කිව්වා තාත්තට විතරයි ගෙයක් හදන්න බැරි අනිත් හැම යාළුවටම හොඳ ගෙවල් තියෙනව කියලා.. ඒ මදිවට තාත්තා පයින් ගාටනවා.. මගේ යාලුවන්ගෙ තාත්තලට මෝටර් බයික්, කාර් තියෙනවා කියලා.. තාත්තා මොකුත් නොකිය යනවා.. මං එතකොට කෑගහනවා.. හැමදාම ඔයා ගොලු කෙනෙක් වගේ ශේප් එකේ යනව නේද තාත්තෙ කියලා..:(

    ලොකු වෙනකොට මං කරපු වැරදි තේරුම් ගියාම මට මං ගැනම තරහක් ආවා බං.. මොකද කවදාවත් මගේ තාත්තා මාව බඩගින්නෙ තියලා නෑ.. එයාලා නොකා හරි මගේ බඩ පිරෙව්වා.. ඉල්ලන හැමදේම අරන් දුන්නා..:(

    කොහොම හරි මට දැනුම් තේරුම් තියෙන කාලදෙි මාර ට්‍රයි එකක් දුන්නා එක්සෑම් ගොඩ දාගෙන හොඳ රස්සාවක් කරලා පවුල ගොඩදාන්න.. ඒත් මට ඒකත් හරියට කරගන්න බැරි උනා ලව් එකක් නිසා.. මෙලෝ හසරක් පාඩම් නොකරයි A/L ලිව්වෙ..

    කාලකන්නියා වගේ ගෙදරට වෙලා ඉන්නකොට තමා මට ජොබ සෙට් උනේ.. යාලුවෙක්ගෙ තාත්තෙක් නිසා.. අන්තිමේ මේ ජොබ් එක කරලා මං සල්ලි ටිකක් එකතු කරන් බයික් එකක් ගත්තා.. මුලින් මට බයික් එක ගන්න උනෙත් නෑ.. අක්කා කෙනෙක්ට උදව් කලා එකතු කරපු සල්ලි වලින්.. ඒක නම් ලොකු පිනක් කරගත්තා කියල හිතෙනවා.. :dull:

    පස්සෙ පස්සෙ මට බොසුයි බොස්ගෙ යාලුවෙකුයි ණය වගයක් අරන් දුන්නා.. ඒකෙන් ඉඩමකුත් ගත්තා.. මං ඔෆිස් එකට ඇවිත් වැඩ කරන්නෙ ඇඟ වෙව්ල වෙව්ල.. වහිනකොට හුළං එනකොට මට මාර බයයි.. අම්මයි තාත්තයි තනියම ගෙදර නිසා.. මම සමහර දවස්වලට බයේ ඇඬුවා.. කොල්ලො අහනව මොකෝ බං අවුල කියලා.. මං මොකුත් නෑ කියලා යනවා.. උන් හිතන්නෙ මං කලින් කාපු බූට් එකේ අප්සට් එකට කියලා..:(

    ඔය බයටමයි මං ඉක්මන් වෙලා ගේ හැදුවෙ.. ඒත් තාත්තා කිව්වා පුළුවන් විදියට කරන්න කියලා.. මට ඕන උනා අම්මයි තාත්තයි සංතෝසෙන් තියන්න.. අන්තිමේ මං වැඩේ අල කරගත්තා.. රට වටේ ණය වෙලා..:sorry:

    දැන් නම් මට අම්මයි තාත්තයි ගැන බය නෑ බං.. එයාලා හොඳින් ඉන්නවා.. මං තාත්තට වැඩට යන්නත් දුන්නෙ නෑ පස්සෙ.. ලැබෙන පඩිය ඇති එයාලා දෙන්නට කන්න අඳින්න දෙන්න..:dull:

    මං අලුතින් ඉඩම් කෑල්ලක් ගත්තාම ඒ ගමේ මිනිස්සුත් වෙනස් උනා බං.. මෙයාලට මෙච්චර සල්ලි කොහෙන්ද.. අනං මනං කියලා.. සමහරු කියලා මං හොරකමේවත් යනවද දන්නෑ කියලා.. ඔන්න ඕකයි අපේ රටේ උන්දලගෙ හැටි.. උන් කවදාවත් කැමති නෑ මිනිහෙක්ට හරියනවා නම්..:(

    කතාව පිට පැන්නා සිංහලයො.. මට අම්මයි තාත්තයි මතක් උනා..:(
     
    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    මට එහෙම කියන්න හිතෙන්නෑ බං ඇත්තටම.. මේකෙ පකේ ටෝක් දුන්නට.. ඒකනේ අවුල..:dull: ඌම කියවලා කියවලා ගියා.. අන්තිමේ ඌ ආයෙම මං යන්න හදනකොට දුවන් ඇවිත් මල්ලි මල්ලි කියලා ෆෝන් එක පෙන්නුවා..:rofl: ඕකා මගේ කෙල්ලටත් දවසක් කියලා තිබ්බා.. නංගි දන්නවද ඔය
    ඔවා මොනාද බන් මමත් A/L කෙලොගත්තා අවු 2ක් විතර ගෙදරට වෙලා හිටියා ඉන්න කාලේ ෆ්‍රිලාන්ස් කරා මාසෙට ලක්ශ 1 ක් 2ක් විතර හෙව්වා ටිවි - බයික් - හොද පිසි එකක් එහම ගත්තා . ගේ එහාපැත්තේ ගැනි මන් ගැන අහපු වෙලාවක අම්මා කියලා ඔන්ලයින් ජොබ් කරනවා කියලා.මේ ගැනි ගමේ උන්ට කියලා තියෙන්නේ මන් කොම්පියුටරෙන් හොර සල්ලි ගහනවා කියලා :growl:
    කඩේට ගිය වෙලාවක කඩේ එකාට සල්ලි දුන්නම මු හතර වටේ බලනවා ලයිට් එකට අල්ල අල්ල බලනවා පස්සේ ගමේ එකෙක් මගෙන් ඇහුවමයි දන්නේ සින් එක :growl:
     
    • Like
    Reactions: RegularUser
    මට එහෙම කියන්න හිතෙන්නෑ බං ඇත්තටම.. මේකෙ පකේ ටෝක් දුන්නට.. ඒකනේ අවුල..:dull: ඌම කියවලා කියවලා ගියා.. අන්තිමේ ඌ ආයෙම මං යන්න හදනකොට දුවන් ඇවිත් මල්ලි මල්ලි කියලා ෆෝන් එක පෙන්නුවා..:rofl: ඕකා මගේ කෙල්ලටත් දවසක් කියලා තිබ්බා.. නංගි දන්නවද ඔය මලයා එක සැරයක් කෑවා කෑමක් හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම කෙල්ලෙක් නිසා කියලා.. ඒකි කියලා තිබ්බා ඔව් මං දන්නවා අයියෙ කියලා.. මූ බල්ලා වගේ මාරුවෙලා..:lol:

    ඔව් බං.. මට ගමේ උන් එපාම උනා.. කලින් හිටපු පැත්ත නම් හොඳයි.. ටිකක් විතර..

    කලින් හිටපු ගමේ ඉස්සර අපි තමා දුප්පත්ම අය හිටපු.. අනිත් හැම එකාටම සල්ලි තියෙනවා.. අපේ ගෙදර හෙන පරණයි.. ඉස්සර හුළං එනකොට මායි අම්මයි තාත්තයි නැගිටලා ගේ ඉස්සරහට දුවනවා.. මොකද ගේ බිත්ති ඉරි ගිහින් තිබ්බෙ.. ඒ මදිවට පත කොස් ගහක් ඒ උඩ.. අපේ තාත්තා ලොකු ජොබ් එකක් කලේ නෑ.. ඉතිං ගෙවල් හදන්න තරම් හයියක් තිබ්බෙත් නෑ.. එයා හම්බකරපු හැම සතේම මට වියදම් කලා.. එයාලා ගැනවත් නොහිතා.. හැම අවුරුද්දෙම තාත්තා මට සල්ලි දෙනවා ඇඳුම් ගන්න.. මං තව ගන්න ඕනි තාත්තෙ කියලා එයාගෙන් සල්ලි ඉල්ලවා.. තාත්තා ඉතිං මට සල්ලි දෙනවා.. අන්තිමේ තාත්තටයි අම්මටයි අවුරුද්දට ඇඳුම් නෑ.. මං ඇයි කියලා ඇහුවාම තාත්තා කියනවා අපිට ඇඳුම් තියෙනවා පුතේ කියලා..:(

    එ් කාලෙ පන්තියෙ යාලුවො හැමෝටම කොම්පියුටර් තිබ්බා.. මගේ උපන්දිනේට කොම්පියුටර් එකක් ඕනයි කියලා මං බෙරිහන් දුන්නා ගෙදර ගිහින්.. තාත්තා හා මං අරන් දෙන්නම් පුතේ කිව්වා.. කොහොම හරි තාත්තා මට එදා කොම්පියුටර් එකක් අරන් දුන්නා.. දවස් දෙකකින් මං දන්නෙ තාත්තා කොම්පියුටර් එක අරන් දීලා තියෙන්නෙ ගෙදර තිබිච්ච රත්තරං බඩු වගයක් උකස් කරලා කියලා.. මං පස්සෙ දැක්කා අම්මගෙ කනේ කරාඹු දෙකත් නැතිබව.. මට ඒත් ඒක ගාණක් උන්නෑ බං.. කොම්පියුටර් එක තියෙන නිසා..:(

    පොඩි කාලෙ මං තාත්තට අනං මනං කිව්වා තාත්තට විතරයි ගෙයක් හදන්න බැරි අනිත් හැම යාළුවටම හොඳ ගෙවල් තියෙනව කියලා.. ඒ මදිවට තාත්තා පයින් ගාටනවා.. මගේ යාලුවන්ගෙ තාත්තලට මෝටර් බයික්, කාර් තියෙනවා කියලා.. තාත්තා මොකුත් නොකිය යනවා.. මං එතකොට කෑගහනවා.. හැමදාම ඔයා ගොලු කෙනෙක් වගේ ශේප් එකේ යනව නේද තාත්තෙ කියලා..:(

    ලොකු වෙනකොට මං කරපු වැරදි තේරුම් ගියාම මට මං ගැනම තරහක් ආවා බං.. මොකද කවදාවත් මගේ තාත්තා මාව බඩගින්නෙ තියලා නෑ.. එයාලා නොකා හරි මගේ බඩ පිරෙව්වා.. ඉල්ලන හැමදේම අරන් දුන්නා..:(

    කොහොම හරි මට දැනුම් තේරුම් තියෙන කාලදෙි මාර ට්‍රයි එකක් දුන්නා එක්සෑම් ගොඩ දාගෙන හොඳ රස්සාවක් කරලා පවුල ගොඩදාන්න.. ඒත් මට ඒකත් හරියට කරගන්න බැරි උනා ලව් එකක් නිසා.. මෙලෝ හසරක් පාඩම් නොකරයි A/L ලිව්වෙ..

    කාලකන්නියා වගේ ගෙදරට වෙලා ඉන්නකොට තමා මට ජොබ සෙට් උනේ.. යාලුවෙක්ගෙ තාත්තෙක් නිසා.. අන්තිමේ මේ ජොබ් එක කරලා මං සල්ලි ටිකක් එකතු කරන් බයික් එකක් ගත්තා.. මුලින් මට බයික් එක ගන්න උනෙත් නෑ.. අක්කා කෙනෙක්ට උදව් කලා එකතු කරපු සල්ලි වලින්.. ඒක නම් ලොකු පිනක් කරගත්තා කියල හිතෙනවා.. :dull:

    පස්සෙ පස්සෙ මට බොසුයි බොස්ගෙ යාලුවෙකුයි ණය වගයක් අරන් දුන්නා.. ඒකෙන් ඉඩමකුත් ගත්තා.. මං ඔෆිස් එකට ඇවිත් වැඩ කරන්නෙ ඇඟ වෙව්ල වෙව්ල.. වහිනකොට හුළං එනකොට මට මාර බයයි.. අම්මයි තාත්තයි තනියම ගෙදර නිසා.. මම සමහර දවස්වලට බයේ ඇඬුවා.. කොල්ලො අහනව මොකෝ බං අවුල කියලා.. මං මොකුත් නෑ කියලා යනවා.. උන් හිතන්නෙ මං කලින් කාපු බූට් එකේ අප්සට් එකට කියලා..:(

    ඔය බයටමයි මං ඉක්මන් වෙලා ගේ හැදුවෙ.. ඒත් තාත්තා කිව්වා පුළුවන් විදියට කරන්න කියලා.. මට ඕන උනා අම්මයි තාත්තයි සංතෝසෙන් තියන්න.. අන්තිමේ මං වැඩේ අල කරගත්තා.. රට වටේ ණය වෙලා..:sorry:

    දැන් නම් මට අම්මයි තාත්තයි ගැන බය නෑ බං.. එයාලා හොඳින් ඉන්නවා.. මං තාත්තට වැඩට යන්නත් දුන්නෙ නෑ පස්සෙ.. ලැබෙන පඩිය ඇති එයාලා දෙන්නට කන්න අඳින්න දෙන්න..:dull:

    මං අලුතින් ඉඩම් කෑල්ලක් ගත්තාම ඒ ගමේ මිනිස්සුත් වෙනස් උනා බං.. මෙයාලට මෙච්චර සල්ලි කොහෙන්ද.. අනං මනං කියලා.. සමහරු කියලා මං හොරකමේවත් යනවද දන්නෑ කියලා.. ඔන්න ඕකයි අපේ රටේ උන්දලගෙ හැටි.. උන් කවදාවත් කැමති නෑ මිනිහෙක්ට හරියනවා නම්..:(

    කතාව පිට පැන්නා සිංහලයො.. මට අම්මයි තාත්තයි මතක් උනා..:(

    ඩුක හිතුනා :( :(
    උබට මග පෙන්වීමේ මදි කමක් තිබිලා තියෙනවා වගේ :( :(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,804
    6,385
    113
    ගග අද්දර
    මෝඩ උගත්තු තමා හිතන් ඉන්නෙ විභාග ඔක්කොම පාස් වෙලා කැම්පස් ගියපු උන් තමා පොරවල් කියලා.. උන්ගෙ හිත් හදන්න බෑ.. ඒක නිසා කතා කරලා තේරුමක් නෑ..:dull:

    මේකෙත් ගොඩ දෙනෙක් ඉන්නවා මාව ගණන් ගන්නෙ නැති.. මට ඒක ගොඩක් වෙලාවකදි තේරිච්ච දෙයක්.. හේතුව මං කුණුහරුප කියනවා.. සක්කිලි වගේ හැසිරෙන්නෙ.. අනික මම මහ ලොකුවට ඉගෙනගත්තු, නමගිය චරිතයකුත් නෙමෙයි.. ඒකයි.. නැත්තං වෙන හේතුවක් වෙන්නත් ඇති..:baffled:

    එයාලා මං ත්‍රේඩ් එකක් දැම්මත් මලාට කොමෙන්ට් එකක්වත් දාන්නෙ නැහැ.. බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. මං දැකල තියෙනවා එයාලගෙ ප්‍රොෆයිල් එකට ගියාම මගේ ත්‍රේඩ් එක කියවනවා.. මම නම් ත්‍රේඩ් එකක් කියෙව්වොත් තමන්ට වැදගත් උනා හෝ නැතා බම්ප් එකක් දාලා යනවා.. මනුස්සකමට..:)

    මොකද මං දන්නවා විස්තර හොයලා කෙනෙක් ත්‍රේඩ් එකක් දාන්න කොච්චර කට්ට කනවද කියලා.. මාත් පැය තුන හතරක් වැඩත් පාඩු කරන් මේකෙ ත්‍රේඩ් හදලා දාලා තියෙනවා.. බොහොම ටික දෙනයි ඉන්නෙ බම්ප් එකක් හරි දාන්න.. මං කාලයක් මේකෙ තේරුමක් නැති ත්‍රේඩ් දැම්මා.. කෙල්ලන්ගෙ පිංතූර අනං මනං.. ඒත් මං පස්සෙ පස්සෙ පත්තර වල තියෙන කාටත් වැදගත් වෙන ලිපි දැම්මා බර ගාණක්.. පට්ට කට්ටක් කන්නෙ.. පත්තරේ ලඟින් තියන් ටයිප් කරලා ඒක PS කරලා මේකට දාන්න..:(

    නමුත් ඒ ත්‍රේඩ් එක කොච්චර හොඳ උනත් අර මං කලින් කියපු වැදගත් අය ඒකට කොමෙන්ට් එකක් තියා බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. හේතුව මෙතන මිමි කීපයකින් මිනිස්සු මනින නිසා.. එයාගෙ සගයෙක් මට ගූ ගියා කියලා ත්‍රේඩ් එකක් දැම්මොත් ඒකට නියමයි මචං කියලා කොමෙන්ට් එකක් දානවා..:sorry:

    ඒත් ඒ ලොකු මිනිහෙක් ත්‍රේඩ් එකක් දැම්මොත් මට වැදගත් උනා හෝ නැතා ත්‍රේඩ් එක ඕපන් කලා නම් ප්‍රතිපත්තියක් හැටියට මං බම්ප් එකක් හරි දානවා.. ඒ මගේ හැටි.. අනික මං ඒ ලොකු ඇත්තො එක්ක කතාවට යන්නෙත් නෑ.. තේරුමක් නෑනේ..:no:

    මම නම් මිනිස්සු මනින්නෙ එකම මිම්මෙන්.. දුප්පතා, පෝසතා, උගතා, නූගතා කියලා මට වැඩක් නෑ.. හැම එකාටම මචං කියනවා.. බොක්කෙන් කතා කරනවා.. ඒ මගේ හැටි.. ගොඩක් උන් දන්නෙ නෑ ඔය දුප්පතාගෙත්, උගතගෙත්, නූගතාගෙත්, පෝසතාගෙත් ඇඟේ දුවන්නෙ එකම ලේ, බිව්වෙ මව් කරි, කන්නෙ බත් කියලා..:(

    ඒ වගේම ඉක්මනට මුල අමතක කරන කීප දෙනෙක් ඉන්නවා.. ඒ එයාලගෙ හැටි.. ඒත් මට වචනෙකින් හරි උදව්වක් කරපු උන් මං අමතක කරල නෑ..:yes:

    මුලින් ආපු කණට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙච්ච උනුත් ඉන්නවා.. :)

    ඔය සේරම චරිත අතරෙ මාත් ඉන්නවා.. උඹලට මගෙන් ප්‍රයෝජනයක් ඇතා හෝ නැතා..:lol:

    මගෙත් වැරදි ඇති ඕන තරම්.. සර්ව සම්පූර්ණ මිනිස්සු නැහැනේ.. මේකෙ පෙලක් උන් එහෙම හිතන් හිටියට.. මාත් කැමතියි මගේ වැරදි ගැන කවුහරි කියනවා නම්.. සමහර විට හදාගන්න පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්නේ.. මං ඒවා හදාගන්න ට්‍රයි කරනවා..:D

    උඹගෙ ත්‍රේඩ් එකට කොමෙන්ට් කරලා මගේ රෙප් කපලා තිබ්බා.. අර මිනිහෙක් ලිඳට වැටිලා කියලා දාපු එකට.. මේකෙ මහ අමුතු චරිත කීපයක් ඉන්නවා.. සමහර අය හොඳ කියලා කොමෙන්ට් කරලා රෙප් කපනවා අම්මට බැනලා, එහෙම නැත්තං කුප්ප කතාවක් කියලා..:growl: දවසක් මගේ රෙප් කපලා තිබ්බා කුණුහරුපෙන් මොකක් හරි කුප්ප කතාවක් කියලා.. COD සර්වර් එක කරන මෙම්බර්.. මං ඇහුවාම ඌ පිළිගත්තා කැපුවෙ ඌ කියලා.. මං තව කීප දෙනෙක්ටම මැසේජ් දාලා ඇති අම්මට බැනලා රෙප් කපපු.. අතේ මාට්ටු උනාට කට උත්තර නැති වෙනවා ගොඩක් උන්ට.. ඒ කැපුවෙත් මං හොඳයි කියල ආශ්‍රය කරපු අයම තමා.. :rofl:

    ගණන් ගන්නෙපා බං.. මේක ෆෝරම් එකක්නේ.. :)

    මම මතක ඇති කාලෙක කාගෙවත් රෙප් කපල නෑ..:(

    fmvul8v.jpg

    REP 30+

    උඹ උනත් කොහොමද මචං කියලා VM එකක් දැම්මත් මට කවදාවත් රිප්ලයි කරල නෑ.. :) සමහර විට ඒකටත් හේතුවක් ඇති..:(

    හිත රිදෙන කතන්දර බෝමයි.. ඒත් මං ආතල් එකේ ඉන්නවා..:)

    මාත් ඕනි ත‍රම් ත්‍රෙඩ් මග ඇරලා ඇති බන්. හැබැයි ඒ ත්‍රෙඩ් අවුල් නිසාවත් දාපු එකා එක්ක අවුල් නිසාවත් නෙමෙයි. මගේ තියන කම්මැලි කම නිසා. මන් ඉතින් උපන්ගෙයි කම්මැලියනෙ බන්
     
    :lol:
    හිනා ගියා ඕයි මට ඒ මගුල කියවලා..

    Podi Silva - පොඩි සිල්වා;18584266 said:
    ඩුක හිතුනා :( :(
    උබට මග පෙන්වීමේ මදි කමක් තිබිලා තියෙනවා වගේ :( :(
    නෑ බං ලොකුකමට කියනව නෙමේ.. මං ආශ්‍රය කරපු හැම එකාම සල්ලිකාරයො.. ඒකයි අවුල උනේ.. මං හිතුවෙ උන්ගෙ මට්ටමින්.. මට වැරදිච්ච තැන එතන.. හැබැයි උන් මට කවදාවත් මං දුප්පත්, උන් පෝසත් කියලා පැති වලට බෙදුවෙ නෑ.. තවමත් මට පණ උනත් දෙයි..:sorry:

    පොඩි කාලෙනේ බං.. දැනුම් තේරුම් එනකොට මං පරක්කු වැඩියි..:(
     
    mthgayan

    Junior member
  • Jun 13, 2011
    424
    17
    18
    male
    දවස් ගාණක් මේ ගැන කල්පනා කලා :( :(
    හිතල හිතල මේ දුක වාවගන්නම බැරි නිසයි උඹලට කියන්නෙ :( :(
    මේ තියෙන්නෙ මං දාපු ත්‍රෙඩ් එකකට එලකිරි පුරවැසියෙක් දීපු රෙප් එකක් :( :(
    xxxx.png

    විභාග ෆේල් වුනා තමා :( :(
    ඒත් අපි කවදාවත් බොරුවට පාස් කියල, ඉවෝක් තියෙනව අරව කරනව මේව කරනව මෙච්චර වත්කමක් තියෙනව අර උපාදිය තියෙනව කියල බොරු කියල මිනිස්සුන්ව රවැට්ටුවෙ නෑ :( :(
    එහෙම ඇත්ත කතා කරන අයට එලකිරි එකේ උන් කතා කරන්නෙ මෙහෙමනං කමක් නෑ :( :(
    හැබැයි මතක තියාගන්න. ඔයාගෙ පරම්පරාවෙත් හැමෝම ඕලෙවල් පාස් වුන අය නෙමේ :( :(
    ඒ කියන්නෙ ඔයා පැවත එන්නෙත් ඕලෙවල් පාස් නැති මොලේ අමාරු තියෙන පරම්පරාවකිං :( :(
    විභාග කියන්නෙ බුද්ධිය නෙමේ :no: :no:
    පාස් වුනානං අඩුම ගානෙ කතා කරන්නවත් දැනගන්න ඕනෙ :( :(
    මේ වගේ අයට තමා උගත් මෝඩයො කියන්නෙ :( :(

    වැදගත් වුනානං බම්ප් එකක්වත් දාගෙන යන්න.. හරිම දුකයි ඔව් :( :(
    අඩෝ මල්ලියා මමත්O/L Fail කෙනෙක් බන් එත් මන් අද ලක්ෂ 2 විතර පඩියකට maldives වල වැඩ ඒ නිසා O/L කියන්නේ විබාගයක් විටරි බන් සැලෙන්න එපා බන්
     
    • Like
    Reactions: RegularUser

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාත් ඕනි ත‍රම් ත්‍රෙඩ් මග ඇරලා ඇති බන්. හැබැයි ඒ ත්‍රෙඩ් අවුල් නිසාවත් දාපු එකා එක්ක අවුල් නිසාවත් නෙමෙයි. මගේ තියන කම්මැලි කම නිසා. මන් ඉතින් උපන්ගෙයි කම්මැලියනෙ බන්
    කියවන්නෙ නැතුව මාත් ත්‍රේඩ් ඕනි තරම් මඟහරිනවා බං.. හැබැයි කියෙව්වොත් නම් බම්ප් කරනවා.. මං ඔය වලතර දාන ත්‍රේඩ් කියවන්නෑ.. හිටපු ගමන් කියවනවා.. අන්න එයාගෙ ඒවට මං කොමෙන්ට් කරන්නෑ.. අම්මට බනින නිසා.. සමහර උන් කියනවා ඇඟේ වදිනවද කියලා එහෙම බැන්නට.. ඒත් මං කැමති නෑ ඒ වැඩේට.. ඒකයි..

    උඹ මගෙන් අහපු හේතුවට උත්තරය ඇති කලින් පිටුවෙ.. උඹ දාපු රිප්ලයි එකට උඩත් මං රිප්ලයි එකක් දාලා ඇති..
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    මට එහෙම කියන්න හිතෙන්නෑ බං ඇත්තටම.. මේකෙ පකේ ටෝක් දුන්නට.. ඒකනේ අවුල..:dull: ඌම කියවලා කියවලා ගියා.. අන්තිමේ ඌ ආයෙම මං යන්න හදනකොට දුවන් ඇවිත් මල්ලි මල්ලි කියලා ෆෝන් එක පෙන්නුවා..:rofl: ඕකා මගේ කෙල්ලටත් දවසක් කියලා තිබ්බා.. නංගි දන්නවද ඔය මලයා එක සැරයක් කෑවා කෑමක් හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම කෙල්ලෙක් නිසා කියලා.. ඒකි කියලා තිබ්බා ඔව් මං දන්නවා අයියෙ කියලා.. මූ බල්ලා වගේ මාරුවෙලා..:lol:

    ඔව් බං.. මට ගමේ උන් එපාම උනා.. කලින් හිටපු පැත්ත නම් හොඳයි.. ටිකක් විතර..

    කලින් හිටපු ගමේ ඉස්සර අපි තමා දුප්පත්ම අය හිටපු.. අනිත් හැම එකාටම සල්ලි තියෙනවා.. අපේ ගෙදර හෙන පරණයි.. ඉස්සර හුළං එනකොට මායි අම්මයි තාත්තයි නැගිටලා ගේ ඉස්සරහට දුවනවා.. මොකද ගේ බිත්ති ඉරි ගිහින් තිබ්බෙ.. ඒ මදිවට පත කොස් ගහක් ඒ උඩ.. අපේ තාත්තා ලොකු ජොබ් එකක් කලේ නෑ.. ඉතිං ගෙවල් හදන්න තරම් හයියක් තිබ්බෙත් නෑ.. එයා හම්බකරපු හැම සතේම මට වියදම් කලා.. එයාලා ගැනවත් නොහිතා.. හැම අවුරුද්දෙම තාත්තා මට සල්ලි දෙනවා ඇඳුම් ගන්න.. මං තව ගන්න ඕනි තාත්තෙ කියලා එයාගෙන් සල්ලි ඉල්ලවා.. තාත්තා ඉතිං මට සල්ලි දෙනවා.. අන්තිමේ තාත්තටයි අම්මටයි අවුරුද්දට ඇඳුම් නෑ.. මං ඇයි කියලා ඇහුවාම තාත්තා කියනවා අපිට ඇඳුම් තියෙනවා පුතේ කියලා..:(

    එ් කාලෙ පන්තියෙ යාලුවො හැමෝටම කොම්පියුටර් තිබ්බා.. මගේ උපන්දිනේට කොම්පියුටර් එකක් ඕනයි කියලා මං බෙරිහන් දුන්නා ගෙදර ගිහින්.. තාත්තා හා මං අරන් දෙන්නම් පුතේ කිව්වා.. කොහොම හරි තාත්තා මට එදා කොම්පියුටර් එකක් අරන් දුන්නා.. දවස් දෙකකින් මං දන්නෙ තාත්තා කොම්පියුටර් එක අරන් දීලා තියෙන්නෙ ගෙදර තිබිච්ච රත්තරං බඩු වගයක් උකස් කරලා කියලා.. මං පස්සෙ දැක්කා අම්මගෙ කනේ කරාඹු දෙකත් නැතිබව.. මට ඒත් ඒක ගාණක් උන්නෑ බං.. කොම්පියුටර් එක තියෙන නිසා..:(

    පොඩි කාලෙ මං තාත්තට අනං මනං කිව්වා තාත්තට විතරයි ගෙයක් හදන්න බැරි අනිත් හැම යාළුවටම හොඳ ගෙවල් තියෙනව කියලා.. ඒ මදිවට තාත්තා පයින් ගාටනවා.. මගේ යාලුවන්ගෙ තාත්තලට මෝටර් බයික්, කාර් තියෙනවා කියලා.. තාත්තා මොකුත් නොකිය යනවා.. මං එතකොට කෑගහනවා.. හැමදාම ඔයා ගොලු කෙනෙක් වගේ ශේප් එකේ යනව නේද තාත්තෙ කියලා..:(

    ලොකු වෙනකොට මං කරපු වැරදි තේරුම් ගියාම මට මං ගැනම තරහක් ආවා බං.. මොකද කවදාවත් මගේ තාත්තා මාව බඩගින්නෙ තියලා නෑ.. එයාලා නොකා හරි මගේ බඩ පිරෙව්වා.. ඉල්ලන හැමදේම අරන් දුන්නා..:(

    කොහොම හරි මට දැනුම් තේරුම් තියෙන කාලදෙි මාර ට්‍රයි එකක් දුන්නා එක්සෑම් ගොඩ දාගෙන හොඳ රස්සාවක් කරලා පවුල ගොඩදාන්න.. ඒත් මට ඒකත් හරියට කරගන්න බැරි උනා ලව් එකක් නිසා.. මෙලෝ හසරක් පාඩම් නොකරයි A/L ලිව්වෙ..

    කාලකන්නියා වගේ ගෙදරට වෙලා ඉන්නකොට තමා මට ජොබ සෙට් උනේ.. යාලුවෙක්ගෙ තාත්තෙක් නිසා.. අන්තිමේ මේ ජොබ් එක කරලා මං සල්ලි ටිකක් එකතු කරන් බයික් එකක් ගත්තා.. මුලින් මට බයික් එක ගන්න උනෙත් නෑ.. අක්කා කෙනෙක්ට උදව් කලා එකතු කරපු සල්ලි වලින්.. ඒක නම් ලොකු පිනක් කරගත්තා කියල හිතෙනවා.. :dull:

    පස්සෙ පස්සෙ මට බොසුයි බොස්ගෙ යාලුවෙකුයි ණය වගයක් අරන් දුන්නා.. ඒකෙන් ඉඩමකුත් ගත්තා.. මං ඔෆිස් එකට ඇවිත් වැඩ කරන්නෙ ඇඟ වෙව්ල වෙව්ල.. වහිනකොට හුළං එනකොට මට මාර බයයි.. අම්මයි තාත්තයි තනියම ගෙදර නිසා.. මම සමහර දවස්වලට බයේ ඇඬුවා.. කොල්ලො අහනව මොකෝ බං අවුල කියලා.. මං මොකුත් නෑ කියලා යනවා.. උන් හිතන්නෙ මං කලින් කාපු බූට් එකේ අප්සට් එකට කියලා..:(

    ඔය බයටමයි මං ඉක්මන් වෙලා ගේ හැදුවෙ.. ඒත් තාත්තා කිව්වා පුළුවන් විදියට කරන්න කියලා.. මට ඕන උනා අම්මයි තාත්තයි සංතෝසෙන් තියන්න.. අන්තිමේ මං වැඩේ අල කරගත්තා.. රට වටේ ණය වෙලා..:sorry:

    දැන් නම් මට අම්මයි තාත්තයි ගැන බය නෑ බං.. එයාලා හොඳින් ඉන්නවා.. මං තාත්තට වැඩට යන්නත් දුන්නෙ නෑ පස්සෙ.. ලැබෙන පඩිය ඇති එයාලා දෙන්නට කන්න අඳින්න දෙන්න..:dull:

    මං අලුතින් ඉඩම් කෑල්ලක් ගත්තාම ඒ ගමේ මිනිස්සුත් වෙනස් උනා බං.. මෙයාලට මෙච්චර සල්ලි කොහෙන්ද.. අනං මනං කියලා.. සමහරු කියලා මං හොරකමේවත් යනවද දන්නෑ කියලා.. ඔන්න ඕකයි අපේ රටේ උන්දලගෙ හැටි.. උන් කවදාවත් කැමති නෑ මිනිහෙක්ට හරියනවා නම්..:(

    කතාව පිට පැන්නා සිංහලයො.. මට අම්මයි තාත්තයි මතක් උනා..:(
    oyage kathawa kiyewwama awankawama duka hithuna , kochchara jara samajayaka api jeewth unath ubalawage ewnta waradinna mcn. good luck
     
    • Like
    Reactions: RegularUser
    නෑ බං ලොකුකමට කියනව නෙමේ.. මං ආශ්‍රය කරපු හැම එකාම සල්ලිකාරයො.. ඒකයි අවුල උනේ.. මං හිතුවෙ උන්ගෙ මට්ටමින්.. මට වැරදිච්ච තැන එතන.. හැබැයි උන් මට කවදාවත් මං දුප්පත්, උන් පෝසත් කියලා පැති වලට බෙදුවෙ නෑ.. තවමත් මට පණ උනත් දෙයි..:sorry:

    පොඩි කාලෙනේ බං.. දැනුම් තේරුම් එනකොට මං පරක්කු වැඩියි..:(

    ඒක තමා මන් මේ බැලුවේ උබ කොහොමද ඔය ස්කෝලෙට ගියේ සල්ලි නැතුව කියලා

    ඔව් බන් කොහොමත් සෙට් වෙන්නෙ යමක් කමක් තියෙන ඈයෝ ස්කෝලෙ දි

    හ්ම්ම් දැන් ඉතින් අවුලක් නෑ නේ බන්
    බෙන්ස් පදින්න පුලුවන්නේ :P :P
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මෝඩ උගත්තු තමා හිතන් ඉන්නෙ විභාග ඔක්කොම පාස් වෙලා කැම්පස් ගියපු උන් තමා පොරවල් කියලා.. උන්ගෙ හිත් හදන්න බෑ.. ඒක නිසා කතා කරලා තේරුමක් නෑ..:dull:

    මේකෙත් ගොඩ දෙනෙක් ඉන්නවා මාව ගණන් ගන්නෙ නැති.. මට ඒක ගොඩක් වෙලාවකදි තේරිච්ච දෙයක්.. හේතුව මං කුණුහරුප කියනවා.. සක්කිලි වගේ හැසිරෙන්නෙ.. අනික මම මහ ලොකුවට ඉගෙනගත්තු, නමගිය චරිතයකුත් නෙමෙයි.. ඒකයි.. නැත්තං වෙන හේතුවක් වෙන්නත් ඇති..:baffled:

    එයාලා මං ත්‍රේඩ් එකක් දැම්මත් මලාට කොමෙන්ට් එකක්වත් දාන්නෙ නැහැ.. බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. මං දැකල තියෙනවා එයාලගෙ ප්‍රොෆයිල් එකට ගියාම මගේ ත්‍රේඩ් එක කියවනවා.. මම නම් ත්‍රේඩ් එකක් කියෙව්වොත් තමන්ට වැදගත් උනා හෝ නැතා බම්ප් එකක් දාලා යනවා.. මනුස්සකමට..:)

    මොකද මං දන්නවා විස්තර හොයලා කෙනෙක් ත්‍රේඩ් එකක් දාන්න කොච්චර කට්ට කනවද කියලා.. මාත් පැය තුන හතරක් වැඩත් පාඩු කරන් මේකෙ ත්‍රේඩ් හදලා දාලා තියෙනවා.. බොහොම ටික දෙනයි ඉන්නෙ බම්ප් එකක් හරි දාන්න.. මං කාලයක් මේකෙ තේරුමක් නැති ත්‍රේඩ් දැම්මා.. කෙල්ලන්ගෙ පිංතූර අනං මනං.. ඒත් මං පස්සෙ පස්සෙ පත්තර වල තියෙන කාටත් වැදගත් වෙන ලිපි දැම්මා බර ගාණක්.. පට්ට කට්ටක් කන්නෙ.. පත්තරේ ලඟින් තියන් ටයිප් කරලා ඒක PS කරලා මේකට දාන්න..:(

    නමුත් ඒ ත්‍රේඩ් එක කොච්චර හොඳ උනත් අර මං කලින් කියපු වැදගත් අය ඒකට කොමෙන්ට් එකක් තියා බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. හේතුව මෙතන මිමි කීපයකින් මිනිස්සු මනින නිසා.. එයාගෙ සගයෙක් මට ගූ ගියා කියලා ත්‍රේඩ් එකක් දැම්මොත් ඒකට නියමයි මචං කියලා කොමෙන්ට් එකක් දානවා..:sorry:

    ඒත් ඒ ලොකු මිනිහෙක් ත්‍රේඩ් එකක් දැම්මොත් මට වැදගත් උනා හෝ නැතා ත්‍රේඩ් එක ඕපන් කලා නම් ප්‍රතිපත්තියක් හැටියට මං බම්ප් එකක් හරි දානවා.. ඒ මගේ හැටි.. අනික මං ඒ ලොකු ඇත්තො එක්ක කතාවට යන්නෙත් නෑ.. තේරුමක් නෑනේ..:no:

    මම නම් මිනිස්සු මනින්නෙ එකම මිම්මෙන්.. දුප්පතා, පෝසතා, උගතා, නූගතා කියලා මට වැඩක් නෑ.. හැම එකාටම මචං කියනවා.. බොක්කෙන් කතා කරනවා.. ඒ මගේ හැටි.. ගොඩක් උන් දන්නෙ නෑ ඔය දුප්පතාගෙත්, උගතගෙත්, නූගතාගෙත්, පෝසතාගෙත් ඇඟේ දුවන්නෙ එකම ලේ, බිව්වෙ මව් කරි, කන්නෙ බත් කියලා..:(

    ඒ වගේම ඉක්මනට මුල අමතක කරන කීප දෙනෙක් ඉන්නවා.. ඒ එයාලගෙ හැටි.. ඒත් මට වචනෙකින් හරි උදව්වක් කරපු උන් මං අමතක කරල නෑ..:yes:

    මුලින් ආපු කණට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙච්ච උනුත් ඉන්නවා.. :)

    ඔය සේරම චරිත අතරෙ මාත් ඉන්නවා.. උඹලට මගෙන් ප්‍රයෝජනයක් ඇතා හෝ නැතා..:lol:

    මගෙත් වැරදි ඇති ඕන තරම්.. සර්ව සම්පූර්ණ මිනිස්සු නැහැනේ.. මේකෙ පෙලක් උන් එහෙම හිතන් හිටියට.. මාත් කැමතියි මගේ වැරදි ගැන කවුහරි කියනවා නම්.. සමහර විට හදාගන්න පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්නේ.. මං ඒවා හදාගන්න ට්‍රයි කරනවා..:D

    උඹගෙ ත්‍රේඩ් එකට කොමෙන්ට් කරලා මගේ රෙප් කපලා තිබ්බා.. අර මිනිහෙක් ලිඳට වැටිලා කියලා දාපු එකට.. මේකෙ මහ අමුතු චරිත කීපයක් ඉන්නවා.. සමහර අය හොඳ කියලා කොමෙන්ට් කරලා රෙප් කපනවා අම්මට බැනලා, එහෙම නැත්තං කුප්ප කතාවක් කියලා..:growl: දවසක් මගේ රෙප් කපලා තිබ්බා කුණුහරුපෙන් මොකක් හරි කුප්ප කතාවක් කියලා.. COD සර්වර් එක කරන මෙම්බර්.. මං ඇහුවාම ඌ පිළිගත්තා කැපුවෙ ඌ කියලා.. මං තව කීප දෙනෙක්ටම මැසේජ් දාලා ඇති අම්මට බැනලා රෙප් කපපු.. අතේ මාට්ටු උනාට කට උත්තර නැති වෙනවා ගොඩක් උන්ට.. ඒ කැපුවෙත් මං හොඳයි කියල ආශ්‍රය කරපු අයම තමා.. :rofl:

    ගණන් ගන්නෙපා බං.. මේක ෆෝරම් එකක්නේ.. :)

    මම මතක ඇති කාලෙක කාගෙවත් රෙප් කපල නෑ..:(

    fmvul8v.jpg

    REP 30+

    උඹ උනත් කොහොමද මචං කියලා VM එකක් දැම්මත් මට කවදාවත් රිප්ලයි කරල නෑ.. :) සමහර විට ඒකටත් හේතුවක් ඇති..:(

    හිත රිදෙන කතන්දර බෝමයි.. ඒත් මං ආතල් එකේ ඉන්නවා..:)
    mata duka hithuna saho:(
     
    • Like
    Reactions: RegularUser

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Podi Silva - පොඩි සිල්වා;18584303 said:
    ඒක තමා මන් මේ බැලුවේ උබ කොහොමද ඔය ස්කෝලෙට ගියේ සල්ලි නැතුව කියලා

    ඔව් බන් කොහොමත් සෙට් වෙන්නෙ යමක් කමක් තියෙන ඈයෝ ස්කෝලෙ දි

    හ්ම්ම් දැන් ඉතින් අවුලක් නෑ නේ බන්
    බෙන්ස් පදින්න පුලුවන්නේ :P :P
    තාත්තා ප්‍රින්සිපල් සර්ගෙ බොක්ක මචං.. ඒ වගේම ආදිශිෂ්‍යයෙක්.. අනික ඒ කාලෙ ඉස්කෝල වලින් ඔහොම කඩා වඩාගත්තෙ නෑ දැන් කාලෙ වගේ.. දැන් හැමදේම සල්ලි වලට යටවෙලානේ.. අද කාලෙ නම් සල්ලි නැතුව ප්‍රධාන පෙලේ ඉස්කෝලෙකට ළමයෙක් දානවා බොරු.. ඉගෙනීමත් සල්ලි වලටම යට උනා බං..:(

    oyage kathawa kiyewwama awankawama duka hithuna , kochchara jara samajayaka api jeewth unath ubalawage ewnta waradinna mcn. good luck
    තෑන්ක්ස් මචෝ..
    ඔය අපේ සමාජයේ හැටි.. කොහෙත් එකයි බං.. ඒකනේ සමහර මිනිස්සු තමන්ගෙ පාඩුවෙ වටේට තාප්ප බැඳන් තනියම ඉන්නෙ.. ප්‍රශ්න නෑ හතුරො නෑ.. ඒත් ඉතිං හතර වටේ උන් එහෙම හිටියමත් කතා හදනවා.. අරුන් හොර ජාවාරමක් කරනවා ඇති.. ඒකනේ ඔහොම කාත් එක්කවත් කතාබහක් නැතුව ඉන්නෙ.. ඔය වගේ.. අපේ උන්දැලට මොන විදියට ජීවත් උනත් වැරදියි බං.. :lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,804
    6,385
    113
    ගග අද්දර
    කියවන්නෙ නැතුව මාත් ත්‍රේඩ් ඕනි තරම් මඟහරිනවා බං.. හැබැයි කියෙව්වොත් නම් බම්ප් කරනවා.. මං ඔය වලතර දාන ත්‍රේඩ් කියවන්නෑ.. හිටපු ගමන් කියවනවා.. අන්න එයාගෙ ඒවට මං කොමෙන්ට් කරන්නෑ.. අම්මට බනින නිසා.. සමහර උන් කියනවා ඇඟේ වදිනවද කියලා එහෙම බැන්නට.. ඒත් මං කැමති නෑ ඒ වැඩේට.. ඒකයි..

    උඹ මගෙන් අහපු හේතුවට උත්තරය ඇති කලින් පිටුවෙ.. උඹ දාපු රිප්ලයි එකට උඩත් මං රිප්ලයි එකක් දාලා ඇති..

    මාත් ඒ නිසා තමයි බන් උගේ එව්වට කමෙන්ට් දාන් නැත්තේ... මාත් බම්ප් කරනවා බන්. එත් ගොඩක් වෙලාවට ලොකු රිප්ලයි ගහන් නෑ... හැබැයි හොද එකක් නම් රෙප් තියන හැටියට දෙනවා... උබට මැසේජ් එකක් දැම්මා ....
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක
    මට එහෙම කියන්න හිතෙන්නෑ බං ඇත්තටම.. මේකෙ පකේ ටෝක් දුන්නට.. ඒකනේ අවුල..:dull: ඌම කියවලා කියවලා ගියා.. අන්තිමේ ඌ ආයෙම මං යන්න හදනකොට දුවන් ඇවිත් මල්ලි මල්ලි කියලා ෆෝන් එක පෙන්නුවා..:rofl: ඕකා මගේ කෙල්ලටත් දවසක් කියලා තිබ්බා.. නංගි දන්නවද ඔය මලයා එක සැරයක් කෑවා කෑමක් හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම කෙල්ලෙක් නිසා කියලා.. ඒකි කියලා තිබ්බා ඔව් මං දන්නවා අයියෙ කියලා.. මූ බල්ලා වගේ මාරුවෙලා..:lol:

    ඔව් බං.. මට ගමේ උන් එපාම උනා.. කලින් හිටපු පැත්ත නම් හොඳයි.. ටිකක් විතර..

    කලින් හිටපු ගමේ ඉස්සර අපි තමා දුප්පත්ම අය හිටපු.. අනිත් හැම එකාටම සල්ලි තියෙනවා.. අපේ ගෙදර හෙන පරණයි.. ඉස්සර හුළං එනකොට මායි අම්මයි තාත්තයි නැගිටලා ගේ ඉස්සරහට දුවනවා.. මොකද ගේ බිත්ති ඉරි ගිහින් තිබ්බෙ.. ඒ මදිවට පත කොස් ගහක් ඒ උඩ.. අපේ තාත්තා ලොකු ජොබ් එකක් කලේ නෑ.. ඉතිං ගෙවල් හදන්න තරම් හයියක් තිබ්බෙත් නෑ.. එයා හම්බකරපු හැම සතේම මට වියදම් කලා.. එයාලා ගැනවත් නොහිතා.. හැම අවුරුද්දෙම තාත්තා මට සල්ලි දෙනවා ඇඳුම් ගන්න.. මං තව ගන්න ඕනි තාත්තෙ කියලා එයාගෙන් සල්ලි ඉල්ලවා.. තාත්තා ඉතිං මට සල්ලි දෙනවා.. අන්තිමේ තාත්තටයි අම්මටයි අවුරුද්දට ඇඳුම් නෑ.. මං ඇයි කියලා ඇහුවාම තාත්තා කියනවා අපිට ඇඳුම් තියෙනවා පුතේ කියලා..:(

    එ් කාලෙ පන්තියෙ යාලුවො හැමෝටම කොම්පියුටර් තිබ්බා.. මගේ උපන්දිනේට කොම්පියුටර් එකක් ඕනයි කියලා මං බෙරිහන් දුන්නා ගෙදර ගිහින්.. තාත්තා හා මං අරන් දෙන්නම් පුතේ කිව්වා.. කොහොම හරි තාත්තා මට එදා කොම්පියුටර් එකක් අරන් දුන්නා.. දවස් දෙකකින් මං දන්නෙ තාත්තා කොම්පියුටර් එක අරන් දීලා තියෙන්නෙ ගෙදර තිබිච්ච රත්තරං බඩු වගයක් උකස් කරලා කියලා.. මං පස්සෙ දැක්කා අම්මගෙ කනේ කරාඹු දෙකත් නැතිබව.. මට ඒත් ඒක ගාණක් උන්නෑ බං.. කොම්පියුටර් එක තියෙන නිසා..:(

    පොඩි කාලෙ මං තාත්තට අනං මනං කිව්වා තාත්තට විතරයි ගෙයක් හදන්න බැරි අනිත් හැම යාළුවටම හොඳ ගෙවල් තියෙනව කියලා.. ඒ මදිවට තාත්තා පයින් ගාටනවා.. මගේ යාලුවන්ගෙ තාත්තලට මෝටර් බයික්, කාර් තියෙනවා කියලා.. තාත්තා මොකුත් නොකිය යනවා.. මං එතකොට කෑගහනවා.. හැමදාම ඔයා ගොලු කෙනෙක් වගේ ශේප් එකේ යනව නේද තාත්තෙ කියලා..:(

    ලොකු වෙනකොට මං කරපු වැරදි තේරුම් ගියාම මට මං ගැනම තරහක් ආවා බං.. මොකද කවදාවත් මගේ තාත්තා මාව බඩගින්නෙ තියලා නෑ.. එයාලා නොකා හරි මගේ බඩ පිරෙව්වා.. ඉල්ලන හැමදේම අරන් දුන්නා..:(

    කොහොම හරි මට දැනුම් තේරුම් තියෙන කාලදෙි මාර ට්‍රයි එකක් දුන්නා එක්සෑම් ගොඩ දාගෙන හොඳ රස්සාවක් කරලා පවුල ගොඩදාන්න.. ඒත් මට ඒකත් හරියට කරගන්න බැරි උනා ලව් එකක් නිසා.. මෙලෝ හසරක් පාඩම් නොකරයි A/L ලිව්වෙ..

    කාලකන්නියා වගේ ගෙදරට වෙලා ඉන්නකොට තමා මට ජොබ සෙට් උනේ.. යාලුවෙක්ගෙ තාත්තෙක් නිසා.. අන්තිමේ මේ ජොබ් එක කරලා මං සල්ලි ටිකක් එකතු කරන් බයික් එකක් ගත්තා.. මුලින් මට බයික් එක ගන්න උනෙත් නෑ.. අක්කා කෙනෙක්ට උදව් කලා එකතු කරපු සල්ලි වලින්.. ඒක නම් ලොකු පිනක් කරගත්තා කියල හිතෙනවා.. :dull:

    පස්සෙ පස්සෙ මට බොසුයි බොස්ගෙ යාලුවෙකුයි ණය වගයක් අරන් දුන්නා.. ඒකෙන් ඉඩමකුත් ගත්තා.. මං ඔෆිස් එකට ඇවිත් වැඩ කරන්නෙ ඇඟ වෙව්ල වෙව්ල.. වහිනකොට හුළං එනකොට මට මාර බයයි.. අම්මයි තාත්තයි තනියම ගෙදර නිසා.. මම සමහර දවස්වලට බයේ ඇඬුවා.. කොල්ලො අහනව මොකෝ බං අවුල කියලා.. මං මොකුත් නෑ කියලා යනවා.. උන් හිතන්නෙ මං කලින් කාපු බූට් එකේ අප්සට් එකට කියලා..:(

    ඔය බයටමයි මං ඉක්මන් වෙලා ගේ හැදුවෙ.. ඒත් තාත්තා කිව්වා පුළුවන් විදියට කරන්න කියලා.. මට ඕන උනා අම්මයි තාත්තයි සංතෝසෙන් තියන්න.. අන්තිමේ මං වැඩේ අල කරගත්තා.. රට වටේ ණය වෙලා..:sorry:

    දැන් නම් මට අම්මයි තාත්තයි ගැන බය නෑ බං.. එයාලා හොඳින් ඉන්නවා.. මං තාත්තට වැඩට යන්නත් දුන්නෙ නෑ පස්සෙ.. ලැබෙන පඩිය ඇති එයාලා දෙන්නට කන්න අඳින්න දෙන්න..:dull:

    මං අලුතින් ඉඩම් කෑල්ලක් ගත්තාම ඒ ගමේ මිනිස්සුත් වෙනස් උනා බං.. මෙයාලට මෙච්චර සල්ලි කොහෙන්ද.. අනං මනං කියලා.. සමහරු කියලා මං හොරකමේවත් යනවද දන්නෑ කියලා.. ඔන්න ඕකයි අපේ රටේ උන්දලගෙ හැටි.. උන් කවදාවත් කැමති නෑ මිනිහෙක්ට හරියනවා නම්..:(

    කතාව පිට පැන්නා සිංහලයො.. මට අම්මයි තාත්තයි මතක් උනා..:(

    :sorry::sorry::sorry::(:( සිරාවටම දුක හිතුන බං මේකට නං

    ඔවා මොනාද බන් මමත් A/L කෙලොගත්තා අවු 2ක් විතර ගෙදරට වෙලා හිටියා ඉන්න කාලේ ෆ්‍රිලාන්ස් කරා මාසෙට ලක්ශ 1 ක් 2ක් විතර හෙව්වා ටිවි - බයික් - හොද පිසි එකක් එහම ගත්තා . ගේ එහාපැත්තේ ගැනි මන් ගැන අහපු වෙලාවක අම්මා කියලා ඔන්ලයින් ජොබ් කරනවා කියලා.මේ ගැනි ගමේ උන්ට කියලා තියෙන්නේ මන් කොම්පියුටරෙන් හොර සල්ලි ගහනවා කියලා :growl:
    කඩේට ගිය වෙලාවක කඩේ එකාට සල්ලි දුන්නම මු හතර වටේ බලනවා ලයිට් එකට අල්ල අල්ල බලනවා පස්සේ ගමේ එකෙක් මගෙන් ඇහුවමයි දන්නේ සින් එක :growl:

    මහ කුහක හැත්තක් තමයි ඉන්නේ ගම් වල නං .. අපේ නෑදෑයොත් හැම වෙලේම බලන්නේ හින්ට් දීල මානසිකව වට්ටන්න මම මොන දේ කරත් . :growl::(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    නෑ නෑ බං.. අද උදේ වරුවෙ මං අවුලෙන් හිටියෙ.. හිතේ තිබ්බ අවුලෙන්ම තමා ඕකත් කෙටුවෙ.. මං අද උදේ ගෙදරට සල්ලි වගයක් දෙන්න ගියා.. බොසාගෙ වාහනේ ගියේ.. කෙල්ලවත් ක්ලාස් දාලා එහෙම්ම.. ඉතිං අම්මා කිරි එකක් හදලා දුන්නා.. මං වැඩිය ගමේ අයව ආශ්‍රය කරන්නෑ.. ගොඩක් උන්ට මාව දැන් මතකත් නැද්ද කොහෙද.. ඔක්කොටම හේතුව මට වෙලාවක් නැතිකම..

    කිරි එක බිබී ඉන්නකොට එකෙක් පතංගර ටීවී එකක් උස්සං එනවා මල්ලි මේක පේන්නෙ නෑ ඔයා මේ එනව දැකලයි මං දුවන් ආවෙ කියලා.. මං කිව්වා අයියෙ මට වෙලාවක් නැහැනේ හදන්න.. මේ දැනුත් යන්න හදනකොට අම්මා කිරි එකක් හදල දුන්නා.. ඒක බීලා යන්න හදන්නෙ කියලා.. ඌ මට කිව්වනේ බං මල්ලි අනුන්ගෙ බෙන්ස් එලවලා ඔහොම උඩින් යනවා නම් ඔයා වාහනයක් ගත්තොත් තටුත් ඒවි කියලා.. මට එපා උනා කියහංකො..

    මං ඌව ඇදගෙන ගිහින් පෙන්නුවා ගෙදර එක එකා ගෙනත් දාපු බඩු තොගේ.. මං ඌට කිව්වා මගේ ජොබ් එක කරලනේ අයියෙ අනිත් හැමදේම කරන්න ඕන.. නැත්තං අපි කන්නෙ බොන්නෙ කොහොමද අනුන්ගෙ වැඩ කරකර ඉඳලා කියලා..

    ඒපාර ඌ කියනවා නෑ මල්ලි මට මේක හදන එක නෙමෙයි ප්‍රශ්නෙ.. මට සල්ලි නැති එකෙක් නෙමෙයි.. ඔයාට වඩා මං ඉගෙනගෙනත් තියෙනවා.. හැම අතින්ම උගත් මිනිහෙක් මම.. සල්ලි මට නතිං.. මේ ළඟදිත් වාහනයක් ගන්න බලලා ආවේ.. මට නම් ඔය අනුන්ගෙ වාහන පැදලා පුරුද්දක් නෑ.. මගේම එකක් පදිනවා මිසක.. අනික මේ ටිවී එක මං දැන් විසික් කරල දානවා.. ඒක නෙමෙයි මට තියෙන ප්‍රශ්නෙ ඔයා වාහනෙන් යනකොටවත් අපේ දිහා බලන්නෙවත් නෑ.. මනුස්සකමට ගෙදරට ගොඩවෙන්න බැරිද.. අසල්වැසියො ඔහොමද.. ඔයා මහ පුහු මාන්නයක් හිතේ මවාගෙන ඉන්න බොරු සෝබනකාරයෙක් කියලා.. ඒත් මං සද්ද නැතුව හිටියා.. නිකන් රණ්ඩු වෙන්න බැරි නිසා..

    ඕකා එක සැරයක් බ්ලෙන්ඩර් එකක් හදන්න අරන් ආවා.. ඒක කරකුට්ටං වෙලා.. හදන්න දෙයක් නෑ.. ඒක ගෙනත් දාපු දවසෙ ඉඳන් ඒ ගෙදර අක්ක උදේට පාරක් එනවලු.. හවසට අයියා එනවලු අරක හැදුවද අහ අහා.. අන්තිමේ මං කඩෙන් අලුතින් බ්ලෙන්ඩර් එකක් අරන් දුන්නා.. බොරුවට කිව්වා තෑග්ගකට හම්බෙච්ච එකක් කියලා.. ඔය ගුණේවත් ඕකට තිබ්බෙ නෑ.. මහ ජරා මිනිස්සු බං මේ රටේ ඉන්නෙ.. මට තිත්ත උනා..:(

    මම ඒපාර යන්න හදනකොට මූ වාහනේ ගාවට දුවන් ඇවිත් ෆෝන් එකක් දික් කරල කියනවා.. මෙන්න බලන්න මල්ලි.. ඔයාලා දැකලවත් නැතුව ඇති මේ Apple iphone එක.. එක්ලක්ෂ හැටදාහක් උනා කියලා..:lol:

    ado u mara porak ne uta pisuda manda :eek::eek: uta umbath ekka malak athi hita atulen ekai ohoma ewa kiyanne thawa ekekta hariyanawata ape eun tharahaine okai ada kale hati. aththatama hitwath aya kiyla inne bohoma tikai ada kale.:(

    BTW aru scurvy ge nadayak da ban?.:lol::lol:
     
    • Like
    Reactions: RegularUser

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    මෝඩ උගත්තු තමා හිතන් ඉන්නෙ විභාග ඔක්කොම පාස් වෙලා කැම්පස් ගියපු උන් තමා පොරවල් කියලා.. උන්ගෙ හිත් හදන්න බෑ.. ඒක නිසා කතා කරලා තේරුමක් නෑ..:dull:

    මේකෙත් ගොඩ දෙනෙක් ඉන්නවා මාව ගණන් ගන්නෙ නැති.. මට ඒක ගොඩක් වෙලාවකදි තේරිච්ච දෙයක්.. හේතුව මං කුණුහරුප කියනවා.. සක්කිලි වගේ හැසිරෙන්නෙ.. අනික මම මහ ලොකුවට ඉගෙනගත්තු, නමගිය චරිතයකුත් නෙමෙයි.. ඒකයි.. නැත්තං වෙන හේතුවක් වෙන්නත් ඇති..:baffled:

    එයාලා මං ත්‍රේඩ් එකක් දැම්මත් මලාට කොමෙන්ට් එකක්වත් දාන්නෙ නැහැ.. බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. මං දැකල තියෙනවා එයාලගෙ ප්‍රොෆයිල් එකට ගියාම මගේ ත්‍රේඩ් එක කියවනවා.. මම නම් ත්‍රේඩ් එකක් කියෙව්වොත් තමන්ට වැදගත් උනා හෝ නැතා බම්ප් එකක් දාලා යනවා.. මනුස්සකමට..:)

    මොකද මං දන්නවා විස්තර හොයලා කෙනෙක් ත්‍රේඩ් එකක් දාන්න කොච්චර කට්ට කනවද කියලා.. මාත් පැය තුන හතරක් වැඩත් පාඩු කරන් මේකෙ ත්‍රේඩ් හදලා දාලා තියෙනවා.. බොහොම ටික දෙනයි ඉන්නෙ බම්ප් එකක් හරි දාන්න.. මං කාලයක් මේකෙ තේරුමක් නැති ත්‍රේඩ් දැම්මා.. කෙල්ලන්ගෙ පිංතූර අනං මනං.. ඒත් මං පස්සෙ පස්සෙ පත්තර වල තියෙන කාටත් වැදගත් වෙන ලිපි දැම්මා බර ගාණක්.. පට්ට කට්ටක් කන්නෙ.. පත්තරේ ලඟින් තියන් ටයිප් කරලා ඒක PS කරලා මේකට දාන්න..:(

    නමුත් ඒ ත්‍රේඩ් එක කොච්චර හොඳ උනත් අර මං කලින් කියපු වැදගත් අය ඒකට කොමෙන්ට් එකක් තියා බම්ප් එකක්වත් දාන්නෙ නැහැ.. හේතුව මෙතන මිමි කීපයකින් මිනිස්සු මනින නිසා.. එයාගෙ සගයෙක් මට ගූ ගියා කියලා ත්‍රේඩ් එකක් දැම්මොත් ඒකට නියමයි මචං කියලා කොමෙන්ට් එකක් දානවා..:sorry:

    ඒත් ඒ ලොකු මිනිහෙක් ත්‍රේඩ් එකක් දැම්මොත් මට වැදගත් උනා හෝ නැතා ත්‍රේඩ් එක ඕපන් කලා නම් ප්‍රතිපත්තියක් හැටියට මං බම්ප් එකක් හරි දානවා.. ඒ මගේ හැටි.. අනික මං ඒ ලොකු ඇත්තො එක්ක කතාවට යන්නෙත් නෑ.. තේරුමක් නෑනේ..:no:

    මම නම් මිනිස්සු මනින්නෙ එකම මිම්මෙන්.. දුප්පතා, පෝසතා, උගතා, නූගතා කියලා මට වැඩක් නෑ.. හැම එකාටම මචං කියනවා.. බොක්කෙන් කතා කරනවා.. ඒ මගේ හැටි.. ගොඩක් උන් දන්නෙ නෑ ඔය දුප්පතාගෙත්, උගතගෙත්, නූගතාගෙත්, පෝසතාගෙත් ඇඟේ දුවන්නෙ එකම ලේ, බිව්වෙ මව් කරි, කන්නෙ බත් කියලා..:(

    ඒ වගේම ඉක්මනට මුල අමතක කරන කීප දෙනෙක් ඉන්නවා.. ඒ එයාලගෙ හැටි.. ඒත් මට වචනෙකින් හරි උදව්වක් කරපු උන් මං අමතක කරල නෑ..:yes:

    මුලින් ආපු කණට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙච්ච උනුත් ඉන්නවා.. :)

    ඔය සේරම චරිත අතරෙ මාත් ඉන්නවා.. උඹලට මගෙන් ප්‍රයෝජනයක් ඇතා හෝ නැතා..:lol:

    මගෙත් වැරදි ඇති ඕන තරම්.. සර්ව සම්පූර්ණ මිනිස්සු නැහැනේ.. මේකෙ පෙලක් උන් එහෙම හිතන් හිටියට.. මාත් කැමතියි මගේ වැරදි ගැන කවුහරි කියනවා නම්.. සමහර විට හදාගන්න පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්නේ.. මං ඒවා හදාගන්න ට්‍රයි කරනවා..:D

    උඹගෙ ත්‍රේඩ් එකට කොමෙන්ට් කරලා මගේ රෙප් කපලා තිබ්බා.. අර මිනිහෙක් ලිඳට වැටිලා කියලා දාපු එකට.. මේකෙ මහ අමුතු චරිත කීපයක් ඉන්නවා.. සමහර අය හොඳ කියලා කොමෙන්ට් කරලා රෙප් කපනවා අම්මට බැනලා, එහෙම නැත්තං කුප්ප කතාවක් කියලා..:growl: දවසක් මගේ රෙප් කපලා තිබ්බා කුණුහරුපෙන් මොකක් හරි කුප්ප කතාවක් කියලා.. COD සර්වර් එක කරන මෙම්බර්.. මං ඇහුවාම ඌ පිළිගත්තා කැපුවෙ ඌ කියලා.. මං තව කීප දෙනෙක්ටම මැසේජ් දාලා ඇති අම්මට බැනලා රෙප් කපපු.. අතේ මාට්ටු උනාට කට උත්තර නැති වෙනවා ගොඩක් උන්ට.. ඒ කැපුවෙත් මං හොඳයි කියල ආශ්‍රය කරපු අයම තමා.. :rofl:

    ගණන් ගන්නෙපා බං.. මේක ෆෝරම් එකක්නේ.. :)

    මම මතක ඇති කාලෙක කාගෙවත් රෙප් කපල නෑ..:(

    fmvul8v.jpg

    REP 30+

    උඹ උනත් කොහොමද මචං කියලා VM එකක් දැම්මත් මට කවදාවත් රිප්ලයි කරල නෑ.. :) සමහර විට ඒකටත් හේතුවක් ඇති..:(

    හිත රිදෙන කතන්දර බෝමයි.. ඒත් මං ආතල් එකේ ඉන්නවා..:)
    humm.........

    :(:(:(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මට එහෙම කියන්න හිතෙන්නෑ බං ඇත්තටම.. මේකෙ පකේ ටෝක් දුන්නට.. ඒකනේ අවුල..:dull: ඌම කියවලා කියවලා ගියා.. අන්තිමේ ඌ ආයෙම මං යන්න හදනකොට දුවන් ඇවිත් මල්ලි මල්ලි කියලා ෆෝන් එක පෙන්නුවා..:rofl: ඕකා මගේ කෙල්ලටත් දවසක් කියලා තිබ්බා.. නංගි දන්නවද ඔය මලයා එක සැරයක් කෑවා කෑමක් හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්නම කෙල්ලෙක් නිසා කියලා.. ඒකි කියලා තිබ්බා ඔව් මං දන්නවා අයියෙ කියලා.. මූ බල්ලා වගේ මාරුවෙලා..:lol:

    ඔව් බං.. මට ගමේ උන් එපාම උනා.. කලින් හිටපු පැත්ත නම් හොඳයි.. ටිකක් විතර..

    කලින් හිටපු ගමේ ඉස්සර අපි තමා දුප්පත්ම අය හිටපු.. අනිත් හැම එකාටම සල්ලි තියෙනවා.. අපේ ගෙදර හෙන පරණයි.. ඉස්සර හුළං එනකොට මායි අම්මයි තාත්තයි නැගිටලා ගේ ඉස්සරහට දුවනවා.. මොකද ගේ බිත්ති ඉරි ගිහින් තිබ්බෙ.. ඒ මදිවට පත කොස් ගහක් ඒ උඩ.. අපේ තාත්තා ලොකු ජොබ් එකක් කලේ නෑ.. ඉතිං ගෙවල් හදන්න තරම් හයියක් තිබ්බෙත් නෑ.. එයා හම්බකරපු හැම සතේම මට වියදම් කලා.. එයාලා ගැනවත් නොහිතා.. හැම අවුරුද්දෙම තාත්තා මට සල්ලි දෙනවා ඇඳුම් ගන්න.. මං තව ගන්න ඕනි තාත්තෙ කියලා එයාගෙන් සල්ලි ඉල්ලවා.. තාත්තා ඉතිං මට සල්ලි දෙනවා.. අන්තිමේ තාත්තටයි අම්මටයි අවුරුද්දට ඇඳුම් නෑ.. මං ඇයි කියලා ඇහුවාම තාත්තා කියනවා අපිට ඇඳුම් තියෙනවා පුතේ කියලා..:(

    එ් කාලෙ පන්තියෙ යාලුවො හැමෝටම කොම්පියුටර් තිබ්බා.. මගේ උපන්දිනේට කොම්පියුටර් එකක් ඕනයි කියලා මං බෙරිහන් දුන්නා ගෙදර ගිහින්.. තාත්තා හා මං අරන් දෙන්නම් පුතේ කිව්වා.. කොහොම හරි තාත්තා මට එදා කොම්පියුටර් එකක් අරන් දුන්නා.. දවස් දෙකකින් මං දන්නෙ තාත්තා කොම්පියුටර් එක අරන් දීලා තියෙන්නෙ ගෙදර තිබිච්ච රත්තරං බඩු වගයක් උකස් කරලා කියලා.. මං පස්සෙ දැක්කා අම්මගෙ කනේ කරාඹු දෙකත් නැතිබව.. මට ඒත් ඒක ගාණක් උන්නෑ බං.. කොම්පියුටර් එක තියෙන නිසා..:(

    පොඩි කාලෙ මං තාත්තට අනං මනං කිව්වා තාත්තට විතරයි ගෙයක් හදන්න බැරි අනිත් හැම යාළුවටම හොඳ ගෙවල් තියෙනව කියලා.. ඒ මදිවට තාත්තා පයින් ගාටනවා.. මගේ යාලුවන්ගෙ තාත්තලට මෝටර් බයික්, කාර් තියෙනවා කියලා.. තාත්තා මොකුත් නොකිය යනවා.. මං එතකොට කෑගහනවා.. හැමදාම ඔයා ගොලු කෙනෙක් වගේ ශේප් එකේ යනව නේද තාත්තෙ කියලා..:(

    ලොකු වෙනකොට මං කරපු වැරදි තේරුම් ගියාම මට මං ගැනම තරහක් ආවා බං.. මොකද කවදාවත් මගේ තාත්තා මාව බඩගින්නෙ තියලා නෑ.. එයාලා නොකා හරි මගේ බඩ පිරෙව්වා.. ඉල්ලන හැමදේම අරන් දුන්නා..:(

    කොහොම හරි මට දැනුම් තේරුම් තියෙන කාලදෙි මාර ට්‍රයි එකක් දුන්නා එක්සෑම් ගොඩ දාගෙන හොඳ රස්සාවක් කරලා පවුල ගොඩදාන්න.. ඒත් මට ඒකත් හරියට කරගන්න බැරි උනා ලව් එකක් නිසා.. මෙලෝ හසරක් පාඩම් නොකරයි A/L ලිව්වෙ..

    කාලකන්නියා වගේ ගෙදරට වෙලා ඉන්නකොට තමා මට ජොබ සෙට් උනේ.. යාලුවෙක්ගෙ තාත්තෙක් නිසා.. අන්තිමේ මේ ජොබ් එක කරලා මං සල්ලි ටිකක් එකතු කරන් බයික් එකක් ගත්තා.. මුලින් මට බයික් එක ගන්න උනෙත් නෑ.. අක්කා කෙනෙක්ට උදව් කලා එකතු කරපු සල්ලි වලින්.. ඒක නම් ලොකු පිනක් කරගත්තා කියල හිතෙනවා.. :dull:

    පස්සෙ පස්සෙ මට බොසුයි බොස්ගෙ යාලුවෙකුයි ණය වගයක් අරන් දුන්නා.. ඒකෙන් ඉඩමකුත් ගත්තා.. මං ඔෆිස් එකට ඇවිත් වැඩ කරන්නෙ ඇඟ වෙව්ල වෙව්ල.. වහිනකොට හුළං එනකොට මට මාර බයයි.. අම්මයි තාත්තයි තනියම ගෙදර නිසා.. මම සමහර දවස්වලට බයේ ඇඬුවා.. කොල්ලො අහනව මොකෝ බං අවුල කියලා.. මං මොකුත් නෑ කියලා යනවා.. උන් හිතන්නෙ මං කලින් කාපු බූට් එකේ අප්සට් එකට කියලා..:(

    ඔය බයටමයි මං ඉක්මන් වෙලා ගේ හැදුවෙ.. ඒත් තාත්තා කිව්වා පුළුවන් විදියට කරන්න කියලා.. මට ඕන උනා අම්මයි තාත්තයි සංතෝසෙන් තියන්න.. අන්තිමේ මං වැඩේ අල කරගත්තා.. රට වටේ ණය වෙලා..:sorry:

    දැන් නම් මට අම්මයි තාත්තයි ගැන බය නෑ බං.. එයාලා හොඳින් ඉන්නවා.. මං තාත්තට වැඩට යන්නත් දුන්නෙ නෑ පස්සෙ.. ලැබෙන පඩිය ඇති එයාලා දෙන්නට කන්න අඳින්න දෙන්න..:dull:

    මං අලුතින් ඉඩම් කෑල්ලක් ගත්තාම ඒ ගමේ මිනිස්සුත් වෙනස් උනා බං.. මෙයාලට මෙච්චර සල්ලි කොහෙන්ද.. අනං මනං කියලා.. සමහරු කියලා මං හොරකමේවත් යනවද දන්නෑ කියලා.. ඔන්න ඕකයි අපේ රටේ උන්දලගෙ හැටි.. උන් කවදාවත් කැමති නෑ මිනිහෙක්ට හරියනවා නම්..:(

    කතාව පිට පැන්නා සිංහලයො.. මට අම්මයි තාත්තයි මතක් උනා..:(

    :(:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mata duka hithuna saho:(
    උඹට තවම උඹත් එක්ක ජීවිතේ බෙදාගත්තු එකාගේ අගේ දැනෙන්න ගත්තේ නෑ.. ඒක දැනෙන්න ගන්නකොට උඹ පරක්කු වැඩියි උඹටම දුක හිතෙයි උඹ ගැන එතකොට.. :(

    මාත් ඒ නිසා තමයි බන් උගේ එව්වට කමෙන්ට් දාන් නැත්තේ... මාත් බම්ප් කරනවා බන්. එත් ගොඩක් වෙලාවට ලොකු රිප්ලයි ගහන් නෑ... හැබැයි හොද එකක් නම් රෙප් තියන හැටියට දෙනවා... උබට මැසේජ් එකක් දැම්මා ....
    ඉස්සර මං බූට් කාපු එව්වට අනං මනං හැම එකටම බර රිප්ලයි දානවා.. අන්තිමේ ඌම කියනවා ආතල් එකක් දුන්නෙ කියලා.. වැඩ පැත්තක දාලා සීන් එක ඔලුවටම අරන් රිප්ලයි කලේ අපරාදෙ කියල හිතෙනවා බං ඒ වෙලාවට.. එක සැරයක් මට ත්‍රේඩ් එක දාපු එකාම මැසේජ් එකක් දාලා කියනවා.. මචං උඹ නම් රිප්ලයි කරන්නෙපා ආතල් එකක් ගන්නෙ කියලා..:lol:

    :sorry::sorry::sorry::(:( සිරාවටම දුක හිතුන බං මේකට නං

    මහ කුහක හැත්තක් තමයි ඉන්නේ ගම් වල නං .. අපේ නෑදෑයොත් හැම වෙලේම බලන්නේ හින්ට් දීල මානසිකව වට්ටන්න මම මොන දේ කරත් . :growl::(
    ඕක තමයි මගේ ජීවිතේ.. අද මෙහෙම පිස්සු කෙලියට..

    අපෝ නෑදෑයො අයින් කරලා හුඟක් කල් බං..:lol: මම නම් මලාට ඕකුන්ගෙ ගෙවල් වල යන්නෑ.. හතර වටේ උන් හොඳයි උන් එක්ක ගත්තම.. අමු කුහක හැත්ත..:growl:

    ado u mara porak ne uta pisuda manda :eek::eek: uta umbath ekka malak athi hita atulen ekai ohoma ewa kiyanne thawa ekekta hariyanawata ape eun tharahaine okai ada kale hati. aththatama hitwath aya kiyla inne bohoma tikai ada kale.:(

    BTW aru scurvy ge nadayak da ban?.:lol::lol:
    ඒක තමා බං මටත් පුදුමෙ.. මාත් උඩ බිම බැලුවා මේ මොකක්ද උනේ කියලා.. ටීවී එක හදන්න ඇවිත් මූ අන්තිමේ මට කියවලා ගියපු එකට.. අන්තිමේ මට ඊට වඩා පුදුමයි උගේ ඇපල් මගුල උස්සන් ඇවිත් මට පෙන්නපු එකට.. විවිධාකාර චරිත ඉන්නවා බං මේ ලංකාවෙ..:(

    අනේ මන්දා බං.. ඌ වගේම බුවෙක් තමා.. පොරට කාර් එකකුත් තිබ්බා.. මං දැක්කෙ නෑ වාහනේ.. මං හිතන්නෙ ෆීනෑන්ස් එකෙන් උස්සලා.. ඒකෙ වේදනාවටද කොහෙද සමයං දොඩවන්නෙ.. පොර මචං තමන්ට කරන්න බැරි වැඩ හුඟක් කරන්නෙ.. ඒකයි පොරට ගොඩ යන්න බැරි.. එකපාරම හද අල්ලන්න ඌ යන්නෙ..:lol:

    humm.........

    :(:(:(
    :(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඒක තමා බං මටත් පුදුමෙ.. මාත් උඩ බිම බැලුවා මේ මොකක්ද උනේ කියලා.. ටීවී එක හදන්න ඇවිත් මූ අන්තිමේ මට කියවලා ගියපු එකට.. අන්තිමේ මට ඊට වඩා පුදුමයි උගේ ඇපල් මගුල උස්සන් ඇවිත් මට පෙන්නපු එකට.. විවිධාකාර චරිත ඉන්නවා බං මේ ලංකාවෙ..:(

    අනේ මන්දා බං.. ඌ වගේම බුවෙක් තමා.. පොරට කාර් එකකුත් තිබ්බා.. මං දැක්කෙ නෑ වාහනේ.. මං හිතන්නෙ ෆීනෑන්ස් එකෙන් උස්සලා.. ඒකෙ වේදනාවටද කොහෙද සමයං දොඩවන්නෙ.. පොර මචං තමන්ට කරන්න බැරි වැඩ හුඟක් කරන්නෙ.. ඒකයි පොරට ගොඩ යන්න බැරි.. එකපාරම හද අල්ලන්න ඌ යන්නෙ..:lol:

    meka ape lanakwe eun godakage hatine ban alapu gedara eka wahanyak gathoth anek gedar ektath e wagema wahanyak one ge haduwoth utath ge hadanna one ape eunge oya loku kamata gehin thami ana ganne jiwithe.:yes:

    apith isara hitiya ban oya wage gamaka gedarata monwahari baduwak genawoth wata langata awilla banala yanawa.:growl: tun paththaka bamma gahuwa eke ban inna bari nissa e minisu ekka e gedara api sahenna mahnasi wela hada gaththa eka eka wikunala awa ban.:( thama dukai e gedarata danam inna pathhta wasana karanna one ehma kisima karadarayak na minissu thamnge paduwe innawa.:)