උබ හිතනවද රනිල් අගම්ති විම හා මහින්ද අගමැතිවිම අතරෙ ලොකු වෙන්සක් තියනවා?? රනිල් දින්නොත් දුමින්ද සිලවා , අරුන්දික එස් බි ගොඩක් උන පනිනවා අනිත් පැත්ත්ට. අනික රනිල් මහබැන්කු කෙස් එකෙ හැසිරිච්ච විදියෙන හිත්ගන්න පුලුවන් නෙද ඉස්සරහට මොනා කරයිද කියල. ඇත්ත්ටම ප්රදාන පක්ශ 2 අතර කිසිම වෙන්සක් නැහැ.
අනික ජෙ වි පි ආසනයක් වැඩි උනොත් ආන්ඩුවක වැරදි ගැන වත් කතා කරාවි. යු එන් පි විපක්ශයක් හැටියට ඉදපු කාලෙ මොකද කලෙ කියලා තෙරෙනවනෙ




කවුන්ට් මී ඉන්


