මගේ බයික් එකේ ටැන්කියේ බූතයෙක් ඉන්නව.
එක දවසක් 37ක් විතර කරනකොට තව දවසක 25 කරන වෙලාවලුත් තියනව. මේ දවස් ටිකේම 30-32 කර කර තිබ්බෙ. අද නම් 200ක ගහල දැන් 63ක් වගේ ගිහින් තාම රිසව් උනේ නෑ ඒ කියන්නෙ 36-37+ ප්ලග් එක දාල බලන්න ඕනෙ.
මාස 2කකට කලින් 25-30ට බැහැල ප්ලග් ගැප් එක හැදුව පාර ටිකක් ශේප් උනා. හැබැයි වෙලාවකට හුටස් ගාල පත්තු වෙනව.
තාම තියෙන්නෙ ඔරිගිනල් මගුල වෙන්න ඕනෙ. පොතේ කියල තියෙන්නෙ 25000න් මාරු කරන්න. දැන් 29000යි

හෆ්ෆටසිරි..... එහෙම නම් පාඩු නෑ.... ඈත්තටම තෙල් කිරිල්ල වැඩි වෙනවා නම්...... ෆුල් ටෑංක් දෙපාරක් ගාන ගණන වියදම් කරාට පාඩුවක් නෑ....
, ඔය ගානට ඉතින් ගන්න තියන බයික් එක jade තමා

අතට වැඩ ඇති, හිතට සුව ඇති වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා හරිදුවෝ 