ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,486
    17,491
    113
    Auckland
    මගේ බයික් එකේ ටැන්කියේ බූතයෙක් ඉන්නව.
    එක දවසක් 37ක් විතර කරනකොට තව දවසක 25 කරන වෙලාවලුත් තියනව. මේ දවස් ටිකේම 30-32 කර කර තිබ්බෙ. අද නම් 200ක ගහල දැන් 63ක් වගේ ගිහින් තාම රිසව් උනේ නෑ ඒ කියන්නෙ 36-37+ ප්ලග් එක දාල බලන්න ඕනෙ.

    මාස 2කකට කලින් 25-30ට බැහැල ප්ලග් ගැප් එක හැදුව පාර ටිකක් ශේප් උනා. හැබැයි වෙලාවකට හුටස් ගාල පත්තු වෙනව.

    තාම තියෙන්නෙ ඔරිගිනල් මගුල වෙන්න ඕනෙ. පොතේ කියල තියෙන්නෙ 25000න් මාරු කරන්න. දැන් 29000යි :D
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,491
    113
    Auckland
    ජන්තු අයියා;18586700 said:
    ඈ බොලව්? ජේඩ් චැසි 100 (2008/2009) රෙජිස්ටර් කරපු බයික් එකක් කියක් වටීද?

    around 2laks -+ :baffled:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,491
    113
    Auckland
    ජන්තු අයියා;18586756 said:
    චැසි 100 අවුලක් නැත්ද බං?

    අවුල් තිබ්බත් දැන් හදල ඇති බන් අවුරුදු 20ක් නෙ :rofl:

    බලල ගනින්. කාටද ? :baffled:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අවුල් තිබ්බත් දැන් හදල ඇති බන් අවුරුදු 20ක් නෙ :rofl:

    බලල ගනින්. කාටද ? :baffled:

    VTR එකයි පල්සර් එකයි දෙකම විකුනලා මේ වගේ ගානකට බයික් එකක් පදින්න බං බැලුවේ...
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: හෆ්ෆටසිරි..... එහෙම නම් පාඩු නෑ.... ඈත්තටම තෙල් කිරිල්ල වැඩි වෙනවා නම්...... ෆුල් ටෑංක් දෙපාරක් ගාන ගණන වියදම් කරාට පාඩුවක් නෑ.... :P

    දාමු දාමු එහෙනම් :P
    තඩි නයෙක් ඇරියේ මාමේ.ඉන්දියන් ඒවාට නම ඔව්වා හරියන එකක් නැතුව ඇති
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,491
    113
    Auckland
    ජන්තු අයියා;18586814 said:
    VTR එකයි පල්සර් එකයි දෙකම විකුනලා මේ වගේ ගානකට බයික් එකක් පදින්න බං බැලුවේ...

    ලගනෙ දුවන්නෙ :yes: , ඔය ගානට ඉතින් ගන්න තියන බයික් එක jade තමා
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ලගනෙ දුවන්නෙ :yes: , ඔය ගානට ඉතින් ගන්න තියන බයික් එක jade තමා

    පල්සර් 200 කුනුකොල්ලෙට දෙන්න වෙලා තියෙන්නේ දැන්..අයියෝ සල්ලී..තව තියා ගත්තොත් පාඩුව වැඩි වෙනවා..
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මගේ බයික් එකේ ටැන්කියේ බූතයෙක් ඉන්නව.
    එක දවසක් 37ක් විතර කරනකොට තව දවසක 25 කරන වෙලාවලුත් තියනව. මේ දවස් ටිකේම 30-32 කර කර තිබ්බෙ. අද නම් 200ක ගහල දැන් 63ක් වගේ ගිහින් තාම රිසව් උනේ නෑ ඒ කියන්නෙ 36-37+ ප්ලග් එක දාල බලන්න ඕනෙ.

    මාස 2කකට කලින් 25-30ට බැහැල ප්ලග් ගැප් එක හැදුව පාර ටිකක් ශේප් උනා. හැබැයි වෙලාවකට හුටස් ගාල පත්තු වෙනව.

    තාම තියෙන්නෙ ඔරිගිනල් මගුල වෙන්න ඕනෙ. පොතේ කියල තියෙන්නෙ 25000න් මාරු කරන්න. දැන් 29000යි :D

    මගේ බයික් එකේ නම් එක එක කොටස්වලට අරක් ගත්ත වෙන වෙනම බුතයෝ සෙට් එකක් ඉන්නේ.
    උන්නම් මහ කුප්පම බුතයෝ බන් :angry:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    මගේ බයික් එකේ නම් එක එක කොටස්වලට අරක් ගත්ත වෙන වෙනම බුතයෝ සෙට් එකක් ඉන්නේ.
    උන්නම් මහ කුප්පම බුතයෝ බන් :angry:

    එක තමා ඕක දීලා දාන්න කියන්නේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    happy birth day valooooooooooooo :D


    have-fun-and-celebrate-happy-b-day.png


    තැන්කූ බේබි මහත්තයෝ...:cool::cool:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුබ උපන් දිනයක් වේවා.....වැලෝ...................වැඩි වැඩියෙන් වැල බාගන්න ලැබේවා...!!!!!!!!!!!!!!!:D:D:D:D:D:D:D:D

    තැන්කූ ටෙරියෝ.. :cool:

    මං බාන වැලක් නෑ යකෝ...:angry::angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුබ උපන්දිනයක් වේවා W.G. :) :cool:සුබ උපන්දිනයක් වේවා W.G. :) :cool:සුබ උපන්දිනයක් වේවා W.G. :) :cool:සුබ උපන්දිනයක් වේවා W.G. :) :cool:සුබ උපන්දිනයක් වේවා W.G. :) :cool:සුබ උපන්දිනයක් වේවා W.G. :) :cool:සුබ උපන්දිනයක් වේවා W.G. :) :cool:සුබ උපන්දිනයක් වේවා W.G. :) :cool:සුබ උපන්දිනයක් වේවා W.G. :) :cool:සුබ උපන්දිනයක් වේවා W.G. :) :cool:සුබ උපන්දිනයක් වේවා W.G. :) :cool:

    තැන්කූ බන්..:cool: එකපාරක් කිව්වම මදෑ..:rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වැලෝ හැපි බර්ත්ඩේ වේවා ! අද ඔන්න රෑ 12ට ඉන්ටර්නෙට් රීසෙට් වෙනකන් හිටපන් ඉවසන් :yes:

    තැන්කූ වේවා..!! :cool: ඩේට ඉවරවෙන්න ඔන්න මෙන්න..:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;18585911 said:
    හැපී බර්ත් දේ හරිදු මල්ලී...........:D:D:D

    තැන්කූ ජන්තු අයියාහ්!!!:D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද දින උපන්දිනය සමරණ හරිඳු W ගම්ලත් කුකුලාට වැඩි වැඩියෙන් මැෂිමේ මැසීමට හැකිවන සුභ උපන්දිනයක් වේවා :cool:

    තැන්කූ ඉසුරුවෝ....:D

    මගුලක් කතාකරනවා...:frown:
     
    Status
    Not open for further replies.