EK Married Club-16

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් ...වැල ගමා ඇවිත් නේහ්..............

    එම්බා වැලගම්ගත් නම් වන සැවුළු නාම්බ............

    තා හට යථාලාභවන, සිරි සුබ වන, ප්‍රත්‍යාර්ථ මෝදනය වන උපන් දිනයක් මැ වේවා!!!!!
    ​

    බොහොම ස්තූතියි කිඹුලයියේ....:D:D:yes:

    මොනවා කිව්වද මංදා...:baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,118
    3,557
    113
    Inside Your Laptop ;)
    කියලා ලිස්සලා යන්න නම් හදන්න එපා බඩෝ අරූට (ඔව් ඔව් ඌට තමයි) දෙනවා ගින්න හොඳේ...... :P:P

    :P උඹට ගින්න දෙන්න දෙයක් නෑ..... මම ම ඌට ගින්න දුන්නා...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,118
    3,557
    113
    Inside Your Laptop ;)
    තොගේ හිත හොඳ වැඩියි බිස්නස් වලදී...... :angry:

    :dull: බොලාගේ බොසා කිව්වා කියහන්කෝ ඊයේ කෝල් කරලා පරණ බෝඩ් එකක් දාලා හදලා දෙන්න කියලා........ :angry: ඌ මල්ටි මිලියනර් නේද බං... මොන හිගන්නෙක්ද මන්දා...... :angry: මන් කිව්වා පරණ බෝඩ් නෑ හොයා ගන්න.... ඕනා නම් අළුත් එකක් දාලා හදලා දෙන්නම් කියලා....... :angry: රෙද්ද නැත්නම් කැඩෙන කැඩෙන සැරේට මටමයි වදේ...... මෙච්චර දවස් කෝල් කරන්න බැරි උනේ.... මගේ නම්බර් එක නැතුවලු හිටියේ...... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,118
    3,557
    113
    Inside Your Laptop ;)
    ඔහොම හිතවත්ව කතාකරන්න එපා හැම එකා එක්කම. වැඩක් නෑ. කරගෙන්නෙ නැතෑ ඕන එකක්.:frown:

    :dull: :sorry: :baffled:

    ඔව්. වැඩක් නෑ උන් ගැන කතාකරල. මාස 10ක් තිස්සෙ කෝල් එකක්වත් දෙන්න මතක් නොවී ලැප කැඩුනම තමා මතක්වුනේ.:dull:

    :frown: එහෙම එකෙක්ද ඒ ආවේ....?? කලින් කිව්වා නම් නෑ නෑ මේක හදන්න බෑ කියලා යවනවා එදාම...... :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රෑ...........:rolleyes:
    තාම 7යි නේහ් බං
    අයියේ.. දෙල් තම්බලා පොල් එක්ක කන එකයි...
    කිරි දාලා උයන එකයි ඇරෙන්න...
    දෙල් වලින් හදන්න පුලුවං වෙනත් කෑම මොනවා හරි තියෙනවද ? :rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කිඹුලයියේ බිස්කට් පුඩින් හදන්න බටර් නැතුව මාගරින් ගත්තට කමක් නැද්ද?:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: :frown: පතායා මෑන්....... :frown: :angry: බඩු මාට්ටු....... :P :rofl: ​

    හුරේ මගේ සැකය හරි :rofl::rofl::rofl:
    ලොල් පතායා මෑන්:P:P

    තොපිට දෙයෝයෝන්ගේ හාල් කැවිලද බූරුවනේ ? :angry: යකෝ පැත්තක ඉන්න මාව ගාවන්න එපා රෙද්ද :angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :eek:
    මේ නොදන්න කමටයි අහන්නේ ඕං..
    කොල්ලෙකුයි කෙල්ලෙකුයි ලව් කරද්දි කියනවා නෙහ් වස්තුව.. පැටියෝ.. බබා.. සුදු.. උම්මියා වගේ ඒවා...
    අලි ගෑනු දෙන්නෙක් ඒවා කියලා කථා කරගන්නවා නං ඒක මොකක්ද :baffled::rolleyes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    :eek:
    මේ නොදන්න කමටයි අහන්නේ ඕං..
    කොල්ලෙකුයි කෙල්ලෙකුයි ලව් කරද්දි කියනවා නෙහ් වස්තුව.. පැටියෝ.. බබා.. සුදු.. උම්මියා වගේ ඒවා...
    අලි ගෑනු දෙන්නෙක් ඒවා කියලා කථා කරගන්නවා නං ඒක මොකක්ද :baffled::rolleyes:

    naaki lesbian :baffled::baffled::rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තොපිට දෙයෝයෝන්ගේ හාල් කැවිලද බූරුවනේ ? :angry: යකෝ පැත්තක ඉන්න මාව ගාවන්න එපා රෙද්ද :angry:

    :oo:පතායා මෑන් කියන්නේ ඔයාටද?:rolleyes::P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :eek:
    මේ නොදන්න කමටයි අහන්නේ ඕං..
    කොල්ලෙකුයි කෙල්ලෙකුයි ලව් කරද්දි කියනවා නෙහ් වස්තුව.. පැටියෝ.. බබා.. සුදු.. උම්මියා වගේ ඒවා...
    අලි ගෑනු දෙන්නෙක් ඒවා කියලා කථා කරගන්නවා නං ඒක මොකක්ද :baffled::rolleyes:

    :frown:සහෝදරකමට..ඇයි අවුල්ද බොට?:angry: