හැමදාම දුර යන්න බෑ නේ බං
ඒකයි බැලුවේ..
යපනේ තිරිකුණාමලේට විතරක් සංසෝදනය කරමු..![]()
Trinco යනවනන්
නිලාවැලි beach
පරවී දුපත් (නිලාවැලි beach එකෙන්ම boat එකේ යන්න තියෙන්නේ)
මාර්බල් beach
උණුවතුර ළිං.
කොනේශ්වරම් කෝවිල.
සේරුවිල පන්සල්. (boat එකේ යන්නත් පුළුවන් දැන් පයිනුත් යන්න පුළුවන්.)
navy camp එකේ කෞතුකාගාරය බලන්න යන්න පුළුවන්. navy එකෙන්ම boat ride එකකුත් යන්න පුළුවන්. (එන බව කලින් දැනුම් දීල permission ගන්න ඕනේ)
ගිරිහඩු සැය බලන්න යන්න පුළුවන්. (ටිකක් දුරයි)


aulak na army eke kollangen ahagena palayan