Trip උදවු....

kasun88888

Well-known member
  • Oct 28, 2007
    1,069
    158
    63
    ගෙදර
    හැමදාම දුර යන්න බෑ නේ බං
    ඒකයි බැලුවේ..
    යපනේ තිරිකුණාමලේට විතරක් සංසෝදනය කරමු.. :dull:

    Trinco යනවනන්
    නිලාවැලි beach
    පරවී දුපත් (නිලාවැලි beach එකෙන්ම boat එකේ යන්න තියෙන්නේ)
    මාර්බල් beach
    උණුවතුර ළිං.
    කොනේශ්වරම් කෝවිල.
    සේරුවිල පන්සල්. (boat එකේ යන්නත් පුළුවන් දැන් පයිනුත් යන්න පුළුවන්.)
    navy camp එකේ කෞතුකාගාරය බලන්න යන්න පුළුවන්. navy එකෙන්ම boat ride එකකුත් යන්න පුළුවන්. (එන බව කලින් දැනුම් දීල permission ගන්න ඕනේ)
    ගිරිහඩු සැය බලන්න යන්න පුළුවන්. (ටිකක් දුරයි)
     
    • Like
    Reactions: ahsk123

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ට්‍රින්කො පැත්තෙ ඉතින් උණුවතුර ලිං තියෙනව, හිඳිච්ච වැව් තියෙනව, නිලා වැලි බීච් එක, පරවි දූපත, මාබල් බීච්

    යාපනෙ ගියොත් වැඩේ බොර වෙයි ... ආතල් ගන්නවට වඩා මහන්සිය තමයි

    එහෙමය..
    සදුදා වැඩට යන්නෝන මලත්... :oo:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Trinco යනවනන්
    නිලාවැලි beach
    පරවී දුපත් (නිලාවැලි beach එකෙන්ම boat එකේ යන්න තියෙන්නේ)
    මාර්බල් beach
    උණුවතුර ළිං.
    කොනේශ්වරම් කෝවිල.
    සේරුවිල පන්සල්. (boat එකේ යන්නත් පුළුවන් දැන් පයිනුත් යන්න පුළුවන්.)
    navy camp එකේ කෞතුකාගාරය බලන්න යන්න පුළුවන්. navy එකෙන්ම boat ride එකකුත් යන්න පුළුවන්. (එන බව කලින් දැනුම් දීල permission ගන්න ඕනේ)
    ගිරිහඩු සැය බලන්න යන්න පුළුවන්. (ටිකක් දුරයි)

    එල එල.. :D :D
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,516
    6,786
    113
    Gedara
    එල මචං..
    තැන්කූ ආ..
    පාරවල් හොයාගන්න ලේසිද බං :D
    driver kenek yanawada? nattam umbalagema porak da.. giyapu nathi eketa nam tikak amaru wei..eth aulak na ahagena palayan..aula wenne jaffna paththedi thamai.. un sinhala danne nane hariyata:P aulak na army eke kollangen ahagena palayan