උඹ සිරාද ජෝක් ද කියන්නේ ?![]()




මම හිතන්නේ මහේෂ් වලතරයා බං......

උඹ සිරාද ජෝක් ද කියන්නේ ?![]()
මම හිතන්නේ මහේෂ් වලතරයා බං......

පොරගේ ස්කයිප් එක දෙන්නම්සින්දුවක් ඉල්ලන්න ඕන
පොරගේ ස්කයිප් එක දෙන්නම්
හෙමිහිට ඉල්ලන්න.........

කාගේද? හා දෙමු බලන්න..සින්දු ඉල්ලන්න![]()

මෙහ්හ් ඉල්ලගත්තට කෑමක් නෑ හූ කියල 2.30 ට මොනාද උනා මෙතන විලාප දෙවවන්න සෙට් කර ගන්න නම් එපා ඔන්න![]()





ත්රෙඩ් එකේ කතාව!!!!!!!!ඇයි බන් නොදන්න සිපයියෝ එක්ක චැට් කරලා කෙල උනාම මෙතන අපිට පොප් කෝන් කකා මුන්ගේ නාට්ටි බලන්න එපාය![]()



මම දන්න තරමින් ඕක අම්බානක් කවලං.....
පොර ගේ සීයා ස්පාඥ්ඥ පොරක්.....
ආච්චි පෘතුගීසි.....
තාත්තා පෘතුගාලේ අම්මා එක්ක තමා හැදිලා තියෙන්නේ, බැදල තියෙන්නේ ලංකාවේ කතෝලික ලේඩි කෙනෙක්. එයා කතෝලික වුනාට එයා ගේ අම්මා දකුණු අප්රිකාවේ සුදු එක්කෙනෙක්. තාත්තා ලංකාවේ......
ඒ කියන්නේ එය ඇරිස් කාරයා ස්පාඥ්ඥ+පෘතුගීසි+දකුණු අප්රිකා+ලාංකික....
මාර කලවමක්....... http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=18588368
ත්රෙඩ් එකේ කතාව!!!!!!!!
ඒ වුණාට ඌ එහෙම නෑ බං.....
ඇරිස් කාරය හොද එකා......



මෙහ්හ් ඉල්ලගත්තට කෑමක් නෑ හූ කියල 2.30 ට මොනාද උනා මෙතන විලාප දෙවවන්න සෙට් කර ගන්න නම් එපා ඔන්න![]()

අනේ මන් එහෙම හත්ඉලවුවක් කලේ නැහැ....මට ඇති පිස්සුවක් නැහැ මේකෙන් කොල්ලෝ හොයාගන්න....මේකේ ඉන්නවද කියමු හරි යමන් කොල්ලේක්..වැඩිමනක් ඉන්නේ මොළේ අමාරු කාරයෝ...ජේසන් ට පිස්සු කියලා මන් මොනා කරන්නද...ඇයි වදේ....