EK Married Club-16

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :love::love::Dඅනිත් අය පොප්කෝන් කකා නරඹමින් සිටියා නේ චාමියෝ..මහ ලොකුවට තමන්ගෙ කම..අනේ my foot..:frown:

    මම එනකොට නාට්ටිය ඉවරයි :( පොස්ට් ටිකත් මකලා එක එකා කෝට් කරපුවයින් තමයි කතාව තේරුම් ගත්තෙත් :(

    ඒකනේ මහලොකුවට අපේකම ජෙසමාට එකෙක් සපෝට් එක දුන්නේ නෑනේ :P:rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නින්ද යන්නෑ අප්පා..:sorry:

    දොයි කරවන්න ද?:baffled:

    ඔයාවත් ඕන නං දොයි කරවන්නම්.....:baffled:

    දෙන්නම වුනත් වැඩි නෑ.........:rofl:

    එන්න මගේ උක්කුන් බෝලේ...මම උයාව කකුල් දෙකේ දාල නළවන්නම් :P

    හෑ...:shocked: මෙතන මහා ජුගුප්සාජනක කේස් එකක් වෙලා තියනවා...:baffled::baffled:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    මොකද්ද අර අපේ කිඹුලයියට වැටිලා තියෙන කේස් එක..දෙකක් අමතන්නද ත්‍රෙඩ් එකට ගිහින්..:angry:

    ඊය ඕයි..:dull: ගඳ ගහන පට්ට නාකි.....:sorry: එක්කො ඕන්නෑ..:baffled:

    සතියක් විතර මරු කියවයි දැන්..:rofl:


    :dull:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    coffee-surprised.jpg