EK Married Club-16

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
නෑ අද මම ෆුල් ඩේ ‍ෆ්‍රී පෝය නිසා. ඕනේ නම් ටයිප් කරලා දෙන්නම්. නමුත් ත්‍රෙඩ් එක වැටෙන්න ඕනේ ඔයා හෝ දතාගේ නමින්. මොකද මම මේකේ රෙපියුටඩ් මෙම්බෙක් නෙමෙයි. මාව පේන්න බැරි ගොඩක් උන් ඉන්නවා කිරියේ. :D:D

අනේ කොල්ලෝ මාව අතෑරලා..මම අර දාපු ත්‍රෙඩ් එකෙත් මරු ටැග් ටිකක් තිබ්බා..මොඩ්ට කියලා අයින් කරවගත්තෙ..අනේ ඕවා අහගන්න බෑ..කිඹුලයියට කියමු..:sorry:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
gt කිව්වද. එහෙනම් ඔය සෙක්ශන් එක හදලා දේවි තව අවුරුදු 10 කින් 15 කින් විතර. මේක දැක්කොත් මාව රාජ උදහසට ලක්වේවිද දන්නෙත් නෑ. :lol::lol:

ඔව් අද උනත් දාලා දෙන්නම් කිවුවා....හොද වැඩක් කිවුවා...මන් කිවුවා අදහස ඔයාලා 3 කියලා:yes::yes:
 
chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඇයි මම අහිංසක නැත්තේ මොකද අක්කේ?? කුප්ප කතා කියන අර ඉසුරු එකා අහිංසකයිලු. ඒකට මට. මානසිකව වැ‍ටුනා. මම ඒත් කිව්වා ඉසුරු එකාවනම් හුරතල් කරන්න එපා නඩුව පරදී කියලා. :lol::lol:

අනේ ඉසුරු එකා....අනා....පොඩි ළමයෙක් අෆ්ෆා....:yes::yes:
අනේ මන් ජෝක් එකක් නෙහ් කලේ....:sorry::sorry:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ කොල්ලෝ මාව අතෑරලා..මම අර දාපු ත්‍රෙඩ් එකෙත් මරු ටැග් ටිකක් තිබ්බා..මොඩ්ට කියලා අයින් කරවගත්තෙ..අනේ ඕවා අහගන්න බෑ..කිඹුලයියට කියමු..:sorry:

    දතාට මම කියන්නේ නෑ කියලා කියලා ඇති වෙලා දාපන් දාපන් කියලා. මාව මේකේ දිරවන්නේ නැති ගොඩක් උන් ඉන්නවා. ආයේ අර Xibitz ගේ අලුත් ත්‍රෙඩ් එක බලන්නකෝ. කලින් රිද්දව ගත්තු එකෙක් දැන් ආයේ ගේම ඉල්ලනවා. මෙන්න මේකේන් ඌ වලිය පටන් ගත්තේ මා එක්ක.

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    උඹ කිව්ව එක ඌට පෙනුනේ නෑ බං. හේතුව අර ත්‍රෙඩ් එකේ රිද්දව ගත්තු පාර මේකට ආව ගමන් මාව දැක්කේ. අනික කිරියේ මොන මොන ත්‍රෙඩ් එකේ මොක ගියත් මේකේ උන් මේක ඇතුලේ ඒවා ගැන සාකච්චා කරනවා කියලා මූ දන්නේ නැතිව ඇති. අල්ලලා දාපන් බං. :D:D
    :yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දතාට මම කියන්නේ නෑ කියලා කියලා ඇති වෙලා දාපන් දාපන් කියලා. මාව මේකේ දිරවන්නේ නැති ගොඩක් උන් ඉන්නවා. ආයේ අර Xibitz ගේ අලුත් ත්‍රෙඩ් එක බලන්නකෝ. කලින් රිද්දව ගත්තු එකෙක් දැන් ආයේ ගේම ඉල්ලනවා. මෙන්න මේකේන් ඌ වලිය පටන් ගත්තේ මා එක්ක.

    දැක්කා දැක්කා..ඔහොම තමයි..හොඳ හිතින් තමන් දන්න දෙයක් කියලා දෙන්න හැදුවම සමහරක්ට හරි ප්‍රශ්න..ඕවා මොනාද ඔයාට..ඕවා ජෝක්නේ..:lol::lol::D
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හෑ....අලි පැටියෙක් මගේ හිතේ උන්නේ නැහැ කවදාවත්....:sorry::eek: මට මාලිගාවේ අලි පැටවූ පේනවා...අනේ මාව බේරගනියෝ......:sorry::sorry:

    ;););) ඔව් ඔව් ඔයා මගේ හිතේ ඉන්නවා තුදු මල්ලි....:love::love:
    මගෙ හිතෙත් එහෙමයි අක්කේ....:love::love:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැක්කා දැක්කා..ඔහොම තමයි..හොඳ හිතින් තමන් දන්න දෙයක් කියලා දෙන්න හැදුවම සමහරක්ට හරි ප්‍රශ්න..ඕවා මොනාද ඔයාට..ඕවා ජෝක්නේ..:lol::lol::D

    හොඳම දේ තමා මූ මේ තවම 2nd year රජරට කැම්පස් එකේ බුවෙක්. ක්ලිනිකල් කරන්න කවදාවත් හොස්පිටල් එකකටවත් ගිහිල්ලා නෑ. අක්කා දන්නවද පිරුණු කලේ දිය නොසැලේ කියන්නේ ඇයි කියලා. වතුර භාගෙට පිරිලා තියෙද්දි කලේ හෙල්ලෙද්දි සද්දේ වටේටම ඇහෙනවා.

    මේකේ සමහර මිනිස්සු අක්කේ පුදුම හීනමානවල ජීවත් වෙන්නේ. too much confident about them :D:D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ ඉසුරු එකා....අනා....පොඩි ළමයෙක් අෆ්ෆා....:yes::yes:
    අනේ මන් ජෝක් එකක් නෙහ් කලේ....:sorry::sorry:

    අනේ ඌ හරි පොඩි එකා. හුරතල් කරන්න එපා වැඩිය පොඩි පොඩි කියලා නෑ ඕකා චූන් උනාම නඩුව පරදීවි.
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ආහ් එහෙනම් එහෙම කියන්න අක්කේ. එහෙමත් නරක නෑ.
    :D:D

    ඔව් මන් කිවුවා ඔයාගේ අදහස..gt මාමා කිවුවා කමෙන්ට් එක්ක යද්දී මෙගා ත්‍රෙඩ් වලින් කෑම රෙසිපි හොයාගන්න බැහැ කියලා...කෙනෙක් ට ඕන උනාම ඔක්කොම කියවන්න වෙන නිසා වෙනම දාන්න කියලා....:yes::yes: ඔයාලගේ අදහසට සැහෙන්ට හොද කිවුවා...:D gt මාමා ඔයාලට ලව් වගේ:cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ මට පෝය දවසේ රෑට කන්න තිබ්බ රෙප් ටික. :lol::lol:

    lol.jpg
     
    • Like
    Reactions: ashmi

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හොඳම දේ තමා මූ මේ තවම 2nd year රජරට කැම්පස් එකේ බුවෙක්. ක්ලිනිකල් කරන්න කවදාවත් හොස්පිටල් එකකටවත් ගිහිල්ලා නෑ. අක්කා දන්නවද පිරුණු කලේ දිය නොසැලේ කියන්නේ ඇයි කියලා. වතුර භාගෙට පිරිලා තියෙද්දි කලේ හෙල්ලෙද්දි සද්දේ වටේටම ඇහෙනවා.

    මේකේ සමහර මිනිස්සු අක්කේ පුදුම හීනමානවල ජීවත් වෙන්නේ. too much confident about them :D:D

    අම්මපා..ඕවා පුරාණ පඬිවරු කියලා තියෙන්නේ කට කහනවට නෙමෙයිනේ..මේකේ වැඩි හරියක් ඉන්නේ ඔය වගේ හිතන් ඉන්න පොඩි එව්වෝ මල්ලි..කම්පියුටරෙන් වැඩ කෑලි දෙක තුනක් දැම්මම ගෙදර අම්මලාට ඊට වඩා දෙයක් නෑනේ..ඉතින් අම්මලා උඩ තියනවා දරුවව..ඌ හිතන්නේ ඉතින් ඌටවඩා දන්න කෙනෙක් නෑ කියලා ඊට පස්සේ..:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් මන් කිවුවා ඔයාගේ අදහස..gt මාමා කිවුවා කමෙන්ට් එක්ක යද්දී මෙගා ත්‍රෙඩ් වලින් කෑම රෙසිපි හොයාගන්න බැහැ කියලා...කෙනෙක් ට ඕන උනාම ඔක්කොම කියවන්න වෙන නිසා වෙනම දාන්න කියලා....:yes::yes: ඔයාලගේ අදහසට සැහෙන්ට හොද කිවුවා...:D gt මාමා ඔයාලට ලව් වගේ:cool:

    :Dඑහෙනන් පටන් ගන්න කියන්න..අපි හැමෝම එක්ක සප් එක දෙමු..:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මට පෝය දවසේ රෑට කන්න තිබ්බ රෙප් ටික. :lol::lol:

    View attachment 59844

    ආහ් මේ තාම රෙප් පවර් එක නැති ඩබලකුත් රෙප් කපලා තියෙන්නේ..lolකොන්ද පණ නැති කාලකණ්නි..නම දාලා රෙප් කපන්න බයේ..මොන මූසල ආත්මද මන්දා..යකෝ මේකෙ ඉන්නෙත් බොරු නම් වලින්..කීයෙන් කී දෙනාද තමන්ගේ ඇත්ත නමින් ඉන්නේ..ඒ ඉඳලත් නම දාලා රෙප් කපන්න බයේ..:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඔය කතා මමත් තරමක් පිලිගන්නවා අක්කේ. අපේ ගෙදර අක්කා ගෙදර හිටි බූල් බල්ලව ඔඩොක්කුවේ තියාගෙන ඉද්දි මම ගැහුවා එයාගේ ෆොටෝ එකක් 16 MP නිකෝන් කැම් එකකින්. ඒ ෆොටෝ එකේ සුදු බෝලයක් තියෙනවා ඒක ලොකු කලාම ඒකේ මූණක් තියෙනවා. අපේ තාත්තගේ අම්මගේ මූණ. ඒක කොහොම උනාද කියන්න නම් දන්නේ නෑ. ඕක අවුරුදු 5 කට කලින් විතර උන දෙයක්. තව ම්ම අහලා තියෙනවා පරණ ගෙවල් වල වලව් වල අඳුරු ස්වභාවේ එන්න හේතුවත් පෙරේතයෝ පිරිලා තියෙන නිසා කියලා. හරියටම දන්නේ නම් නෑ ඒ ගැන.

    ආතල් එකටත් එක්ක මේ ශෝට් ‍ෆිල්ම් එක බලන්නකෝ මරු. :lol::lol:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අම්මපා..ඕවා පුරාණ පඬිවරු කියලා තියෙන්නේ කට කහනවට නෙමෙයිනේ..මේකේ වැඩි හරියක් ඉන්නේ ඔය වගේ හිතන් ඉන්න පොඩි එව්වෝ මල්ලි..කම්පියුටරෙන් වැඩ කෑලි දෙක තුනක් දැම්මම ගෙදර අම්මලාට ඊට වඩා දෙයක් නෑනේ..ඉතින් අම්මලා උඩ තියනවා දරුවව..ඌ හිතන්නේ ඉතින් ඌටවඩා දන්න කෙනෙක් නෑ කියලා ඊට පස්සේ..:yes:

    :(:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආහ් මේ තාම රෙප් පවර් එක නැති ඩබලකුත් රෙප් කපලා තියෙන්නේ..lolකොන්ද පණ නැති කාලකණ්නි..නම දාලා රෙප් කපන්න බයේ..මොන මූසල ආත්මද මන්දා..යකෝ මේකෙ ඉන්නෙත් බොරු නම් වලින්..කීයෙන් කී දෙනාද තමන්ගේ ඇත්ත නමින් ඉන්නේ..ඒ ඉඳලත් නම දාලා රෙප් කපන්න බයේ..:lol::lol:

    අනේ මන්දා ඉතින් පට්ට ආතල් මෙව්වා කියෙව්වම. ඇමසිනුත් එකක් කපලා. අන්තිම උඩ එක මම හිතන්නේ අපේ djnick දොස්තර මහත්මයා කපලා තියෙන්නේ. බුවාට මම දාපු පෝස්ට් එකට.