නෑ අද මම ෆුල් ඩේ ෆ්රී පෝය නිසා. ඕනේ නම් ටයිප් කරලා දෙන්නම්. නමුත් ත්රෙඩ් එක වැටෙන්න ඕනේ ඔයා හෝ දතාගේ නමින්. මොකද මම මේකේ රෙපියුටඩ් මෙම්බෙක් නෙමෙයි. මාව පේන්න බැරි ගොඩක් උන් ඉන්නවා කිරියේ.![]()
අනේ කොල්ලෝ මාව අතෑරලා..මම අර දාපු ත්රෙඩ් එකෙත් මරු ටැග් ටිකක් තිබ්බා..මොඩ්ට කියලා අයින් කරවගත්තෙ..අනේ ඕවා අහගන්න බෑ..කිඹුලයියට කියමු..




මට මාලිගාවේ අලි පැටවූ පේනවා...අනේ මාව බේරගනියෝ......


මූනන් මගෙන් ලන්ච් එක අරගෙනමයි නවතින්නේ..


